මල්ලි ඕවා ඔහොම කිව්වට ක්රියාවෙන් කරන්න අමාරුයි.. ෆේස්බුක් එකෙත් මං ගොඩක් දැකල තියෙනවා කෙල්ලො ගැන අවතක්සේරුවට කතා කරනවා, පිංතූර හදල දානවා, ගෘප් හදාගෙන, පේජ් හදාගෙන කෙල්ලො පඩේකට ගණන් ගන්නෙ නැහැ වගේ ටෝක් කරනවා.. ඒත් උන්ම තමා කෙල්ලෙක්ගෙ පිංතූරයක් දැක්ක හැටියට දුවගෙන ගිහින් රික්වෙස්ට් කරල හායි කියන්නෙත්..
ආදරය කරනව කියන්නෙ කෙල්ලෙක්ට ඔළුව නමන එක නම් නෙමෙයි.. උඹගෙ වයස වැරැද්ද නිසා ඔහොම හිතෙනව ඇත්තෙ.. තනියම ඉන්න එක අවුලක් නැහැ.. ඒත් ඒකෙ වේදනාව දැනෙන්නෙ තමන් තනි උනාම.. දෙමාපියො ඉන්නකන් යාලුවො ඉන්නකන් උඹ තනි නැහැ.. ඔය ඔක්කොම නැති වෙච්ච දවසට තමයි කෙනෙක්ට තනිවුණා කියලා දැනෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් වයසට ගියාම..