මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ සදහා ගැලපෙන පස් සොයාගත යුතුය.
    ගෙවල් ලගක නැත්තන් දුරකින් ගෙන ආ යුතුය
    පස් කැපීමට අවසර/පර්මිට් ගත යුතුය
    කපන පස් ප්‍රවාහනය කල යුතුය
    ප්‍රවාහනය කරගත් පස් ගබඩා කලයුතුය
    ගබදකරගත් පස් වලින් ගඩොල් සෑදීමට ජලය මිලදී ගත යුතුය
    තව තව එව්වා පැමිණිය හැක
    සියල්ලටම යම් කිසි කාලයක් ගතවේ
    ඒම කාලය ගත කරනවිට රැකියාවේ නිවාඩු දැමිය යුතුය
    නිවාඩු දමන විට වේතනය අඩුවිය හැකිය
    එදිනෙදා කා බී ජිවත් වීමට මුදල් හිගවනු ඇත

    ඔව්ව පස්න මෙයා

    hamotama oya prashna na. mama me de nikan kiwwe karaganna puluwan ayata. ewagema salli prashna thiyana ayata. mata eayk hada ganna onenam oya wade karanna puluwan. udawwata enna yaluwoth athi tharam innawa. namurh mata danata geyak thiyana nisa awashya thawayak na. hama detama awashya wenne out of frame sithima.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම ඉස්සර තනමල්විල යාලුවෙක්ගෙ ගෙදර නතර වෙලා හිටිය මාසයක් විත‍ර .ඒ කාලේ ඔවා කලා ජොලියට යාලුවත් එක්ක .පස් කැපුවා ,මැටි පෑගුවා ,ගඩොල් අච්චු හැදුව ,ගඩොල් කැපුවා ,රා බිව්වා ,රා මැද්ද ,ඌරන්ට මදු ගැහුවා කරන්න පුළුවන් හැම මගුලම කලා ඒ නිසා ඔය ගැන දන්නවා
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    වේලෙන්න ගොඩක් කල් යනවා. ගෙයක් හදන්න සැලසුම් කරන කොට අවශ්‍ය මෝඩගල් ටික ටික හදල එකතු කර ගන්නවා. දවසකට ගල් 20 ක් 25 ක් විතර හදා ගත්තම මාස කීපයකින් අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Tom

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අපේ මහගේත් මැටි ගල් අගල් 9 බිත්ති සිමෙන්තියෙන් තමයි ගල බැදලා තියෙන්නේ උඩ ඉදන් යටටම සිමෙන්ති කපරාරු උළු වහලෙට දාල තියෙන්නේ පල 4ට ගහල දැන් අවුරුදු 45-50ක් විතර වෙනවා පාර අයිනේ ගේ තියෙන්නේ අවුරුදු 10කට කලින් පාර හදනකොට වයිබ්‍රේශන් රෝලකින් තලලත් බිත්තියක එක පැල්මක් අවේ නෑ. තාම තියෙනවා හොදට ඒකට අල්ලලා සිමෙන්ති වලින් ඊට පස්සේ හදපු කෑල්ලේ බිත්ති වල පොඩි පොඩි පැලුම් තියෙනවා. අනිත් එක මාරම සනීපයක් තියෙන්නේ කාමර වල.
     
    • Like
    Reactions: Mr.Tom

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි පොඩි කාලේ අපේ සියලගේ ගේ හදල තිබ්බේ එහෙම ඔය මෝඩ ගඩොල් වලින් .එකේ කුස්සිය මැටිවලින් සපෝර්ට් එකට උණබට ගහල තිබ්බේ .කිසිම රස්නයක් නැ .

    කබොක් වලිනුත් ගෙවල් තියනවා .එව්ව් කබොක් පසෙන් තමයි ගලක් විදිහට ගන්නේ .:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඉස්සර තනමල්විල යාලුවෙක්ගෙ ගෙදර නතර වෙලා හිටිය මාසයක් විත‍ර .ඒ කාලේ ඔවා කලා ජොලියට යාලුවත් එක්ක .පස් කැපුවා ,මැටි පෑගුවා ,ගඩොල් අච්චු හැදුව ,ගඩොල් කැපුවා ,රා බිව්වා ,රා මැද්ද ,ඌරන්ට මදු ගැහුවා කරන්න පුළුවන් හැම මගුලම කලා ඒ නිසා ඔය ගැන දන්නවා

    :D ඒවගේ වැඩ වලත් මාර ආතල් එකක් තියනවා
     
    • Like
    Reactions: KOTA NIHAL

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වේලෙන්න ගොඩක් කල් යනවා. ගෙයක් හදන්න සැලසුම් කරන කොට අවශ්‍ය මෝඩගල් ටික ටික හදල එකතු කර ගන්නවා. දවසකට ගල් 20 ක් 25 ක් විතර හදා ගත්තම මාස කීපයකින් අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්න පුළුවන්.

