මෝඩයෝන්ගේ_අනුගාමිකයෝ_වෙන්න_එපා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    මෝඩයෝන්ගේ_අනුගාමිකයෝ_වෙන්න_එපා

    මෝඩයෝ වගේ මිනිස්සුන්ට ගහන්නයි , බනින්නයි යන්න එපා නිකන් .. මොකද මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා හම්බයෝ කොහොමත් කොටින්ට හපන් ... අනික හිතන්න එපා හම්බයට ගහද්දි දෙමලා බලාගෙන ඉදි කියලා ... උන්ටත් ඕන රට බෙදන්න උනුත් හම්බයෝ එක්ක එකතු වෙලා ගැහුවොත් සිංහලුන්ට දුවන්න වෙන්නේ ... 60+ ඉදන් gun ගන්න පුළුවන් තොපි හිතනවද ගේම් එක අදුනොත් හම්බයෝ ඕවට වියදම් කරන්නේ නැති වෙඉ කියල ... ?

    28661175_2478900345457164_6169203544034701756_n.jpg


    අනික උබලා දන්නේ නෑ fb එකේ උන් කියන්නේ 99%ක් බොරු ... උන්ට ඕන නායකයෝ වෙන්න ...උන් පොර වෙන්න ... ඇත්ත ජිවිතේ එහෙම එකෙක් වෙන්න බැරි උනාම උන් කරන්නේ online නායකයෙක් වෙන්න ... උබල පොඩ්ඩක් මන් කියනවට පොඩ්ඩක් හොයල බලපන් ඔය සිංහල සංවිදාන වල ඉන්න උන්ට හොද උගත් කමක් තියෙනවද ? හොද කුලයක් ? ඒ දෙකම නෑ ...උබලට ඒ වගේ මෝඩයෝන්ගේ අනුගාමිකයෝ වෙන්නද ඕන ?

    ඔව් උබල දැන් හිතයි ගැහුවොත් මරනවා අරකයි මේකයි කියල ... එත් පොඩ්ඩක් හිතපල්ලා යුද්දයක් අවොත් අපේ පවුල් ගැන ... මන් කුලේ ගැන මේකේ කතා කලට මන් කවදාවත් කියල නෑ උබලට ගහන්න මරන්න මන් කලේ ඒ ගැන දැනුවත් කරපු එක ... මට කොච්චර කුණුහරුපෙන් මේකේ උන් බැන්නද එත් මන් එහෙම කලද? අන්න එකයි කුලේ වෙනස කියන්නේ ... එක ඇති ...

    මන් මේක කියන්න හේතුව බන් අපි මොන ආගමේ කුලේ උනත් අපිට ජිවත් වෙන්න රටක් තියෙන්න ඕන බන් ... අපි ස්කුල් ගියේ කොච්චර බයෙන්ද ඒ කාලේ ... අපේ අම්මල / ත්තල කොච්චර බයෙන් ඉන්න ඇතිද ? උබලට ඕන අපේ ළමයින්ටත් ඒ වගේම බයෙන් ජිවත් කරවන්නද ? මට තව යුද්දයක් ඕන නෑ .. මට මගේ පවුලේ කාටවත් අනතුරක් වෙන්න ඕන නෑ .. මන් හිතනවා උබලගේත් එහෙම ඇති කියලා ...

    කුණු හරුප කියන්න එපා, සංවාදයට වීවුත්රයි
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    හුකාන් හුට්ටෝ අඩු කුලේ සෙවලය බයගුල්ලා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    මන් කියන්නේ නෑ හම්බයට රජ වෙන්න දෙන්න කියල ,,, උන් කරන්නේ බන් අනුන්ට වල කපන එක නෙමෙයි .. උන් දියුණු වෙන්න මොනවා හරි කරලා ... උන්ගේ වයස 16-17 උනුත් කොහේ හරි කඩේක වැඩ ... එකට අපේ උන් මොකද කරන්නේ ? උන් බෝක්කු උඩයි , පාරවල් වලයි රස්තියාදු ගහනවා ...


    හම්බය වට්ටන්න එකම විදිහයි තියෙන්නේ ... ඒ තමයි සල්ලි ... සල්ලි නැත්නම් මොකුත් බෑ ,...

    උබල දන්නවද මහනුවර පා.මන්ත්‍රීලට චන්දෙදි ස්පොන්සර් කරන්නේ කවුද කියලා ? ඔක්කොම මුස්ලිම් උන් ... උන් එහෙම කරද්දී උබල හිතනවද ආණ්ඩු මාරු උනාට හම්බයෝන්ට කෙලවන්න පුළුවන් කියලා ?

