machan uba mula idanma ohomada naththam mokak hari siduweemakin passeda ohoma wune?
na mula idanma
machan uba mula idanma ohomada naththam mokak hari siduweemakin passeda ohoma wune?
උඹල මුට බනින්නෙ හරියට මූ කියන දේ තේරුම් ගන්නෙ නැතුව. මූ හොද මොළයක් තියන සිරා කොල්ලෙක්. මූ කියල නෑ හැම කෙල්ලම පස්සෙ යන්න එපා කියල. මූ කියල තියෙන්නෙ ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියට විතරයි. මුගෙ හැම ත්‍රෙඩ් එකම කියවපන්. ඒව මාරම වටිනව. ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියල විතරයි මූ කියන්නෙ. එහෙම කියන්නෙ අනිවාර්යෙන් හොද සුපිරි මොළයක් තියන සුපිරි ඩයල් එකක් වෙන්න ඕන.
ow bn mama kiyanne anik kollonta thamange life eka winasa karaganna epa kellonta chater wenna epa kiyana eka.
උඹල මුට බනින්නෙ හරියට මූ කියන දේ තේරුම් ගන්නෙ නැතුව. මූ හොද මොළයක් තියන සිරා කොල්ලෙක්. මූ කියල නෑ හැම කෙල්ලම පස්සෙ යන්න එපා කියල. මූ කියල තියෙන්නෙ ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියට විතරයි. මුගෙ හැම ත්‍රෙඩ් එකම කියවපන්. ඒව මාරම වටිනව. ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියල විතරයි මූ කියන්නෙ. එහෙම කියන්නෙ අනිවාර්යෙන් හොද සුපිරි මොළයක් තියන සුපිරි ඩයල් එකක් වෙන්න ඕන.

ජන්තු අයියා;18945962 said:ඔය අමුතු ආකල්ප කාලය වයස එක්කම ඇරිලා යයි සමහර විට...මොකද අපෙත් ඔය වගේ මත වල හිටපු උන් දැන් අපිටත් කලින් බැදලා ළමයිත් වඩාගෙන ගෝල්ෆේස් යනවා..
ඔහොම කියන උන් තමා ඔක්කොටම කලිං බඳින්නේ. අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලො පස්සේ ගිහින් අනවශ්‍ය විදිහට චාටර් වෙන්න ඕනෙ නෑ කියන එකට නම් එකඟයි 
පස්සේ තමා දැක්කේ never dated කියලා. ඇත්ත කතා කරපන් බං. උඹ never dated නෙමෙයි, උඹට කෑල්ලක් සෙට් වෙලා නෑ. උඹට ඕනකම තියෙනවා ඒත් උඹට මොන හේතුවක් උඩ (බෙලහීනතාව, ලැජ්ජාව, හීනමානේ වගේ දේ නිසා) කෙල්ලෙක් සෙට් කර ගන්න බැහැ. ඒ නිසා උඹ හිත හදා ගන්න උඹ විසින්ම වෙනම ෆැන්ටසියක් හදා ගන්නවා කෙල්ලෝ කියන ජාතිය ඕනේ නෑ. උන් නැතිව හිටියැකි කියලා. කෝකටත් උඹ psychiatrist කෙනෙක්ගෙන් තෙරපි එකක් කර ගනින්. උඹේ හොඳටයි කියන්නේ. නිකන් කියන්නේ මේ කෙල්ලෝ දාගත්තොත් අනිවා බූට් කනවා අරකයි මේකයි කියලා එකක් නෑ බං. ඕනේ තරම් ඉන්නේ සතුටින් ඉන්න අය. හොඳ කෙල්ලෙක්/කොල්ලෙක් සෙට් වුනාම ඔහොම වෙන්නේ නෑ. උඹ පොඩ්ඩක් එලි පහලියට බැහැල, රටේ තොටේ පය ගහලා ඉඳපන්, නිකන් බොරුවට අනික් උන්ට වැරදි ආකල්ප නොදී. තෝන් ලණුව දාගෙන කෙල්ලගේ පදේට නටනවාද නැද්ද කියන එක මත මිසක්, නැතිව කෙල්ලෙක් දාගන්නේ නැතිව ඉන්න එක නෙමෙයි වීරකම කියන්නේ 
mona guu hukannek da bn uba... hahaahha![]()
මං දෙයක් කියන්න තියනවනම් මූණටම කියන එකෙක්.මං දැම්මනේ පෝස්ට් වගයක් උඹලගෙ මොලේ පෑදෙන්න.එ්ත් උඹලා එ්ක හිතට ගත්තෙ නෑ වගේ.එ් නිසා මට අනුන් හදන්න කිසි උවමනාවක් නෑ.මං හැදුවෙ මේ ලව් නිසා ජීවිත නැති කරගන්න එක නවත්තන්න උත්සාහයක්.එ්ත් තොපි වාගෙ මොලේ පුකට බැහැපු පොන්න රැලකට මේවා කියලා තේරුමක් නෑ.කොහෙවත් නැති පඩ කෑලි පස්සෙ ගිහින් පජාත වෙන උන් ගැන මට අැත්තටම දුකයි.එ්ත් කරන්න දෙයක් නෑ.උන්ට මොලේ පාදන්න බෑ.
