මෝඩ ජෙප්පන්ට මාර වැඩේ උනේ

Max_r

Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    දැන් විපක්සෙ එකතුවෙලා ගමේ බලය අල්ලන්න යන්න හිතන් ඉන්න එකෙ.
    උබර්ලාත් එකතු වෙලා එක ත්‍රෙඩ් එකක් දාපන්කො...

    :cool::cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    දැන් විපක්සෙ එකතුවෙලා ගමේ බලය අල්ලන්න යන්න හිතන් ඉන්න එකෙ.
    උබර්ලාත් එකතු වෙලා එක ත්‍රෙඩ් එකක් දාපන්කො...

    :cool::cool:
    කට්ටිය සෑහෙන්න මහන්සි උනා නෙ. අන්තිමට නීති කැඩුවට කමක් නෑ කියලත් වැඩ කරා නෙ. මොකෝ උනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    දැන් විපක්සෙ එකතුවෙලා ගමේ බලය අල්ලන්න යන්න හිතන් ඉන්න එකෙ.
    උබර්ලාත් එකතු වෙලා එක ත්‍රෙඩ් එකක් දාපන්කො...

    :cool::cool:
    Thread දාලා හැමින්නෙන් දෙයක් නැහැ ඊළඟට මාස 6 යෙන් ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය නැතුව ගියා😂 ඔහොම යන් බොරු කියලා බලය ගත්ත NPP කාරයෝ ගස් වල එල්ලිලා ඉන්න කාලයක් එනවා මේ කොමෙන්ට් එක Save කරලා තියාගනින් 😍
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    Thread දාලා හැමින්නෙන් දෙයක් නැහැ ඊළඟට මාස 6 යෙන් ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය නැතුව ගියා😂 ඔහොම යන් බොරු කියලා බලය ගත්ත NPP කාරයෝ ගස් වල එල්ලිලා ඉන්න කාලයක් එනවා මේ කොමෙන්ට් එක Save කරලා තියාගනින් 😍
    සේව් කරගත්තා... 🤭
    එ උනාට එකතු වෙලා ත්‍රෙඩ් එකක් දාමු..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    සේව් කරගත්තා... 🤭
    එ උනාට එකතු වෙලා ත්‍රෙඩ් එකක් දාමු..
    Thread එක දාන්න ඕනේ අනුරගේ අම්මාගේ හිල ඇතුලට බන්😍
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    කට්ටිය සෑහෙන්න මහන්සි උනා නෙ. අන්තිමට නීති කැඩුවට කමක් නෑ කියලත් වැඩ කරා නෙ. මොකෝ උනේ
    ආසාම් ගෙ නියුස් වයර් එකෙ නම් තාම රිසාට්ල් එන ගමන්,

    Counted Authorities
    21 of 339
    Members Declared
    352 of 8711
    Leading Party
    NPP

    වෙන චැනල් වල ෆයිනල් එක දාලද??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Dan panathak genna ona 159 athithayata balapana paridi, wena wenama tharanga kala swadina apekshakain samaga ho kisidu pakshayak samaga ho haulwa sama bawa penwiya nohaki lesa, moka da thaniwa tharanga karala haule putti danne thundu uda dala sabapathiyo pathkaraganna nemei ne, kathire pasu ehema haul gasima prajathanthra wirodi wadakne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    ආසාම් ගෙ නියුස් වයර් එකෙ නම් තාම රිසාට්ල් එන ගමන්,

    Counted Authorities
    21 of 339
    Members Declared
    352 of 8711
    Leading Party
    NPP

    වෙන චැනල් වල ෆයිනල් එක දාලද??
    මේ වෙනකොට ගිය පාර නන් කට්ටිය සුබ පැතුම් දාලා. මේ පාර තාම නෑනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    Thread එක දාන්න ඕනේ අනුරගේ අම්මාගේ හිල ඇතුලට බන්😍
    උබලට රිසාල්ට් එන්න කලින් ඔය මොලෙ ආව නම්
    ජන්ද වියදමත් ඉතුරු කරගන්න තිබ්බා මිට්ටො...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Dan panathak genna ona 159 athithayata balapana paridi, wena wenama tharanga kala swadina apekshakain samaga ho kisidu pakshayak samaga ho haulwa sama bawa penwiya nohaki lesa, moka da thaniwa tharanga karala haule putti danne thundu uda dala sabapathiyo pathkaraganna nemei ne, kathire pasu ehema haul gasima prajathanthra wirodi wadakne
    හෙළ අකුරු දාගනින් බන් උන නම් කැරීම කරුමයක් එළකිරි එකට🤮
     
    • Haha
    Reactions: supun_sg

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    Dantatah prashnayak awahama horu horu kiyapu ungen udaw illanawane lapaya...😅

    සීයා ඉන්න ඕනෙ කියන්නෙ මෙන්න මේකයි!
    පරිනත නාකයත්ව