මෝටිවේසන් හුම්තෙක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    KrishanL89
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    aththatama ban mama nam mu wage kalu katha mittek neme una eka mara sathutaui. me wage ekek waela kkelk wath room adinne kohamada ban
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මූට නිකන් පොඩි එකෙක් නාකි වෙලා ඉන්න ලුක් එකක් තියෙන්නෙ :)

    මන් අවුරුදු 7ක් වැඩ කරලා මිනිස්සු ගැන ඉගෙන ගත්ත දේවල් ඌ ඒ විනාඩියෙන් කිව්වා, මොනා උනත් සිරා කතාව
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    මන් අවුරුදු 7ක් වැඩ කරලා මිනිස්සු ගැන ඉගෙන ගත්ත දේවල් ඌ ඒ විනාඩියෙන් කිව්වා, මොනා උනත් සිරා කතාව
    me wage ewun awith thamai company kalla kujitha karala danne manager level awama, peon la ceo karawana talks denne.muge onama point ekak boru karanna puluwan.apith industry eke bahapu minissu thamai.modayo chun karala ganna num mu dassaya.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මූගෙ කතා දෙක තුනක් බැලුවා මූ කියන විදියට අපි බොස්ට කලින් ඇවිල්ලා බොස්ට පස්සේ ගෙදර ගිහිල්ලා කොම්පැණිය දියුණු කරන්න ඕනේ එතකොට තමයි අපේ දියුණුවක් තියෙන්නේ අප්පට හැමනෙන්න පිස්සු යකා
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    මූගෙ කතා දෙක තුනක් බැලුවා මූ කියන විදියට අපි බොස්ට කලින් ඇවිල්ලා බොස්ට පස්සේ ගෙදර ගිහිල්ලා කොම්පැණිය දියුණු කරන්න ඕනේ එතකොට තමයි අපේ දියුණුවක් තියෙන්නේ අප්පට හැමනෙන්න පිස්සු යකා
    mu wage talks denawa udata gotu allala ,expereince walin, qualification nathuwa manager level apu un num.
     
    • Haha
    Reactions: Voltage

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    me wage ewun awith thamai company kalla kujitha karala danne manager level awama, peon la ceo karawana talks denne.muge onama point ekak boru karanna puluwan.apith industry eke bahapu minissu thamai.modayo chun karala ganna num mu dassaya.
    වෙන්න ඇති මන් කිව්වේ ඔය video එකේ කිව්ව එක
     
    • Dislike
    Reactions: Qnjb_54