මෝඩ ගෝඨා නවතා දැමු LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    අනේ මන්දා, LRT එක අවශ්‍ය කොළඹ වගෙ කාර්‍ය බහුල නගරයකට තමයි. කොළඹ නගරය පාදක කරගෙන හැමදේම ගොඩනැගෙන එක නවත්තන්න කරපු පලවෙනි එක රට පුරා අධිවේගී මාර්ග. මේකෙන් අනික් පලාත්වලට ගමනාගමනය පහසු වෙනවා, කර්මාන්තයකට උනත් ඕනි මුලික මිනිස් ශ්‍රමයට අමතර ප්‍රදාන යටිතල පහසුකම මේක.

    අධිවේගී මාර්ග ජාලයක් පරිවාර ගුවන් තොටුපොලවල් සහ තවත් වරාය පහසුකම් අවම රටේ සතර කොනේ තියෙන්න ඕනි.

    ඕක කරගෙන ගිය කාලයක් තිබ්බා, ඒක හොරකමක් කියල ඔප්පු වෙලා එලෙව්වා. පස්සෙ ආපු අය ඒ ටික හකුල ගත්තා කොටහක් චීනෙට දුන්නා... දැන් ආයෙමත් කොලඹින් පිට පලාත් සවර්ධනය ජරමු කියන උනුත් ඉන්නවා.
    ඇත්ත. මිනිස්සු ඔච්චර කොලබට ගෙන්නන්නෙ නැතුව වැඩ කරන්න ප්ලෑන් හදන්න ඕනෑ. බෙට්ටක් ගියත් කොලඹ දුවගෙන එන තත්වයක් තියෙන්නෙ රටේ.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වෙන ගේනන්න ප්‍රදේශයක් නැහැ බං. කොලබ මිනිස්සු උන්ගේ පර්චස් 4 -10 වෙන දෙයක් බලාගෙන කරන දෙයක් කරගෙන ඉන්නවා. අනිත් කිසිම ප්‍රදේශයක ඕක කරන්න බැහැ.

    වෙන ප්‍රදේශ වල ඉන්න උන් ඉන්නේ අදික මන්නේන්. මේ අපේ පැත්ත හරිය. උබල ඉන්න ඕන අපේ විදියට කියන line එකෙන් ඉන්නේ. ඒ වගේම ආයතනයක් දැම්මොත් ඒ ආයතනය ගමටම කන්න අදින්න දෙන්න ඕන කියන මානසිකත් වයෙන් ඉන්නේ. අඩුම රැකියා ඔක්කොම ගමේ උන්ට දෙන්න ඕන කියන මතයේ ඉන්නේ. කොලබින් පිට මාලබේ, පිළියන්දල, කොට්ටාව, කඩවත, ජා ඇල, රත්මලාන පැති වල ඉදන් ඕක ව්‍යාප්ත වෙලා තියෙන්නේ.

    පෙත්සම් ගහනවා. පොච්ච්චියක් හරි උස්සගෙන යනවා.

    තදබදය අඩු කරන්න බෑ මම කිව්ව වැඩේ කරනකල්. ඔවගෙත් පිරිලා යයි ඉතින්. බ‌ොරු නම් වැඩේ උනාම බලන්න
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මිනිස්සු හැම රෙද්දම කොළ පුරවලා කන්තෝරු ගානේ රස්තියාදු වෙනවා
    ඕක නැති කරා නම් Traffic එක 30% කින් අඩු වෙනවා

    Colombo vala offices nodaa hitiyoth minihekta vadak karaganna Lankava purama yanna venava. Eka thama JR, Sri Jayawardanapura admin capital eka kale. Okkoma vada ethanin karaganna.
     
    • Like
    Reactions: kasunkaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Colombo vala offices nodaa hitiyoth minihekta vadak karaganna Lankava purama yanna venava. Eka thama JR, Sri Jayawardanapura admin capital eka kale. Okkoma vada ethanin karaganna.
    නැහැ මම අදහස් කරේ ඔය GOV වැඩ Online කරා නම් කවුරුවත් කොළඹ එන්න ඕනේ වෙන්නේ නැහැ
    දවස් තුනක් කොළඹ එන වැඩේ එක දාවස්ක් කොළඹ ඇවිත් වැඩේ කරගෙන යන්න පුළුවන්
    online තියා Gov Office වල එවුන් Phone එක උස්සනේත් නැහැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1-gPcICy_400x400.jpg
    මුගේ ගාන ගෙව්වලුද @monson
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඕකුන් ඊලගට එන එකා ඕක එපා කිව්වාම ඒකටත් අත උස්සයි.. පාර්ලිමේන්තුවේ ඉන්න ගෑණුන්ගෙන් නම් වෑඩක් නෑ. දෑන් ඉතින් ජපානේ අතේ තමා වෑඩේ තියෙන්නේ.. අනික රනිල් කීයන්නෙත් හම්බන්තොට විකුණපු, මත්තලා වී පුරෝපු පොරනේ.. ඔය ඔක්කොම එක වගේ එවුන් තමා.. ජපන්නුන්ටත් එපා වෙලා ඈත්තේ. උන් ආයේ ප්‍රොජෙක්ට් එක කරන්න කෑමති වුනොත් නම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: hancok

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ranilanam kawadath gammac tamai

    Colombo vala offices nodaa hitiyoth minihekta vadak karaganna Lankava purama yanna venava. Eka thama JR, Sri Jayawardanapura admin capital eka kale. Okkoma vada ethanin karaganna.
    another far sighted politician
    ------ Post added on May 30, 2023 at 6:14 PM