බොරු කියන්නෝ........
මෙලොව ම නින්දාවට භාජනය වෙති.
අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති.
සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති.
බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්රයෙහි ලෝදිය බීම් ආදී මහ දුක් ලබති.
පේ‍්‍රතව ඉපද අනේක වර්ෂ සහස්රයෙහි දුක් ලබති.
තිරිසන්ව ඉපද බොහෝ දුක් ලබති.
මිනිස් ලොව උපන් කල්හිද එක් ජාතියකදී කී බොරුවලට සිය ගණන් ජාති වලදී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති.
කටගඳ ඇත්තෝ වෙති.
අශෝබන දත් ඇත්තෝ වෙති.
කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති.
මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති.
විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති.
අමිහිරි කටහඬ ඇත්තෝ වෙති.
අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිලිගනිති.
ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහූ ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහූ ද අකීකරු වෙති.
අද බොරු කිව්වද ...