@vibhashana මොනාද ඕයි මේ... රට බංකොලොත් වෙන්න කලින් ගත්ත තීරණයි බංකොලොත් උනාට පස්සේ ගන්න තීරණයි වෙනස් වෙනවා පුතා . හිගන්නන්ට උණු බත් ලැබෙන්නේ නැ . උබල බයේ හිටියේ මුන් අමු සමාජවාදී කියලනේ ඔන්න දැන් එ බයත් ඉවරයි 🤭