මෝඩ අනුර - 👑🥥

dilann

Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    Ade Seeyage moda panathakda me anuraya aniwaarya karala tiyenne? Mala haththilawwai 😂🤌
    රුන්නා නම් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපන් බන් ගද හල හල යන්නේ නැතුව .
    උබට නොතේරුනාට ඕන හරකෙක්ට ත්‍රෙඩ් එකේ දාල තියන දේ තේරෙනව :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    රුන්නා නම් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපන් බන් ගද හල හල යන්නේ නැතුව .
    උබට නොතේරුනාට ඕන හරකෙක්ට ත්‍රෙඩ් එකේ දාල තියන දේ තේරෙනව :lol:
    ilaga paara renna kalin Seeyage wedak da kiyala balapan, netnam gada gahai 😂😂
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අනුර මෝඩයා කියලා නේද උබලගේ පොල් කොට්ටෝරුවා කියන්නේ ?? 😁

    සීයා කරන්න ගිය දේවල් ම නේද පච කොටා ටත් කරන්න වෙලා තියෙන්නේ ? 🤌
    මුන්ට මරු වැඩේ දැන් වෙලා තියෙන්නේ, හෝදන්නත් ඕනි, හැබැයි අපුල්ලන්නත් බෑ රෙද්ද ඉරෙනවා. :baffled: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ilaga paara renna kalin Seeyage wedak da kiyala balapan, netnam gada gahai 😂😂
    සීයාට මෝඩයා කියලා ඒවම කරන්න උනාම උබල කොහොමද බන් ඔය කක්කි රෙදි හෝදන්නේ ? :lol:

    එක්කෝ අර මෝඩ හිච්චි අබේ ට කියපන් පරණ post ටික මකන්න කියලා
    නැත්නම් ලපයට කියපන් කයිය ගැහුවා විදියට වැඩ කරන්න කියලා .

    නැත්නම් අහක ඉන්න උබලට නේ කෙදිරි ගගා රෙදි හෝදන්න වෙන්නේ 🤌
     
    • Haha
    Reactions: Asmodeus

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො👇🏽

    ⭕️ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා👉

    ⭕️එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා👉

    ⭕️රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා👉

    ⭕️කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා👉

    ⭕️රාජපක්ෂලා කවුරුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ👉

    ⭕️මාස දෙකෙන් සියලු හොරු ඇල්ලුවා හිරේ දැම්මා 👉

    ⭕️පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා👉

    ⭕️උමා ඔයේ හිල වැහුවා👉

    ⭕️උතුරේ පාරවල් ඇරියා [එයාලා අපිට ඇරියා]👉

    ⭕️ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා👉

    ⭕️ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා👉

    ⭕️දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු)👉

    ⭕️අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා👉

    ⭕️ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා👉

    ⭕️බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි👉

    ⭕️ඉන්දියාව සමග ගහපු ගිවිසුම්7 පෙන්නුවා [මෝදිට]>👉

    ⭕️ බොරුකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව සභාගතකළා 👉

    ⭕️සුබ නැකතට පාස්කු මහා මොළකරු ඇල්ලුවා👉

    ⭕️පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 12ට දීලා වාහන 17ක් අඩු මුදලට වෙන්දේසීකරලා දැම්මා,..👉

    ⭕️ප්‍රථම රාජකාරිය කරගනිමින් අර්ජුන් මහේන්ද්‍රන්ට ජම්පරයක් ඇන්දුවා👉

    ⭕️උගන්ඩාවට වඩා ආයෝජන කළ යුත්තේ ග්‍රීසිය සමගබව සපතකළා👉

    ⭕️උගන්ඩාවේ සඟවා තිබුණු සල්ලි; වියට්නාම් VVIP පෞද්ගලික යානයකින් දිවයිනට ගෙන ආවා👉

    ⭕️අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා👉

    ⭕️IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා👉

    ⭕️රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා👉

    ⭕️වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,...🦾

    මතුසම්බන්ධයි!

    Copied from FB comment 😀
     
    • Haha
    Reactions: Asmodeus