    මන් මේවා කියන්නේ හම්බයෝ ලොකුයි කියන්න නෙමෙයි ... මේවා ඔය මහලොකු සංවිදාන වල උන් කියන්නේ නැති නිසා ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    උඹ සීරියස් ගන්ඩ බෑ :lol: වෙන අකෞන්ට් එකකින් වරෙන් :lol:

    නැත්නම් මේකේ උන් හිතාවි සිංහළු අතර නැති කුලමල බේද ඇතිකරන්න හදපු එකෙක් මුස්ලිම් අයට බය වෙන්න ඕන මොකද කියල එක්ස්ප්ලේන් කරන එක හෙන සැක සහිතයි කියලා :nerd:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    උඹ සීරියස් ගන්ඩ බෑ :lol: වෙන අකෞන්ට් එකකින් වරෙන් :lol:

    නැත්නම් මේකේ උන් හිතාවි සිංහළු අතර නැති කුලමල බේද ඇතිකරන්න හදපු එකෙක් මුස්ලිම් අයට බය වෙන්න ඕන මොකද කියල එක්ස්ප්ලේන් කරන එක හෙන සැක සහිතයි කියලා :nerd:

    උබ නුවර එකෙක්ද කියපන් ඔක්කොටම කලින් ...? මන් බේද ඇති කරන්න අවේ නෑ දැනුවත් කළා විතරයි ... මට වෙන account ඕන නෑ ඇත්ත කියන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113

    උබ නුවර එකෙක්ද කියපන් ඔක්කොටම කලින් ...? මන් බේද ඇති කරන්න අවේ නෑ දැනුවත් කළා විතරයි ... මට වෙන account ඕන නෑ ඇත්ත කියන්න

    :rolleyes::rolleyes::rolleyes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව් මිනිහෝ මන් බයයි තමයි ... තෝ වගේ අඩු කුලේ මුසලයෝන්ට පවුලක වටිනාකම තේරෙන්නේ නෑ ...

    ඔහොම තමා සුද්දටත් පුක දෙන්න ඇත්තෙ ඒ කාලෙ තොගෙ අම්මල. :rofl:
    අන්තිමට ජාතියටම පුකේ ඇරලා යනකන් දන්නෙ නෑ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දෙමල මිනිස්සු මුස්ලිම් එක්ක එකතු වෙන්නේ නෑ අපිට ගහන්න :nerd::nerd:
    උන් තමයි අපිටත් කලින් මුස්ලිමුන්ට එලවා එලවා ගැහුවේ :rofl::rofl:

    මේ කලබල වලින් උන් එක්කෝ පහ්ත්ට්කට වෙලා බලන් ඉඳියි දෙගොල්ලෝ මරගනින් කියල
    නැත්තන් දේශපාලන වාසි ගන්න හදයි.

    බයවෙන්න එපා

    උන් මේ දෙගොල්ලන්ටම වඩා බුද්දිමත් :):)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    අම්පාරේ වද බෙහෙත් කෙස් එක ඇදෙද්දී අපිත් හිනා වේවි බන බැන හිටිය .. ලගට එනකල් එ බය දැනුනේ නෑ .. සමහර විට උබලගේ ගෙවල් ලගට ඕව අවම උබලට ඒ බය ඇති වෙයි
     

    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    උබ මෙතන ඇවිත් ආතල් එකට එක එක හුත්තවල් කියල කොල්ලොන්ට ෆන් දුන්නට කමක් නැ ..මේ වගෙ ප්‍රශ්න වලදි ලොකු ටෝක් දෙන්න එන්න එපා නහය කටේ ඉදල අරිනව පොන්නය දැන ගනින්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    දෙමල මිනිස්සු මුස්ලිම් එක්ක එකතු වෙන්නේ නෑ අපිට ගහන්න :nerd::nerd:
    උන් තමයි අපිටත් කලින් මුස්ලිමුන්ට එලවා එලවා ගැහුවේ :rofl::rofl:

    මේ කලබල වලින් උන් එක්කෝ පහ්ත්ට්කට වෙලා බලන් ඉඳියි දෙගොල්ලෝ මරගනින් කියල
    නැත්තන් දේශපාලන වාසි ගන්න හදයි.

    බයවෙන්න එපා

    උන් මේ දෙගොල්ලන්ටම වඩා බුද්දිමත් :):)

    දේශපාලනේ තමයි බන් මේ ඔක්කොම වෙන්නේ ... බලපන් හෙට අනිද්දා දිගනේ සිංහලු සෙට් එකක් අරෙස්ට් කරේ නැත්නම් ... අනික දිගනේ ඉන්නේ තම්බින්ට වඩා දෙමලු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඇයි මොකද උබ ඇස කරකවන්නේ ? මන් ගහමු මරමු කිව්වද ?

    නෑ බේද ඇතිකරන්න ආවෙ නෑ කිව්ව එකට. :lol: උඹ මේකෙ කවුරුවත් නොකරපු විදිහට නුවර එකෙක් කියාගෙන පහත් කුලේ එවුං කියල සිංහළු පිරිසක් වෙන් කරන්න ට්‍රයි කරල නැද්ද? උන්ට අවලාද කරල නැද්ද? දැන් නුවර මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ට පණ බයේ ඉන්නව කියන්නෙ මොකද? :rolleyes: නුවරත් එක්ක තරහක් හෙම තියෙනවද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    නෑ බේද ඇතිකරන්න ආවෙ නෑ කිව්ව එකට. :lol: උඹ මේකෙ කවුරුවත් නොකරපු විදිහට නුවර එකෙක් කියාගෙන පහත් කුලේ එවුං කියල සිංහළු පිරිසක් වෙන් කරන්න ට්‍රයි කරල නැද්ද? උන්ට අවලාද කරල නැද්ද? දැන් නුවර මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ට පණ බයේ ඉන්නව කියන්නෙ මොකද? :rolleyes: නුවරත් එක්ක තරහක් හෙම තියෙනවද?

