මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....

    hot and spicy fun එක දැනීලා කියන කන්කරච්චල් කාර අසික්කිත වෙළඳ දැන්වීමට විරුද්ද වෙමු .
    මේක තියෙන්නේ සාහිත්‍ය ගැන රසයක් නැති සිංහල පොතක් කියවන්න කම්මැලි ඉතාම පහත රුචිකත්වයක් තියෙන
    මාවෝ හෝ විකුනම් කැ හැකි අසමජ්ජාති මෝඩ gondanddek විසිනි . මේවා අනුමත කරන මණ්ඩල වල සිටින්නේද
    වැස්සකටවත් පාසලට/පන්සලට නොගිය වනචරයින්ය .අනික් අතට තමාට විකිණීමට අවශ්‍ය දේ පසෙක තිබියදී වෙනත්
    දෙයක් පිළිබඳවයි . ඇත්තටම අද කාලේ වෙළඳ දැන්වීම් හදන්නේ අදාළ වෙළඳ බාන්දය විකිණීමට වඩා වෙළඳ දැන්වීම
    නිපදවන ආයතනයේ නිර්මාණ සංකල්පකරුගේ දුලබ ගුප්ත විකුර්ති කාම ආශා සමාජයතුල සාමාන්‍යකරණයට ලක්කිරීමටයි .
    එම නිර්මාණ කරුවා සිය ආත්ම අසහනය සමාජgathakarana බව මෙයින් යයි .භාණ්ඩ හා සේවාවලට නොගැලපෙන දැන්වීම් සැදීමට හා තොරතුරු තාක්ෂනය අවබාවිතයට
    මොවුන් පෙලඹේ.උදාහරණයක් වශයෙන් අද කාලයේ ගවයකු විකිණීමට වෙළඳ දැන්වීමක් සාදන්නේ නම් මේ ඊනියා නිර්මාණකරු තණකොළ විකිණීමට
    ගැලපෙන වෙළඳ දැන්වීමක් සාදයි . මොවුන් වහා ප්නරුත්තාපනය කලයුතුය .
     
    • Like
    Reactions: Voltage

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ කියන්නේ සැළලිහිණි සංදේශයේ කවියක් කියල නූල්ඩ්ස් විකුනන්න කියලද..:lol:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උඹ කියන්නේ සැළලිහිණි සංදේශයේ කවියක් කියල නූල්ඩ්ස් විකුනන්න කියලද..:lol:

    සැළලිහිණි සන්දෙස්හෙන් උනත් හිතුවොත් මහලස්සන ප්‍රේමනීය ආකර්ශනීය වෙළඳ දැන්වීමක්
    කිරීමට අවශ්‍ය මූලාශ්‍ර තියෙනවා .හොඳ නිර්මාණ කරුවෙකුට nooldles නෙවෙයි pizza උනත් විකුණන දැන්වීමක්
    හදන්න පුළුවන් ඒ දැනුමෙන් .නමුත් සාහිත්ර පොතක් අතින් අල්ලනීවත් නැති garage බාසාවෙන් වැඩකරන කම්මැලි
    අමනයෙකුට මේවා බැහැ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    සැළලිහිණි සන්දෙස්හෙන් උනත් හිතුවොත් මහලස්සන ප්‍රේමනීය ආකර්ශනීය වෙළඳ දැන්වීමක්
    කිරීමට අවශ්‍ය මූලාශ්‍ර තියෙනවා .හොඳ නිර්මාණ කරුවෙකුට nooldles නෙවෙයි pizza උනත් විකුණන දැන්වීමක්
    හදන්න පුළුවන් ඒ දැනුමෙන් .නමුත් සාහිත්ර පොතක් අතින් අල්ලනීවත් නැති garage බාසාවෙන් වැඩකරන කම්මැලි
    අමනයෙකුට මේවා බැහැ
    එත් මචන් මෙහෙම දේකුත් තියනවනේ. නුඩ්ල්ස් කන්නේ පොඩි එවුන්, තරුණ කොල්ලෝ කෙල්ලොනේ. දැන් කාලේ ගොඩක් තරුණ අසමජ්ජතියන්ට ඔය සාහිත්‍ය අල්ලන්නේ නැහැනේ. ඉතින් උන්ව ඉලක්ක කරගෙන තමයි මේ නුඩ්ල්ස් දැන්වීම හදල ඇත්තේ. උඹ ඕකට කේන්ති නොගෙන ඔය ඇඩ් එක යනකොට වෙන චැනල් එකකට මාරු කරපන්.:baffled:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    එත් මචන් මෙහෙම දේකුත් තියනවනේ. නුඩ්ල්ස් කන්නේ පොඩි එවුන්, තරුණ කොල්ලෝ කෙල්ලොනේ. දැන් කාලේ ගොඩක් තරුණ අසමජ්ජතියන්ට ඔය සාහිත්‍ය අල්ලන්නේ නැහැනේ. ඉතින් උන්ව ඉලක්ක කරගෙන තමයි මේ නුඩ්ල්ස් දැන්වීම හදල ඇත්තේ. උඹ ඕකට කේන්ති නොගෙන ඔය ඇඩ් එක යනකොට වෙන චැනල් එකකට මාරු කරපන්.:baffled:

