මෝඩ කෙල්ලො කොල්ලො

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි ඕවා ඔහොම කිව්වට ක්‍රියාවෙන් කරන්න අමාරුයි.. ෆේස්බුක් එකෙත් මං ගොඩක් දැකල තියෙනවා කෙල්ලො ගැන අවතක්සේරුවට කතා කරනවා, පිංතූර හදල දානවා, ගෘප් හදාගෙන, පේජ් හදාගෙන කෙල්ලො පඩේකට ගණන් ගන්නෙ නැහැ වගේ ටෝක් කරනවා.. ඒත් උන්ම තමා කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්ක හැටියට දුවගෙන ගිහින් රික්වෙස්ට් කරල හායි කියන්නෙත්..

    ආදරය කරනව කියන්නෙ කෙල්ලෙක්ට ඔළුව නමන එක නම් නෙමෙයි.. උඹගෙ වයස වැරැද්ද නිසා ඔහොම හිතෙනව ඇත්තෙ.. තනියම ඉන්න එක අවුලක් නැහැ.. ඒත් ඒකෙ වේදනාව දැනෙන්නෙ තමන් තනි උනාම.. දෙමාපියො ඉන්නකන් යාලුවො ඉන්නකන් උඹ තනි නැහැ.. ඔය ඔක්කොම නැති වෙච්ච දවසට තමයි කෙනෙක්ට තනිවුණා කියලා දැනෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් වයසට ගියාම..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    හා අයියෙ.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    41c038c4141683491898893110_700wa_0.gif