මෝටර් සයිකල් විස්තර..

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මෝටර් සයිකල් විස්තර..

    මචං, මම මෝටර් බයිසිකලයක් ගන්න හිතාගන ඉන්නවා. ඒත් මට ඒ ගැන එච්චරම දැනුමක් නැහැ. මට ඕන, කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, පෙට්රල් හොඳට වැඩ කරන, එකක්. දන්නව නම් ඒ වගෙ මිල ගනන් එක්ක උලගෙ අදහසුත් දක්වනව නම් ඒක මට ලොකු උදව්වක්...
     

    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    japan bike ekak ganin sahenna kalayak pavichchi karanna puluwan.
    honda ganan wadi eth spare parts ganan adui eka tama hondama choice eka.
    yamaha tiyanawa labeta sapre parts tama ganan.
    mage advice ekanam hoda japanese bike ekak balanna kiyala.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ya machan...indian aran amaruwe watenna epa..lassanata eka eka patata thiyenawa...bonikko wage...satha 5 kata wadak naa...umbata masa 6k yaddi anayak hari maru karanna wenawa...kochchara hodata use karath...

    japans ekak ganin...kisi dekata baya wenna deyak na umbata
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machan godak kal use karanna onanan japan bike thamai bt ithin petrol wada karanawa poddak adui a kiyanne hornat 250cc ekaka 25k withara thamai normal wada karanne

    indian bikes walin
    YAMAHA FZs
    apache 180RTR
    hero honda HUNK

    mewage bike ekata palayan
    bajaj walata wada yamaha apache hero honda hodai


    ganan nan mama dan na ubata help ekak onanan mata msg ekak dapan

    PULSAR 220 nan ganna epaaa
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ප්ලැ‍ටිනා, සීටී100 වගේ ඒවගෙ ලීටරේට 108 කි.මී. පුලුවන් කියලා කියන්නෙ ඇත්තද මචං? ඒව යූස් කරන එකෙක් ඉන්නව නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාපන්.
    ජපන් බයික් ගන්නව න‍ම්, ලංකාවෙ කවුද ඉන්න ඩීලර් ල? දන්න එවුන් ඒවගෙ මිලත් දාපන්. උඹලට පිං...
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    හොන්ඩා cm 125 ‍බයික් තාම ලංකාවෙ අලුතෙන් ගන්න තියනවද? තියනවනම් කීයක් විතර වෙයි ද?
    cm125.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    mamath kiyanne Japan bike ekakata yanna kiyalai.

    Bajaj nam chaa ban. bajaj gena un kiyanne amu pacha ban. oya kiyana fuel economy eka na. first 6 month nam tikak petrol wada. ita passe adu wenawa.

    chinses nam ithin kiyala wadak na. mama danna ayage bike 2 kama within 6 month engine crack una

    Hornet hodai lu. eth petrol wada karanne na. ganath wadi (ithin petrol wada karanna one nam hornet 250cc one na ne. 90cc-100cc one ne. ganan wadi badu quality nisa)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    japan bike ekakin saha indian ekakin api test kara (super cub/ CT100)

    super cub eke 8 Km meter eke penakota CT100 eke 9 km :rofl:

    a kiyanne fuel economy boruwak de ?:rolleyes::growl: