කැරිම වැඩේ කිරියේ ජෙප්පන්ට උනේ 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    freelance tax එක ගහපු ගමන් බාගයක් ස්වාදීන උනා, :lol: :lol:

    Ali එකට කෙලපු ගමන් ඉතුරු බාගෙ ස්වාදීන උනා :lol::lol:

    කැරිම වැඩේ බන් ජෙප්පන්ට උනෙ 🤭🤭
     
    Amdaaa

    Junior member
  • May 29, 2025
    53
    46
    18
    freelance tax එක ගහපු ගමන් බාගයක් ස්වාදීන උනා, :lol: :lol:

    Ali එකට කෙලපු ගමන් ඉතුරු බාගෙ ස්වාදීන උනා :lol::lol:

    කැරිම වැඩේ බන් ජෙප්පන්ගෙ උනෙ 🤭🤭
    එකා එකා කැපියල්ලා.. අවුරුදු පහක් බෑ මුන්ට
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජෙප්පෝ බයියෝ ටොයියෝ ගැන නම් දන්නේ නෑ බම්, පොඩි ක්‍රමයක් හොයාගත්තා චීන බඩු ගන්න 😏

    චීනේ ඉඳලා freight forward කරගන්න පුළුවන් අලීexpress/temu/අලිබාබා වගේ දේවල් එකට එක්කාසු කරලා consolidate කරලා ship කරගන්න පුළුවන්, දූපතට එද්දී පොඩි ගාණක් යන්නේ උන් නැවේ දාන නිසා කාලය පොඩ්ඩක් විතර යනවා, තව බඩු මෙහාට ආවම අපිටම ගිහිල්ලා tax ගෙවලා ගන්න වෙනවා ඒ අවුල් ටික පොඩ්ඩක් තියනවා.

    දැනට test run එකට වර්ග අඩියක පොඩි පෙට්ටියක් දැම්මා බඩු වලට එන්නේ පොඩි පොඩි ට්‍රාන්සිස්ටර් කෑලි, inverter දෙක තුනක්, වගේ දේවල් ටිකක් ඔක්කොම අලී එකෙන් buy කරලා අදාල china වල පොරට forward කරගත්ත දේවල්, බලමු බඩු එන්න මාස 3ක් වත් යයි අවමය 🤗
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,160
    20,760
    113
    හස්තිශෛලපුර

    බඩු එන්න මාස 3ක් වත් යයි අවමය 🤗

    :lol: :lol: me wage gonek! oka elakota lapaya hatara athe guu ganena ayet Ali ekata free shipping dilat tiyei.. haiyoo
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    o

    oka enna masa 3k balan idapanko....beri welawath newa gilunoth baduth ne refund gannath be...
     
    ඔයිට ලාබ නැද්ද බන් චීනෙට වෙලා ඉන්න එක 🥴 🥴
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බඩු එන්න මාස 3ක් වත් යයි අවමය 🤗

    :lol: :lol: me wage gonek! oka elakota lapaya hatara athe guu ganena ayet Ali ekata free shipping dilat tiyei.. haiyoo
    ලපය හරි කවුරු හරි කරන කං බලන් හිටපං මචං🤪 උන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ උන්ට පුළුවන් මිනිසුන්ව අන්දන්න, මිනිස්සුන්ට පුළුවන් අනිත් උන්ට සමච්චල් කර කර හුරේ දදා ඉන්න, වැඩක් කරන්න එකෙක් නෑ යැයි යැයි කියන්න උන් නම් ඉන්නවා දූපතේ එමට 🤭 (qoute කරපු නිසා නිකමට ආතල් එකට ටයිප් කලේ වේස පාලනේට අපි නෑ නෙව 😏)

    o

    oka enna masa 3k balan idapanko....beri welawath newa gilunoth baduth ne refund gannath be...
    කරන්න දෙයක් නෑ සමහර දේවල් වල risk එක ගන්න වෙනවා බම් ඉතිං ඈ 🤗 ඔය ගත්ත බඩු වල බම් තියෙන්නේ ඔය tv repair ඇතුළු අනිත් ඉලෙක්ට්‍රොනික් repair කරන උන්ට උවමනා වෙන දේවල්, සමහර පොඩි ට්‍රාන්සිස්ටර් කෑලි තියනවලු බම් ගිනි ගණන් ඒවා, එහෙම repairs කරන තම්බි ටිකක් තමයි මට කිව්වේ ඔය forwarding කථාව, බලමු මොකෝ වෙන්නේ කියලා බම් 🤗
    ඔයිට ලාබ නැද්ද බන් චීනෙට වෙලා ඉන්න එක 🥴 🥴
    චීනේට ගිහිල්ලා ඉඩම් කෑල්ල අරන් පැලක් අටවගෙන airBnB කරන්න බැලුවේ 😏
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ජෙප්පෝ බයියෝ ටොයියෝ ගැන නම් දන්නේ නෑ බම්, පොඩි ක්‍රමයක් හොයාගත්තා චීන බඩු ගන්න 😏

