අනුර කුමාර O/L පාස්ද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගොටාභය කියන්නේ පැහැදිලිවම රූකඩයක්, පොහොට්ටුව බැසිල්ගේ, නැතුව මහින්දගේ නෙමෙයි. :yes:


    ඒයි මානසික ලෙඩා..තමුසෙගෙ මහ ලොකු බුද්ධිමත් අනුරය රූකඩයෙක් නෙමෙයි නේද.ඒකනේ මේ තරම් කල් ඵක ඵකාට කුලියට කැස්සේ‍??.:lol:


    FB_IMG_1566365212188.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Oya mama kiwwe boruda kiyapan......oka gonnu bandina gahak :rofl::rofl::rofl:
    උගෙන් වැඩක් නැහැ. උබ මාත් එක්ක ඔට්ටුවක් අල්ලනවද? මම කියනවා ගොටාබය 2020 ජනාදිපති වෙනවා කියලා. ඒ වගේම ඕකා හොල්සෙල් පුක දෙනවා ඇමෙරිකාවට කියලා.. උබ නැහැ කියනවද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒ වගේම ඕකා හොල්සෙල් පුක දෙනවා ඇමෙරිකාවට කියලා.. උබ නැහැ කියනවද?

    oya uda quote karala thiyana ekata allana deyak allamu....
    Natha gen wadak naha kiyanna epa..nathata duka hitheyi....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කමෙන්ට් එක කලේ නම් ඌ ගැන හිතලා නෙමෙයි.. හැබැයි හසන්ත මහත්තයෝ, මේ සා විශාල පෞර්ෂයක් තියන ජන නායකයෙක්.. බ්ලා බ්ලා.. බ්ලා... කියපු උන්ට මන්ත්රිකම් දීලා උපදේශක තනතුරු දීලා අන්තිමට වාචාල කමට පාර්ලිමේන්තුවේදී ඔබාමා මැරෙන දවස කියන්න ගිහින් ලොකු අමාරුවක වැටුන නායකයෝ නම් ලංකාවේ හිටියා..


    ඉතින් බන් උඹ කියන විදියට අනුරයට උගත්කමට අමතරව උඩු රැවුල, ළමයි ඔය ඔක්කොම තියෙන්නෙ.. අනික මාතෘකාව "අනුර කුමාර O/L පාස්ද" උඹම උඹේ තර්කෙ බිඳගෙන....:rofl:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඉතින් බන් උඹ කියන විදියට අනුරයට උගත්කමට අමතරව උඩු රැවුල, ළමයි ඔය ඔක්කොම තියෙන්නෙ.. අනික මාතෘකාව "අනුර කුමාර O/L පාස්ද" උඹම උඹේ තර්කෙ බිඳගෙන....:rofl:
    හරි.. බන්.. හරි... මම මගේම නොවෙන රටක පුරවැසියෙක් ජනාදිපති වෙන්න දගලන රටක මගේ තර්කෙ මම බිදගත්තා කියලා ලොකු මෙව්වා එකක් නැහැ බන්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ එක කතාවකවත් වැරද්දක් තියෙනවද කියහන්කෝ.. වැරැද්ද තියෙන්නේ මේ සංකෘතිය කියලා මවා ගත්තු බොරු මායාව ඇතුලේ.. බොන එක තහනම් නැතිනම් ශ්‍රී මහා බොඩිය යට කියලා එක්ස්ක්ලුසිව් වෙන්න බැහැනේ.. මරාගෙන මරුනේ එංගලන්තේ කැනඩාවේ උන් නෙමෙයිනේ.. ඉතින් උන් උපාදි ගහපු ශ්‍රී ලන්කන්ස්ලා නෙමෙයිද?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2012 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන (මනාප 65000කට වැඩිය)නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි ,
    🤗උසාවි වල නඩු,
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.


    කැලණිය විශ්ව විද්යාලය BSc

    එතකොට අර වැව් දාහ කෝ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝටාබයට මිනිස්සු කැමති වෙන දෙයක් නිසා නෙමෙයි, ඌ දරුණු පාලකයෙක් කියලා මිනිස්සු හිතන නිසා.. හැබැයි ඌ දිනපු දාට තේරෙයි මිනිස්සුන්ට ඌ හිතන ජාතියේ එකෙක් නෙමෙයි කියලා. ලංකාවේ උන්ට දරුණු උනාට ගොටාබය කියන්නේ ඇමෙරිකන්වාදී රූකඩයක්.. එක තේරෙනකොට පෙරහැර ගිහින්.


    ඔයා ඩ්‍රීමින්ග් ද?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඔයා ඩ්‍රීමින්ග් ද?
    ඩ්‍රීම් එකක ඉන්නේ ඔයාලා පුතා. දැන් මෙතන මාත් එක්ක ඇරගන්න එපා. අපි 2023 වගේ කතා කරමු.. මේකේ ඉන්නවා බොහොම පට්ටෙට මයිත්‍රී ගෙන්න වැඩ කරපු 2014දී.. ඒ කාලේ මේ වගේම තමා.. පට්ට දෙශාබිමානි වාක්‍ය කිව්වා. 2019 වෙනකොට ඒ කියපු උනුත් නැහැ, උන්ගේ ස්කයිප් අයිඩිත් නැහැ. ඒ නිසා දැනට ඔයා ඩ්‍රීම් එකේ ඉන්න. වැඩේ පත්තු උනාම කතා කරමු.. බය වෙන්න එපා දෙකක් නැහැ, මේ මීහරක් ටික ගොටව ජනාදිපති කරනවා. ඒ නිසා තක්කෙට මම කිව කතාව බලන්න පුළුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඩ්‍රීම් එකක ඉන්නේ ඔයාලා පුතා. දැන් මෙතන මාත් එක්ක ඇරගන්න එපා. අපි 2023 වගේ කතා කරමු.. මේකේ ඉන්නවා බොහොම පට්ටෙට මයිත්‍රී ගෙන්න වැඩ කරපු 2014දී.. ඒ කාලේ මේ වගේම තමා.. පට්ට දෙශාබිමානි වාක්‍ය කිව්වා. 2019 වෙනකොට ඒ කියපු උනුත් නැහැ, උන්ගේ ස්කයිප් අයිඩිත් නැහැ. ඒ නිසා දැනට ඔයා ඩ්‍රීම් එකේ ඉන්න. වැඩේ පත්තු උනාම කතා කරමු.. බය වෙන්න එපා දෙකක් නැහැ, මේ මීහරක් ටික ගොටව ජනාදිපති කරනවා. ඒ නිසා තක්කෙට මම කිව කතාව බලන්න පුළුවන්.

    ඉතින් දැන් උඹ කියන්නේ...කාවද ජනාධිපති කරන්න ඕනේ....ආ අමතක උනා..
    ඔයාට ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා...රනිල් විධායක අගමැති කරල...සුමන්තිරන් ප්‍රමුක නඩයට විධායක සබාවේ තීරණ ගන්න බලය දෙන්න නේද ? හරි හොරා....අද හදිස්සියෙම විදායක ජනාධිපති පට්ටම මතක් උනේ..ශවේන්ද්‍ර හින්ද නේද ? බොරු උදාහරණ දෙන්නේ නැතුව ඇත්ත කියපන් මචන්...