මම එහෙම එකෙක් නෙවෙයි.මං ඔය එක පර බැල්ලියෙකුටවත් ඔලුව නවන එකෙක් නෙවෙයි.මම කවදාවත් උන්ට ඔලුව නවලත් නෑ.නවන්නෙත් නෑ.මට ජීවිතේ සතුටින් ඉන්න කෙල්ලෙක් ඔන නෑ යකෝ.මං තනියෙන් ඉන්න පුලුවන් එකෙක්.ලව් බූට් එක කවදාවත් මට වෙලා නෑ.i don't need a girl and i'm happy with that.
මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්‍රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ.
I am 21, never had a girlfriend, never dated, and very happy with my life. I am extraordinarily happy right now. I don't need girls. I am happy as I am, with my life now, and no one needs a relationship with a romantic partner to be happy. You DON'T need a girlfriend/boyfriend to be happy. Life is good without romantic relationships. All you need is you, yourself, and you again. Having a gf/bf, wanting someone there to listen to you are all great signs of mental weakness and a big waste of time. there are other little problems (money) in my life, but at least relationships aren't part of it. Until, got my own life to deal with.
අනික් උන්ට ගෙවල් හදන්න, වියදම් හොයන්න, ගෑනු එක්ක ගිහින් ෂොපින් කරන්න, ලමයි හදන්න මේ කිසි කරදරයක් මට වෙන්නෙ නෑ.මට නිදහසේ ඉන්න පුලුවන්.කිසි කරදරයක් නෑ.
![]()
මං දෙයක් කියන්න තියනවනම් මූණටම කියන එකෙක්.මං දැම්මනේ පෝස්ට් වගයක් උඹලගෙ මොලේ පෑදෙන්න.එ්ත් උඹලා එ්ක හිතට ගත්තෙ නෑ වගේ.එ් නිසා මට අනුන් හදන්න කිසි උවමනාවක් නෑ.මං හැදුවෙ මේ ලව් නිසා ජීවිත නැති කරගන්න එක නවත්තන්න උත්සාහයක්.එ්ත් තොපි වාගෙ මොලේ පුකට බැහැපු පොන්න රැලකට මේවා කියලා තේරුමක් නෑ.කොහෙවත් නැති පඩ කෑලි පස්සෙ ගිහින් පජාත වෙන උන් ගැන මට අැත්තටම දුකයි.එ්ත් කරන්න දෙයක් නෑ.උන්ට මොලේ පාදන්න බෑ.
මම එහෙම එකෙක් නෙවෙයි.මං ඔය එක පර බැල්ලියෙකුටවත් ඔලුව නවන එකෙක් නෙවෙයි.මම කවදාවත් උන්ට ඔලුව නවලත් නෑ.නවන්නෙත් නෑ.මට ජීවිතේ සතුටින් ඉන්න කෙල්ලෙක් ඔන නෑ යකෝ.මං තනියෙන් ඉන්න පුලුවන් එකෙක්.ලව් බූට් එක කවදාවත් මට වෙලා නෑ.i don't need a girl and i'm happy with that.
මට ජීවිතේ ගෙනියන්න සහකාරියක් ඔන නෑ ඔයි!එ්ත් මං බැලුවේ රටේ ඉන්න මෝඩයො ටික ගොඩගන්න.එ් කියන්නෙ උන්ටත් ගෑනු එපා කරවන එක නෙවෙයි.උන්ගෙ ජීවිත රැකගෙන සතුටින් තියන්න ක්‍රමයක්.අවුලක් නෑ මට පේන්නෙ මුං එ් වෙනසට කැමති නෑ වගෙයි.කමක් නෑ කමක් නෑ මටත් මොකද.මං නෙවෙයිනේ මැරෙන්නේ.
I am 21, never had a girlfriend, never dated, and very happy with my life. I am extraordinarily happy right now. I don't need girls. I am happy as I am, with my life now, and no one needs a relationship with a romantic partner to be happy. You DON'T need a girlfriend/boyfriend to be happy. Life is good without romantic relationships. All you need is you, yourself, and you again. Having a gf/bf, wanting someone there to listen to you are all great signs of mental weakness and a big waste of time. there are other little problems (money) in my life, but at least relationships aren't part of it. Until, got my own life to deal with.
අනික් උන්ට ගෙවල් හදන්න, වියදම් හොයන්න, ගෑනු එක්ක ගිහින් ෂොපින් කරන්න, ලමයි හදන්න මේ කිසි කරදරයක් මට වෙන්නෙ නෑ.මට නිදහසේ ඉන්න පුලුවන්.කිසි කරදරයක් නෑ.
උඹල මුට බනින්නෙ හරියට මූ කියන දේ තේරුම් ගන්නෙ නැතුව. මූ හොද මොළයක් තියන සිරා කොල්ලෙක්. මූ කියල නෑ හැම කෙල්ලම පස්සෙ යන්න එපා කියල. මූ කියල තියෙන්නෙ ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියට විතරයි. මුගෙ හැම ත්‍රෙඩ් එකම කියවපන්. ඒව මාරම වටිනව. ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියල විතරයි මූ කියන්නෙ. එහෙම කියන්නෙ අනිවාර්යෙන් හොද සුපිරි මොළයක් තියන සුපිරි ඩයල් එකක් වෙන්න ඕන.
okkoma uba wage unoth me loke pawathinne kohomada. moda katha kyanna epa bng..