මෝඩ ජෙප්පන්ගේ සිහින දේශය: කියුබාවේ ඉන්ධන මිල සියයට 500කින් ඉහළට

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    :lol: ජෙප්පන්ගේ පොරොන්දුව සතුටින් පෝලිම් වල ඉන්න Cuba වගේ රටක් හදන්නනේ

    ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ.

    ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බව කියුබානු රජය නිවේදනය කර ඇත.

    අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම පියවර ගන්නා අතර ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බව කියුබානු රජය ප්‍රකාශයට පත් කර තිබේ.

    මිලියන 11ක ජනගහනයක් වෙසෙන කියුබාව 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දී සිටී.

    එරට උද්ධමනය ද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීම හරහා එම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

    - https://sinhala.adaderana.lk/news/191934

    Fuel in Cuba to become five times more expensive​

    By Emily Atkinson
    BBC News

    The Cuban government has announced a five-fold increase in fuel prices as it struggles with shortages and a deepening economic crisis.
    It said that from February the price of a litre of petrol would rise from from 25 pesos ($0.20; £0.16) to 132 pesos.
    The government, which subsidises many goods, hopes this will help to reduce its deficit.
    It is the latest measure making life more difficult for cash-strapped Cubans.
    Finance minister Vladimir Regueiro said the cost of diesel and other types of fuel would face similar mark-ups. He also announced a 25% increase in electricity prices for major consumers in residential areas, as well has hikes in costs for natural gas.
    Mr Regueiro said the government would also open 29 new petrol stations which will solely accept payment in US dollars in order to raise foreign currency to purchase fuel on the international markets.

    "These measures are aimed at reviving our economy," Mr Regueiro told state television on Monday.
    Cuba has been hit hard by economic turmoil, blamed on the coronavirus pandemic, the tightening of US sanctions in recent years, and structural weaknesses.
    Last month, economy minister Alejandro Gil said that Cuba's communist government could no longer sell fuel at subsidised prices, emphasising it was the "cheapest in the world".
    But economics professor Omar Everleny Pérez told AFP news agency that while petrol in Cuba may be cheap by global standards, when compared with salaries in the country it was "very expensive".
    He added that the new price structure would affect "the whole of society".
    In a nation where few people own vehicles, the rise in the cost of petrol pushes hopes of car ownership even further away.

    Cuba, which depends heavily on imports, has suffered growing shortages of food, medicine, and consumer goods for the last four years.
    The price hike comes on top of rampant inflation driving up prices for basic items and stagnant salaries for state workers, upping the pressure on Cubans already struggling to make ends meet.
    The fuel crisis has led to long queues forming at forecourts, which sometimes stretch for miles and mean that filling a vehicle with petrol can become a days-long ordeal. Public transportation has also been sorely affected.

    - https://www.bbc.com/news/world-latin-america-67922246

    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ මන්නාරමේයි පොලොව යටයි තෙල් තියනවයි කියලා හාමු තාම දන්නේ නැද්ද පොන්ස් ?
    🤭 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: pdkuma and FuBaR

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    පොන්නයා මේකටත් හෑල්ලක් දාපන් ඉක්මනට

    nm62vi.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇයි මචං ඔයා JVP එක ගැන ඔච්චර වොරි වෙන්නෙ. ඔයාට බැරිද සෞඛ්‍ය ඇමති පාට කරපු වතුර ගෙන්නපු ඒව ගැන, තව බදු සල්ලි වංචාකරපු කොම්පැණි ගැන, ඒවට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි වගේ දේවල් ගැන ලියන්න..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඇයි මචං ඔයා JVP එක ගැන ඔච්චර වොරි වෙන්නෙ. ඔයාට බැරිද සෞඛ්‍ය ඇමති පාට කරපු වතුර ගෙන්නපු ඒව ගැන, තව බදු සල්ලි වංචාකරපු කොම්පැණි ගැන, ඒවට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි වගේ දේවල් ගැන ලියන්න..
    ඒවා ලිව්වොත් උබද මුට කැම්පේන් පඩිය ගෙවන්නේ? සිරිකොතේ පිලිකන්නේ ඉදපු එවුන්ට ඉන්ටර්නෙට් අහුවුනාම මෙහෙම තමයි. 🤣🤣🤣 වැක්සීන් වංචාව ගැන මීක් නෑ 🤣🤣🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    ඇයි මචං ඔයා JVP එක ගැන ඔච්චර වොරි වෙන්නෙ. ඔයාට බැරිද සෞඛ්‍ය ඇමති පාට කරපු වතුර ගෙන්නපු ඒව ගැන, තව බදු සල්ලි වංචාකරපු කොම්පැණි ගැන, ඒවට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි වගේ දේවල් ගැන ලියන්න..
    ඒවා ලිව්වහම කුණුහරපෙන් බැන බැන ගිහින් උන්ව ජනාධිපති කරලා 2/3 කුත් දීලා දිනවනවනේ :-(

    https://elakiri.com/threads/මිනීමරු-නන්දසේන-ගෝඨා-ගේ-ගොන්-ආතල්-ඉවරයි.1657949/

    https://elakiri.com/threads/පොහොට්ටු-මන්ත්‍රී.1866366/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඒවා ලිව්වහම කුණුහරපෙන් බැන බැන ගිහින් උන්ව ජනාධිපති කරලා 2/3 කුත් දීලා දිනවනවනේ :-(

    https://elakiri.com/threads/මිනීමරු-නන්දසේන-ගෝඨා-ගේ-ගොන්-ආතල්-ඉවරයි.1657949/

    https://elakiri.com/threads/පොහොට්ටු-මන්ත්‍රී.1866366/
    වැක්සීන් වංචාව ගැන මීක් නෑ 🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒවා ලිව්වහම කුණුහරපෙන් බැන බැන ගිහින් උන්ව ජනාධිපති කරලා 2/3 කුත් දීලා දිනවනවනේ :-(

    https://elakiri.com/threads/මිනීමරු-නන්දසේන-ගෝඨා-ගේ-ගොන්-ආතල්-ඉවරයි.1657949/

    https://elakiri.com/threads/පොහොට්ටු-මන්ත්‍රී.1866366/

    එතකොට ඔයාගෙ ඒ තර්කයම බැලුවොත් ඔයා JVP එක ගැන ලියපුවාම කට්ටිය ආයෙත් කුණුහරුපෙන් බැන බැන ගිහිං 2/3 කුත් දීල දිනවල අන්රයියාව ජනාධිපතිත් කරවයිද. :eek:
    ඒ කියන්නෙ ඔයා ඇත්තටම JVP කැම්පේන් එකක්ද කරන්නෙ :baffled: