වේයා සහ මීයා ප්‍රධානම බාධාව වේ.බිත්ති බොල්වේ.ඇනයක් ගැසීමට නොහැකිය. Bathroom ගැටලු ඈති වේ. මේවැනි ගෙයක පරිප්පු කා ඇති නිසා කිසිවෙකුටත් Recommend නොකරමි.![]()
ඒ සැමදේට පිලියම් තිබේ. ඒවා මම ත්‍රෙඩ් එකේ කමෙන්ට්වල පල කර ඇත.
වේයා සහ මීයා ප්‍රධානම බාධාව වේ.බිත්ති බොල්වේ.ඇනයක් ගැසීමට නොහැකිය. Bathroom ගැටලු ඈති වේ. මේවැනි ගෙයක පරිප්පු කා ඇති නිසා කිසිවෙකුටත් Recommend නොකරමි.![]()
වේයා සහ මීයා ප්‍රධානම බාධාව වේ.බිත්ති බොල්වේ.ඇනයක් ගැසීමට නොහැකිය. Bathroom ගැටලු ඈති වේ. මේවැනි ගෙයක පරිප්පු කා ඇති නිසා කිසිවෙකුටත් Recommend නොකරමි.![]()
පස් නෙමේයි මැටී තම ඔනේ කරන්නේ
වේයා සහ මීයා ප්‍රධානම බාධාව වේ.බිත්ති බොල්වේ.ඇනයක් ගැසීමට නොහැකිය. Bathroom ගැටලු ඈති වේ. මේවැනි ගෙයක පරිප්පු කා ඇති නිසා කිසිවෙකුටත් Recommend නොකරමි.![]()

(නියම පිරිවිතරයන්ට හදාගත්තොත්.)
ඔය වර්ගයේ ගෙවල් දෙකතුනේම මම ඉඳල තියෙනවා.(ගඩොල්/මෝඩගඩොල්/ බ්ලොක්ගල්) මෙතන ටොම් කියන්නේ මැටියෙන් හදාගන්නා මෝඩ ගඩොල් ගැන.
දැන් මම දැන් ඉන්න ගෙදර ඔය ක්‍රම දෙක තුනටම අයිති නැති ගෙයක්. මේකේ බිත්ති අඩි දෙකකට වඩා පළලයි.ඕලන්ද කාලේ ඒවා.
මැටියි,හිරිගල් සහ ලොකු කළුගල් වලින් තමයි බිත්ති නග්ගල තියෙන්නේ. ඇතුල සුපිරිම කූල් එකට තිබුණා.AC දාල වගේ. මම දැනට අවුරුදු දෙකතුනකට කලින් කරපු ගොන් වැඩක් නිසා දැන් නම් අර කලින් තිබුන කූල් එක නෑ.මම වඳුරෝ පැනල කඩන නිසා වහලේ තිබුණු පරණ ගම උළු අයින් කරලා ඇස්බැස්ටෝස් ශීට් දැම්මා.දැන්නම් සමහරවෙලාවට ෆෑන් දාන්න සිද්ධවෙලා තියෙනවා. ඇන ගහන්න රාක්ක වගේ ඒව ගහන්න නම් හරිම අමාරුයි.අර ලොකු කළුගල් කොහෙන් අහුවෙවිද දන්නේ නැති නිසා.මියෝ,වේයෝ කරදරේ නම් ඔය ඕනෑම ගේක අඩුවැඩි විදියට තියෙනවා. හදාගන්න පුලුවන්නම් මමනම් එකෙන්ම රෙකමන්ඩ් කරනවා මෝඩ ගඩොල් ගෙවල්.(නියම පිරිවිතරයන්ට හදාගත්තොත්.)

ඇස්බැස්ටෝස් ශීට් වලට උඩින් හරි පරණ උළු ටික දාන්න තිබ්බා. හැබැයි ඒත් රිලව් ඉන්නව නම් කරදරයි තමයි.

මගේ ගෙදරත් මේ විදිහට හදනවා. නියම ත්‍රෙඩ් එකක් බ්‍රදර්