මෝඩයන් චූන් කරන්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol:ubane ban irisiyawe pali pali post danne.. mahinda mehema hitiyanam uba monada kiyanne ethakota? kuhaka wenna epa ban mahindath dawasaka marenawa, apith dawasaka marenawa... hari deta hari waradi deta waradi kiyanna purudu weyan kondak athuwa...

    ඔය වහල්ලුන්ට kondak නෑ. නැත්තන් මේ වගේ පෝස්ට් දදා ඉන්නේ නෑ. ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය වහල්ලුන්ට kondak නෑ. නැත්තන් මේ වගේ පෝස්ට් දදා ඉන්නේ නෑ. ;)

    paw ban mahinda.. me wage napunsaka ralak mahinda wate hitiye nathnam adatath mahinda janadipathi... duka thama... munwa kawadawath hadanna ba...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    paw ban mahinda.. me wage napunsaka ralak mahinda wate hitiye nathnam adatath mahinda janadipathi... duka thama... munwa kawadawath hadanna ba...

    මුන්ව බ්‍රේන් වොෂ් කරෙත් ඔය මහින්දම තමයි. දැන් ඉතින් මහින්දම විඳවනවා. බලපන්කො ඒකෙත් හැටි. :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    එතුමාගෙ මී හරක් පට්ටිය උඹද බලල දෙන්නෙ?

    එතුමාගේ මීහරක් පට්ටිය කියල තියෙද්දිත් අහනව නේ ඉතින් කවුද බලන්නේ කියල

    හෙන ගොනා

    arsehole-froce නෙමේ ass hole force
     
    • Like
    Reactions: sarika406

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    අනේ බන් කී සැරයක් කියන්නද.උබලට කියන දේවල් තේරෙන් එකක් යැ.උබ මේකේ ඉදන් කොච්චර පු* ඉරාගෙන කැ ගැහුවත්.මහින්දට අයෙත් බැ බැ බැ බැ බැ බැ බැ බැම්යි.


    ඔන් තරහා ගිහින් REP කපනවා එහෙම නෙමේ.............
    :shocked::shocked::P:P:angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මමත් මහ රජාට ඡන්දෙ දුන්නේ ඔයි....:yes::yes::yes:....ලැජ්ජයි ඔයි දැන්........:sorry::sorry::sorry:.......
     
    Last edited:
    • Like
    Reactions: keerthi.mac

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    timthumb.php
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :lol::lol:ubane ban irisiyawe pali pali post danne.. mahinda mehema hitiyanam uba monada kiyanne ethakota? kuhaka wenna epa ban mahindath dawasaka marenawa, apith dawasaka marenawa... hari deta hari waradi deta waradi kiyanna purudu weyan kondak athuwa...
    ඉරිසියාව කන්නද බං... කරපු මගුලක් නැති හින්ද ඕවගෙ පොඩි දේවල් කර කර මිනිස්සු රවටන එක කරන්නෙ ... අපරාදෙ දහම් පුතාව එංගලන්තයේ යැව්වෙ... මෙහෙ මොකක් හරි එකකට දැම්මනන් ඒ සල්ලිටිකත් ඉතිරි කරන්න තිබ්බා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉරිසියාව කන්නද බං... කරපු මගුලක් නැති හින්ද ඕවගෙ පොඩි දේවල් කර කර මිනිස්සු රවටන එක කරන්නෙ ... අපරාදෙ දහම් පුතාව එංගලන්තයේ යැව්වෙ... මෙහෙ මොකක් හරි එකකට දැම්මනන් ඒ සල්ලිටිකත් ඉතිරි කරන්න තිබ්බා..

    Kamak na ban u namal wage horata room athule idan law exam liuwe nane...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Kamak na ban u namal wage horata room athule idan law exam liuwe nane...

    ubala wage hoda deta hoda kiyanna bari waradi deta waradi kiyanna bari un nisa thama mahinda paradune... thawa thawa moda jokes dana eken wenne mahindata thiyena wiswase minisungen nathi wena ekai... dukai ban ubala gana ara sonna wansha balla ekka ekathu wela nidahas paksheth winasa kala... kochchara aduwath wadak na eka ekata mada gahala.. puluwannam hadenna balapan...

    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    oka rathu karala pennuwata wadak na ban.. apith kalin mahinda ekka minissu thama.. anika law college eke onama ekekgen ahapan namal law final exam liyapu widiya.. hodawayin tikak kiyala un wisthara karala dei... aththa kiyaddi kohomath ridenawa ban :yes::yes:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔව් ඔව් රට රැකීම යනු හම්බයට විල්පත්තුවේ ඉඩම් ඔප්පු දීම, රටේ මුද චීනට දීම, මුදේ ආරක්සාව ප්‍රයිවට් කොම්පැනියකට දීම සහ හමුදාවේ ආයුද ත්‍රස්තයන්ට විකිණීමයි.


    පොන්නවහල්තියරිය a.k.a රාජපක තියරිය.

    Rise of PonnahWahallu™

    Well Said.
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    එතුමාගේ මීහරක් පට්ටිය කියල තියෙද්දිත් අහනව නේ ඉතින් කවුද බලන්නේ කියල

    හෙන ගොනා

    arsehole-froce නෙමේ ass hole force

    Wimalege Podi putha uba. :rofl:

    Gediyo Arse kiyannet Ass ma thama yako. Nedakin moda haththa.

    Arse (noun), British English an alternative word for the buttocks
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රට රැකීම යනු දෙමල ජනයා භය කර තබා ගැනීම නොවේ .. රට රැකීම යන කොටසට ජනවාර්ගික අර්බුදයට පිලියමක් සෙවීමද ඇතුලත් කර හැකිය .. රට රැකීම යන කොටසට දෙමල ජනයා හා සිංහල ජනයා අතර යුද්ධය වෙනුවෙන් ඇති බිය අමතක කරවීමද ඇතුලත් කර හැකිය ..
     
    • Like
    Reactions: madusha.stranger

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලොකල් සපත්තු.හිගන්නන්ට සල්ලි දීම,සාමාන්ය හෝටල් වලින් කෑම,රුපියල් 50 බෝල්පොඉන්ට් පාවිච්චිය,සුදු සරම ඈදීම,රතුහාල් බත් කෑම,පමුනුවේ රුපියල් 75/- ලන්කට් බාවිතය,මේව වෑදගත් නොවේ.මේවා හොදයි දේශපාලනය ගෑන නොදන්න මෝඩයන් චූන් කරන්නය
    .වෑදගත් වනුයේ රටයි.රට වෙනුවෙන් යමක් කිරීමයි,රට කොටියට,හම්බයට නොදීමයි.රට රෑකීමයි.



    තෝ දැක්කද යට ඇඳුම නැත්තං අම්ම කිව්වද?
     
    • Like
    Reactions: madusha.stranger