ඔව් ගුණරුවන් කාලකන්නියා කෙලෙව්වේ Colombo subsurban railway project එකටBadu patavanna haduve LRT ekata nevei Homagama train ekata. Apey evun oka varaddagena![]()
ඔව් ගුණරුවන් කාලකන්නියා කෙලෙව්වේ Colombo subsurban railway project එකටBadu patavanna haduve LRT ekata nevei Homagama train ekata. Apey evun oka varaddagena![]()
ඇත්ත. මිනිස්සු ඔච්චර කොලබට ගෙන්නන්නෙ නැතුව වැඩ කරන්න ප්ලෑන් හදන්න ඕනෑ. බෙට්ටක් ගියත් කොලඹ දුවගෙන එන තත්වයක් තියෙන්නෙ රටේ.
වෙන ගේනන්න ප්‍රදේශයක් නැහැ බං. කොලබ මිනිස්සු උන්ගේ පර්චස් 4 -10 වෙන දෙයක් බලාගෙන කරන දෙයක් කරගෙන ඉන්නවා. අනිත් කිසිම ප්‍රදේශයක ඕක කරන්න බැහැ.
වෙන ප්‍රදේශ වල ඉන්න උන් ඉන්නේ අදික මන්නේන්. මේ අපේ පැත්ත හරිය. උබල ඉන්න ඕන අපේ විදියට කියන line එකෙන් ඉන්නේ. ඒ වගේම ආයතනයක් දැම්මොත් ඒ ආයතනය ගමටම කන්න අදින්න දෙන්න ඕන කියන මානසිකත් වයෙන් ඉන්නේ. අඩුම රැකියා ඔක්කොම ගමේ උන්ට දෙන්න ඕන කියන මතයේ ඉන්නේ. කොලබින් පිට මාලබේ, පිළියන්දල, කොට්ටාව, කඩවත, ජා ඇල, රත්මලාන පැති වල ඉදන් ඕක ව්‍යාප්ත වෙලා තියෙන්නේ.
පෙත්සම් ගහනවා. පොච්ච්චියක් හරි උස්සගෙන යනවා.
මිනිස්සු හැම රෙද්දම කොළ පුරවලා කන්තෝරු ගානේ රස්තියාදු වෙනවා
ඕක නැති කරා නම් Traffic එක 30% කින් අඩු වෙනවා
නැහැ මම අදහස් කරේ ඔය GOV වැඩ Online කරා නම් කවුරුවත් කොළඹ එන්න ඕනේ වෙන්නේ නැහැColombo vala offices nodaa hitiyoth minihekta vadak karaganna Lankava purama yanna venava. Eka thama JR, Sri Jayawardanapura admin capital eka kale. Okkoma vada ethanin karaganna.
another far sighted politicianColombo vala offices nodaa hitiyoth minihekta vadak karaganna Lankava purama yanna venava. Eka thama JR, Sri Jayawardanapura admin capital eka kale. Okkoma vada ethanin karaganna.