මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project නැවතත් ඉදිරියට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    ඔව් LRT කියන්නේ ජාතික අපරාධ🤩
    මීට AC Bus වසන්ත
    උන් ඕකට කේස් එකක් දාන්නේ නැ. උන්ට මොලේ තියනවා. :lol: බස් වල යන උන් ඔවගේ යන්නේ නැනේ කොහොමත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුගේ සංවර්දනය ඔක්කොම Online තමා 🤣🤣🤣
    අන්තිමට කරපු දෙයක් නැහැ මතක නේ ගියපාර සංවර්ධන News Thread එක 🤣🤣


    ටොයියෝ රවටන Theead 🤣
    Season 5 Nbc GIF by The Office
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය 2025 ජුනි 06 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

    d5Dpopt.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ඕවගේ බඩු පටවන්න පුලුවන්ද , බෑ
    නිකං සුදු අලි වියාපෘතියක් මේකත් . අනික එක පාර දෙපැත්තට යනවා ඒක අනාරක්ශිතයි ලොකු වියසනයක් වෙන්න යන්නේ .

    බයියෝ ඕවා වල යන්නේ නෑ. උන්ට ඕනේ ලොකු සිංහයෙක් ගලක් උඩ හදලා ඒකට වැදගෙන ඉන්න
    ඇට දෙකත් රත් වෙන්න තියෙන්න ඕනේ ලොකුවට
    ------ Post added on Jun 7, 2025 at 12:00 PM
     
    • Haha
    Reactions: monson