    :):yes::yes:
    ගඩොල් කපන්න මේ වගේ උපක්‍රම යොදාගන්න පුලුවන්
    DSC8836.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :):yes::yes:
    ගඩොල් කපන්න මේ වගේ උපක්‍රම යොදාගන්න පුලුවන්
    DSC8836.jpg
    මේක පට්ට ක්‍රමයක් අදය් දැන ගත්තේ,හැබය් අපි කපපු ඒවා මීට වඩා ගනකම් වැඩිය් අර ලෑලි ටික පළල වැඩි ඒවා ගත්ත නම් හරි මේ ක්‍රමේදී ගඩොල් කැඩෙන එක නම් වැඩි වෙය් අච්චුවෙන් ගලවනකොට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක පට්ට ක්‍රමයක් අදය් දැන ගත්තේ,හැබය් අපි කපපු ඒවා මීට වඩා ගනකම් වැඩිය් අර ලෑලි ටික පළල වැඩි ඒවා ගත්ත නම් හරි මේ ක්‍රමේදී ගඩොල් කැඩෙන එක නම් වැඩි වෙය් අච්චුවෙන් ගලවනකොට

    ඔව් අපේ රටේ ගඩොල මීට වඩා උසයි.:) හැබැයි ඔය වගේ අච්චු පේළි පාවිච්චි කරා නම් වැඩේ ලේසී. නමුත් උස වැඩි ගඩොලට ඔය තරම් දිග පේළි නම් බැරි වෙයි. දෙකක්, තුනක් පුළුවන් වෙයි මම හිතන්නේ. අපේ අය කපන්නෙ නම් තනි අච්චුවෙන් තමයි :D
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ මහගේත් මැටි ගල් අගල් 9 බිත්ති සිමෙන්තියෙන් තමයි ගල බැදලා තියෙන්නේ උඩ ඉදන් යටටම සිමෙන්ති කපරාරු උළු වහලෙට දාල තියෙන්නේ පල 4ට ගහල දැන් අවුරුදු 45-50ක් විතර වෙනවා පාර අයිනේ ගේ තියෙන්නේ අවුරුදු 10කට කලින් පාර හදනකොට වයිබ්‍රේශන් රෝලකින් තලලත් බිත්තියක එක පැල්මක් අවේ නෑ. තාම තියෙනවා හොදට ඒකට අල්ලලා සිමෙන්ති වලින් ඊට පස්සේ හදපු කෑල්ලේ බිත්ති වල පොඩි පොඩි පැලුම් තියෙනවා. අනිත් එක මාරම සනීපයක් තියෙන්නේ කාමර වල.

    ඔව් දෙදරිම් වලට ඔරොත්තු දෙනවා. මම කියපු අපේ සීයා හදපු මහ ගෙදර අව්රුදු 60 ක් හෝ ඊට වැඩී. කදුකරයේ ගේ තිබිලත් තාම එක පිපිරීමක් වත් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;22720636 said:
    අපි පොඩි කාලේ අපේ සියලගේ ගේ හදල තිබ්බේ එහෙම ඔය මෝඩ ගඩොල් වලින් .එකේ කුස්සිය මැටිවලින් සපෝර්ට් එකට උණබට ගහල තිබ්බේ .කිසිම රස්නයක් නැ .

    කබොක් වලිනුත් ගෙවල් තියනවා .එව්ව් කබොක් පසෙන් තමයි ගලක් විදිහට ගන්නේ .:D
    අන්න ඒකයි. ඒ කාළේ මිනිස්සු සරළයි. නිකං නය වෙන්නේ නැතුව වෙන වෙන ඔප්ෂන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා. ඊට පස්සේ හිතේ සතුටින් ජීවත් වෙනවා.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ou concrete beem giyama ithin biththiyata bara watenne na ne ewa udin gal badinna thiynne eth ithin civil eng. kenekgen ahanne nathuwa karala hariyanne nathiwei. beriwelawaka ganwathurak hari wathura parak hari wedunoth biththiya hodan yanne nadda ?
     
    Similar threads