    චීනේ ඉඳලා freight forward කරගන්න පුළුවන් අලීexpress/temu/අලිබාබා වගේ දේවල් එකට එක්කාසු කරලා consolidate කරලා ship කරගන්න පුළුවන්, දූපතට එද්දී පොඩි ගාණක් යන්නේ උන් නැවේ දාන නිසා කාලය පොඩ්ඩක් විතර යනවා, තව බඩු මෙහාට ආවම අපිටම ගිහිල්ලා tax ගෙවලා ගන්න වෙනවා ඒ අවුල් ටික පොඩ්ඩක් තියනවා.

    දැනට test run එකට වර්ග අඩියක පොඩි පෙට්ටියක් දැම්මා බඩු වලට එන්නේ පොඩි පොඩි ට්‍රාන්සිස්ටර් කෑලි, inverter දෙක තුනක්, වගේ දේවල් ටිකක් ඔක්කොම අලී එකෙන් buy කරලා අදාල china වල පොරට forward කරගත්ත දේවල්, බලමු බඩු එන්න මාස 3ක් වත් යයි අවමය 🤗

    practical na machan. ali eken podi item ona ona welawata gennanawa wage nemeine. math economic crisis ekata kale LiFePO4 battery ohoma gennuwa solar gahanna, FB group ekaka kattiya ekathu wela. lankawata ennama 2-3 months giya. business walata thoga gennana ayata hodai oya method eka.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ජන්දේ කියන්නේ ලංකාවේ මිනිස්සු ගන්න ලොකුම පගාව.. ටැක්ස් අඩු කරන්නේ කවුද, රුකියා දෙන්නේ කවුද, අස්වැසුම තව කී දෙනෙක්ට දෙනවා ද... සේරම සහන බලපොරොත්තු වෙනවා. අන්තර්ජාතික ණය ගෙවන්නේ කවුද?
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැන් ඔය සුවාදින වුන එවුන්ම තමයි ඊළඟට බනින්නේ චන්දෙ දීපු එවුන්ට හැබයි අන්තිමට චන්දෙ දුන්න එකෙක් වත් නැ අපි තමයි චන්දෙ දීලා තියෙන්නේ. 🤌
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ මම ඩයිහාඩ් ජෙප්පෙක් වෙන්න යන්නෙ...
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    practical na machan. ali eken podi item ona ona welawata gennanawa wage nemeine. math economic crisis ekata kale LiFePO4 battery ohoma gennuwa solar gahanna, FB group ekaka kattiya ekathu wela. lankawata ennama 2-3 months giya. business walata thoga gennana ayata hodai oya method eka.
    ඔව් බම් සුන්දරයෝ තනි තනිව ගන්නවා නම් ඔය වැඩේ පාඩුයි තමයි, රෙපෙයාර් සීන් එකේ ඉන්න තම්බි වාගයක් සෙට් උනා බම් උන් තමයි කිව්වේ උන්ට බඩු දානවා මගේ මොනාහරි තියනවා නම් දාන්න උන්ගේ shipment එකට කියලා,

    මම කිව්වා මගේ නමට දාන්න inverter 3ක් තියන නිසා කියලා, අවුලක් නෑ උන් දාල දුන්නා මට account එකක් හදලා freight forward කර ගන්න කියලා දීලා ඉතිරි ඉඩට උන්ගේ repair වලට ඕනි බඩු දැම්මා මම උන්ගෙන් ගානක් ගන්නේ නැතුව උන්ට බඩු ටික ආවම දෙන්න හිතන් ඉන්නේ බලමු clearing මොකද වෙන්නේ කියලා.

    බොලා බැටරි කථාවට tax එහෙම කොහොමද බම් උනේ ඈ? 🤔🧐
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    එකා එකා කැපියල්ලා.. අවුරුදු පහක් බෑ මුන්ට

    Harsha COPE chairman karala Diya redden bella kapala Dan..kollo kello government eke palu arinne Harsha ta hinaa 😂😂😂