මෝටිවේසනල් අප්පච්චි

shenat

Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ අනාත සිංහලුන්ටත් සද්දෙට ගැම්මට කතාකරන්න පුලුවන් ගොන් මොරාල් පර්සනැලිට් එකක් තියන එකෙක් දැක්කොත් ඌ තමා පොර 😂😂 ඌ හොරෙක් මිනීමරුවෙක් ලමා අපචාරකයෙක් මොකෙක් උනත් කමක්නෑ ගැම්මට කතාකරන්න පුලුවන්නං.උට තමා ඕන තැනක තැන තියෙන්නෙ 😂 මුගෙ පේජ් එකේ කමෙන්ට් බලපන්කො පුක හපාගෙන මුහුදට පැනලා ඉතියෝපියාවට හරි පීනලා යන්න හිතෙනවා ඒවා දැක්කම .ඒ නූගත් ගොන් ගම්බට්ටො සෙට් එක ඉන්නකං මේ රට ගොඩ දාන එක මේ ආත්මෙ කරන්න පුලුවන් වැඩක් නෙවෙයි 😕

    සහතික ඇත්ත. 👌
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Me inne original motivational appochchi

    1479367417_1392579_hirunews_Rohitha-Abegunawardhana.jpg
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මුට fish therapy bus එකක් තියෙනවා. පිස්සු යකෙක්, කොහෙන් ආවද මන්ද.