    නෑ මන් කලේ ඒ කුල ගැන දැනුවත් කරපු එක .. එකයි මන් ඇහුවේ මන් ගහමු මරමු කියල කිව්වද කියල කොහේ හරි ... උබට ප්‍රශ්නේ තියෙම්මේ මන් කුලේ ගැන කතා කරපු එක... උබ කියන්නේ කුලේ අනුව මිනිස්සුන්ගේ ගති පැවතුම් වෙනස් නෑ කියලද ?
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hh

    මං ජාතිවාදියෙක් නෙවෙයි....ඒත් මට පොඩි ප්‍රශ්ණ ටිකක් අහන්ඩ තියෙනවා මුස්ලිම්,දෙමළ මිතුරන්ගෙන්.....

    අපි හැමෝම දන්නවා නැගෙනහිර බෞද්ධ පුරාවස්තු විනාශ කරගෙන මුස්ලිම් ව්‍යාප්තියක් සිද්ද වෙනවා කියලා.....ඒකට විරුද්ධ එක මුස්ලිම් මිතුරෙක්වත් මං දැක්කේ නෑ....

    විල්පත්තු වණය විනාශ කරගෙන අරාබියෙන් සල්ලි අරගෙන මුස්ලිම් ව්‍යාප්තියක් සිද්ධ වෙනවා....ඒකට විරුද්ධවත් කතාකරපු එක මුස්ලිම් සහෝදරයෙක්වත් මං මේ බුකියේ දැක්කේ නෑ.



    අපිත් එක්ක හිටපු දෙමළ සහෝදරවරු ප්‍රභාකරන්ගේ රූපයෙන් පහුගියකාලේ තමන්ගේ ප්‍රොෆයිලය හැඩ කරගත්තා...ඒකට විරුද්ධවත් එක දෙමල සහෝදරයෙක්වත් මං දැක්කේ නෑ...



    විග්නේශ්වරන් වෙනම කෑල්ලක් ඉල්ලද්දි ඔව් අපිට ඕන කිව්වා මිසක් ඌට විරුද්ධ එකෙක්වත් මං දැක්කෙත් නෑ...



    ඉතින් සහජීවනය සිංහලයාගෙන් විතරක් බලාපොරොත්තු වෙන එක හරි මදි නේ...



    ශ්‍රී ලංකාවට අනාගතයක් තියෙන්ඩ නම් මේ හොදම වෙලාව රට ගැන හිතන්ඩ......බුද්ධිමත්ව හිතමු...අපි ඕන තරම් වැරදි කරපු රටක්...ඒත් ඒවගෙන් පාඩම් ඉගෙන ගන්න නැති රටක්.......

    —Copied
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113

    නෑ මන් කලේ ඒ කුල ගැන දැනුවත් කරපු එක .. එකයි මන් ඇහුවේ මන් ගහමු මරමු කියල කිව්වද කියල කොහේ හරි ... උබට ප්‍රශ්නේ තියෙම්මේ මන් කුලේ ගැන කතා කරපු එක... උබ කියන්නේ කුලේ අනුව මිනිස්සුන්ගේ ගති පැවතුම් වෙනස් නෑ කියලද ?

    නෑ මට ප්‍රශ්නේ තියෙන්නේ උඹ නුවර මිනිස්සුන්ට නරක නමක් දෙන එක :lol: රෙප් ස්කෝ එකෙන්ම හිතාගතහැකිනේ උඹ නුවර එකෙක් කිය කියා කියන දේවල් වලට 100% ලාංකිකයෝ ඉන්න කමියුනිටි එකක ප්‍රතිචාර :)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,112
    113
    ගම මහනුවරයි
    නෑ මට ප්‍රශ්නේ තියෙන්නේ උඹ නුවර මිනිස්සුන්ට නරක නමක් දෙන එක :lol: රෙප් ස්කෝ එකෙන්ම හිතාගතහැකිනේ උඹ නුවර එකෙක් කිය කියා කියන දේවල් වලට 100% ලාංකිකයෝ ඉන්න කමියුනිටි එකක ප්‍රතිචාර :)

    ඉතින් මන් නුවර ගැන නැතුව වෙන කොහේ ගැන කතා කරන්නද ? මන් කියන්නේ මන් දන්නා දේ ... එකට රිදුනට කරන්න දෙයක් නෑ ... ඇත්ත කොහොමත් තිත්තයි ...

    මන් කියන්නේ හම්බයට මෙහෙම නෙමෙයි මේක කරන්න ඕන කියලා ... ආර්ථික වශයෙන් තමයි වට්ටන්න ඕන කියලයි