මෝඩයෝන්ගේ_අනුගාමිකයෝ_වෙන්න_එපා
මෝඩයෝ වගේ මිනිස්සුන්ට ගහන්නයි , බනින්නයි යන්න එපා නිකන් .. මොකද මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා හම්බයෝ කොහොමත් කොටින්ට හපන් ... අනික හිතන්න එපා හම්බයට ගහද්දි දෙමලා බලාගෙන ඉදි කියලා ... උන්ටත් ඕන රට බෙදන්න උනුත් හම්බයෝ එක්ක එකතු වෙලා ගැහුවොත් සිංහලුන්ට දුවන්න වෙන්නේ ... 60+ ඉදන් gun ගන්න පුළුවන් තොපි හිතනවද ගේම් එක අදුනොත් හම්බයෝ ඕවට වියදම් කරන්නේ නැති වෙඉ කියල ... ?
අනික උබලා දන්නේ නෑ fb එකේ උන් කියන්නේ 99%ක් බොරු ... උන්ට ඕන නායකයෝ වෙන්න ...උන් පොර වෙන්න ... ඇත්ත ජිවිතේ එහෙම එකෙක් වෙන්න බැරි උනාම උන් කරන්නේ online නායකයෙක් වෙන්න ... උබල පොඩ්ඩක් මන් කියනවට පොඩ්ඩක් හොයල බලපන් ඔය සිංහල සංවිදාන වල ඉන්න උන්ට හොද උගත් කමක් තියෙනවද ? හොද කුලයක් ? ඒ දෙකම නෑ ...උබලට ඒ වගේ මෝඩයෝන්ගේ අනුගාමිකයෝ වෙන්නද ඕන ?
ඔව් උබල දැන් හිතයි ගැහුවොත් මරනවා අරකයි මේකයි කියල ... එත් පොඩ්ඩක් හිතපල්ලා යුද්දයක් අවොත් අපේ පවුල් ගැන ... මන් කුලේ ගැන මේකේ කතා කලට මන් කවදාවත් කියල නෑ උබලට ගහන්න මරන්න මන් කලේ ඒ ගැන දැනුවත් කරපු එක ... මට කොච්චර කුණුහරුපෙන් මේකේ උන් බැන්නද එත් මන් එහෙම කලද? අන්න එකයි කුලේ වෙනස කියන්නේ ... එක ඇති ...
මන් මේක කියන්න හේතුව බන් අපි මොන ආගමේ කුලේ උනත් අපිට ජිවත් වෙන්න රටක් තියෙන්න ඕන බන් ... අපි ස්කුල් ගියේ කොච්චර බයෙන්ද ඒ කාලේ ... අපේ අම්මල / ත්තල කොච්චර බයෙන් ඉන්න ඇතිද ? උබලට ඕන අපේ ළමයින්ටත් ඒ වගේම බයෙන් ජිවත් කරවන්නද ? මට තව යුද්දයක් ඕන නෑ .. මට මගේ පවුලේ කාටවත් අනතුරක් වෙන්න ඕන නෑ .. මන් හිතනවා උබලගේත් එහෙම ඇති කියලා ...
කුණු හරුප කියන්න එපා, සංවාදයට වීවුත්රයි

වෙන අකෞන්ට් එකකින් වරෙන් 