    ඇත්තටම නිර්මාණආත්මක චින්තනයක් තිබෙන සාහිත්‍ය ඇසුරු කරන කෙනෙකුට පුළුවන් නොමග ගිය කට්ටිය යහපතට ගන්න.
    බලන්න දඬුබස්නාමානය වගේ කළා නිර්මාණ .....................
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්තටම නිර්මාණආත්මක චින්තනයක් තිබෙන සාහිත්‍ය ඇසුරු කරන කෙනෙකුට පුළුවන් නොමග ගිය කට්ටිය යහපතට ගන්න.
    බලන්න දඬුබස්නාමානය වගේ කළා නිර්මාණ .....................

    ටීවී එකේ add එක විචාරය කරන්න ඉස්සෙල්ල.. ලංකාවෙ කස්ටියගෙ ඔලු ටික හදල ඉන්න එපෑ එහෙනං ඔය උබ කියන විදියට කරන්න ඕනෙ නම්.. ඉල්ලන සහ මාකට් කරන්න පුළුවන් දේ දෙන්නෙ නැතුව වෙන දෙයක් දීල හරියන්නෙ නැහැනෙ බං..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටිගෝ එකේ ගියා එක වෙළද දැන්වීමක්

    මගේ ලවු එකට උදව් කලෙත් ටිගෝ
    ඔයාලගේ ලවු එක ගොඩ දාගන්න ටිගෝ ගන්න කියල

    මම දැකපු වෙසම වෙළද දැන්වීම
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනින් එකෙක් කිව්වනම් හිතල බලන්න තිබ්බ මේ අර පොන්සියනේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    එත් මචන් මෙහෙම දේකුත් තියනවනේ. නුඩ්ල්ස් කන්නේ පොඩි එවුන්, තරුණ කොල්ලෝ කෙල්ලොනේ. දැන් කාලේ ගොඩක් තරුණ අසමජ්ජතියන්ට ඔය සාහිත්‍ය අල්ලන්නේ නැහැනේ. ඉතින් උන්ව ඉලක්ක කරගෙන තමයි මේ නුඩ්ල්ස් දැන්වීම හදල ඇත්තේ. උඹ ඕකට කේන්ති නොගෙන ඔය ඇඩ් එක යනකොට වෙන චැනල් එකකට මාරු කරපන්.:baffled:

    ඒ කියන්නෙ නව පරපුරෙන් ටික ටික මේ සාහිත්‍යය රසවින්දනය කියන ඒව hot n spicy වෙනව කියල නේද:shocked::shocked: