මෝඩ අනුර පච වපුරද්දී පසුගිය මාස 4ට සංචාරකයන් 846,136 එයි

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    මේ රටට තියෙන්නේ සංචාරකයෝ එන එකේ අඩුවක්වත් වෙන ආදායම්වල අඩුවක්වත් නෙවෙයි..... මොන ක්‍රෙම්ට ගත්තත් ලැබෙන ආදායම හොරාකන්නයි.... පුළුවන් පුළුවන් එවුන්ට බෙදාගන්නයි ගත්තම ජනතාව වෙනුවෙන් ඉතිරි නොවන එකයි දැන් තියෙන්නේ.... බලපන් පුළුවන් එකා උගෙ ආදායම පක්ෂ 7 කින් වැඩි කරගන්නවා..... ඊට සාපේක්ෂව අනිත් උන්ටත් ගියාම සංචාරකයෝ කී දාහක් රටට ආවත් ජනතාවට සෙතක් වෙයිද, එක ලූණු නැවකින් කෝටි 8000 ක ලාබයක් ගන්න ව්‍යාපාරිකයෙ ඉන්න රටක ජනතාවට උන්ගෙන් කොයි වගේ සේවයක් වෙයිද? ලෙඩ ඇදේ මාරයා එක්ක සටන්කරමින් මරණය පෙනෙන මානයේ හූල්ලන අසාධ්‍ය පිළිකා ලෙඩ්ඩුන්ට දෙන ඉන්ක්ෂජෙක්න් එකක් වෙනුවෙන් බොරු කරල ගතමනාව සාක්කුවේ දාන උන් ඉන්න රටක්මේක .......
    Me Modayanta Oya Tika Therenne Ne.
    75 Years Ekama Hora Family/ Horu Set Ekak Palanaya Karanne
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Me Modayanta Oya Tika Therenne Ne.
    75 Years Ekama Hora Family/ Horu Set Ekak Palanaya Karanne
    අනුරයා මේ මහපොලෙවේ යළුාර්ථය ගැන කියනකොට පච වපුරනව වගේ පේනඑක මම හිතනනෙ සුවකල නොහැකි රෝගයක්....
     
    • Like
    Reactions: Bekam

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අනුරයා මේ මහපොලෙවේ යළුාර්ථය ගැන කියනකොට පච වපුරනව වගේ පේනඑක මම හිතනනෙ සුවකල නොහැකි රෝගයක්....

    ඒකනේ ඒකනේ :lol:

    72912648-10220614075086463-178444410701217792-n.jpg