මෝඩ අසික්කිත වෙළඳ දැන්වීම් ....
hot and spicy fun එක දැනීලා කියන කන්කරච්චල් කාර අසික්කිත වෙළඳ දැන්වීමට විරුද්ද වෙමු .
මේක තියෙන්නේ සාහිත්‍ය ගැන රසයක් නැති සිංහල පොතක් කියවන්න කම්මැලි ඉතාම පහත රුචිකත්වයක් තියෙන
මාවෝ හෝ විකුනම් කැ හැකි අසමජ්ජාති මෝඩ gondanddek විසිනි . මේවා අනුමත කරන මණ්ඩල වල සිටින්නේද
වැස්සකටවත් පාසලට/පන්සලට නොගිය වනචරයින්ය .අනික් අතට තමාට විකිණීමට අවශ්‍ය දේ පසෙක තිබියදී වෙනත්
දෙයක් පිළිබඳවයි . ඇත්තටම අද කාලේ වෙළඳ දැන්වීම් හදන්නේ අදාළ වෙළඳ බාන්දය විකිණීමට වඩා වෙළඳ දැන්වීම
නිපදවන ආයතනයේ නිර්මාණ සංකල්පකරුගේ දුලබ ගුප්ත විකුර්ති කාම ආශා සමාජයතුල සාමාන්‍යකරණයට ලක්කිරීමටයි .
එම නිර්මාණ කරුවා සිය ආත්ම අසහනය සමාජgathakarana බව මෙයින් යයි .භාණ්ඩ හා සේවාවලට නොගැලපෙන දැන්වීම් සැදීමට හා තොරතුරු තාක්ෂනය අවබාවිතයට
මොවුන් පෙලඹේ.උදාහරණයක් වශයෙන් අද කාලයේ ගවයකු විකිණීමට වෙළඳ දැන්වීමක් සාදන්නේ නම් මේ ඊනියා නිර්මාණකරු තණකොළ විකිණීමට
ගැලපෙන වෙළඳ දැන්වීමක් සාදයි . මොවුන් වහා ප්නරුත්තාපනය කලයුතුය .