මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    good post yalu,,,
    AC refregerant aduida kiyala bala ganne kohomada,,,
    සමාවෙන්න ඕනේ මචන් reply කරන්න පරක්කු උනාට:sorry:

    refrigerant අඩු උනාම කූල් වෙනවා අඩු ගතියක් දැනෙනවා, හැබැයි ඒකට තවත් හේතු තියෙන්න පුළුවන්,:yes:

    receiver drier එකේ sight glass(පොඩි රවුන් වීදුරුවක්) එකෙන් බැලුවම බුබුලු පේනව නම් refrigerant අඩුයි..:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    elazzz..:)
    patta thread machoo +5:yes:

    balapan van uncle karaya traffic ekedi issarahata set wena car eka pennala kiyanne petrol bindu halenawa kiyala:oo::oo::frown::no:

    elakiri machan..:)

    මල මගුලයි, පොඩි බාල්දියක් වත් එල්ලුවා නම් පෙට්‍රොල් ටිකක් එකතු කරගන්න තිබුනා..:rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    A/C eke compressor eka wada karanna ona power eka ganneth engine eke roda walin ussalane ban. ethakota engine ekata wahane roda 4 karakawanawata amatharawa compressor eka karakawannath power eka denna wenawa. :yes:

    eeka nisa puchchanna one thel tikath wadi
    (eka stroke ekakata widina thel gaananwadi wenawada naththan stroke eka speed wenawada kiyala danna:oo::no::dull:

    eeka thama thel kirilla adu wenne;)

    :yes::yes:
    11.gif


    stroke ekakata widina thel gaana wediwenawa..:yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    machan engine tune kalata wadak une na , solar unit eken wada karana 1 gana ubata sureda?
    poddak eka gana details tikak hoyala diyanko , lankawe kohenda ganna puluwan kiyala , anit 1 tamai a/c eka on karagena yaddi wahane dashboard 1 pahala patte watura bindu ena 1 hoda deyak nemeida?
    anit 1 wahane start eke nawattala tibbama godak watura bindu yanawa , eka hoda deyak nemeida?
    වතුර ඇතුලට එනවද බන්..:confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    useful post
    tfs
    rep:yes:

    පිස්සු පුසා;14778077 said:
    නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා
    ගොඩාක් ස්තුතියි :D

    godak dewal danagaththa.:yes::yes:

    thank you bro

    ela machan

    එළකිරි
    11.gif
    ...... rep+++

    එළකිරි මචන්ලා.......:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ගොඩක් වටින විස්තරයක්.... නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත විස්තර ඇතුව ඉදිරිපත් කරල තියෙන නිසා.... ස්තුති සහෝ..!!!!

    valuable post macho...
    rep added...

    very valuable thanks for sharing machan :)

    good post

    patta machan... Thanks
    එලකිරි මචන්ලා.....:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Eka nam danne na macho....:no:
    compressor clutch එක කේස් උනාම, ac එක ඔන් කරාට copressor එක කැරකෙන්නෙ නැතුව යනවා, එතකොට ac එක කොහොමත් වැඩ කරන්නෙ නෑ,:yes: ඒකද දන්නෑ වෙලා තියෙන්නෙ.