ou concrete beem giyama ithin biththiyata bara watenne na ne ewa udin gal badinna thiynne eth ithin civil eng. kenekgen ahanne nathuwa karala hariyanne nathiwei. beriwelawaka ganwathurak hari wathura parak hari wedunoth biththiya hodan yanne nadda ?
ගංවතුර අවධානමක් තියන පැති වලට නම් හරි යන්නේ නෑ. වතුරට යටවෙලා දවස් ගානක් තිබුනොත් පෙගෙයි. ඒ නැතුව වතුර ටිකක් ගියාට නම් ගඩොලට හානියක් වෙන්නෙ නෑ. අවශ්‍ය නම් සිමෙන්ති කපරාරුව ගියොග් ගේ ගොඩක් ශක්තිමත් වෙනවා. තට්ටු ගොඩනැගිලි හදන්න නෙවෙයිනේ. කෙන්ක්‍රීට් බීම් වල අවශ්‍යතාවයක් නෑ.
හදලා බැලුවොත් තේරෙයි මේක කොච්චර ප්‍රායෝගිකද කියලා.
