මෝඩ ජෙප්පා බදුල්ලෙ හිලා ගෙ නෑම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    JVP.jpg
    විජය කුමාරතුංග මරන්න කලින් ජෙප්පෝ විජයව මරනව ඕනේ කියලා Poster ගහලා නම් තිබ්බා ලු ඒ කාලේ හිටපු අය කියනවා

    ඒ කාලේ JVP එකේ නම දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය
     
    • Like
    Reactions: cstasy and KDH

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    JVP.jpg
    විජය කුමාරතුංග මරන්න කලින් ජෙප්පෝ විජයව මරනව ඕනේ කියලා Poster ගහලා නම් තිබ්බා ලු ඒ කාලේ හිටපු අය කියනවා

    ඒ කාලේ JVP එකේ නම දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය

    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    විජය ගැන හැම ඵකාම අහනවා අැයි සාගරිකා ගෝමස් අඩු කුලේද ