මෝඩයා_හා_ධර්මය
මචන්ලා එලකිරිය පුරාම බුදුදහම ගැන වාද කර කර ඩයල් ඉන්නවා නේද? අන්න උන්ගැන තමයි මේ කතාව.සිරා සිද්දිය මට සම්පුර්ණ කතාව මතක නෑ, මතක හැටියට කියන්නම්.
ඔන්න එක්තරා කාලෙක අපේ බුදු හාමුදුරුවෝ පරිවාර සංගයා එක්ක පිණ්ඩපාතේ වඩිනවලු හැමදාම එක හාමුදුරු කෙනෙක් missing ලු.දවසක් දෙකක් නෙවෙයි හැමදාම.බලද්දී ඒ හාමුදුරුවෝ අනික් හාමුදුරුවරුන්ට හොරා බමුනෙක්ට පුද පූජා කරනවලු,පින්ඩපතෙන් හම්බවෙන කෑම දෙනවලු මහණ වෙලා හිටියට බමුණු ධර්මයාලු අදහන්නේ. කරුණු සොයගේනයද්දී බුදු හමුදුරුවොන්ට වැඩේ තේරිලා බුදු හාමුදුරුවෝ ඒ හමුදුරුවොන්ට දේශනා කරලු."තමුන් ඔය වන්දනා මාන කරන බමුණා අහවල් දවසේ, අහවල් වෙලාවේ, මැරිලා අහවල් ප්‍රේත ලෝකේ උපදිනවා" කියල.මාව විශ්වාස නැත්නම් ඒ බමුණා මැරුණට පස්සේ මල මිනියට තට්ටු කරලා අහන්න කිව්වලු.ප්‍රඥාවට වල්ලභ වූ බුදු රජාණන් වහන්සේ කිව්වා විදිහටම ඒ බමුණා ඒ කිව්වා වෙලාවේම මරුනලු.
මලාට පස්සේ අර හාමුදුරුවෝ ගිහිල්ල මලමිනියට තට්ටු කරලා ඇහුවලු කොහෙද ඉපදිලා ඉන්නේ කියල ? බුදු රජාණන් වහන්සේගේ පින් බල මහිමයෙන් මළමිනිය නැගිටලා අර බුදු රජාණන් වහන්සේ කිව්වා ලෝකෙම කිව්වලු
.එච්චර ආශ්චර්යයක් වෙලත් අර හාමුදුරුවෝ බමුණු ධර්මයම හරි කියල පිලිගන්නවලු.ඒ වෙලාවේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා "ව්‍යංජනේ එක්ක කොච්චර හැන්ද තිබ්බත්, හැන්ද ව්‍යංජනේ රස දන්නේ නෑ වගේ,මොඩයා ධර්මය එක්ක කොච්චර හිටියත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ"කියලා.අද මේ එළකිරියේ,රටේ කෑ ගහන අය ගැන තියෙන එකම පැහැදිලි කිරීම ඕක විතරයි.

බුදු සරණයි! 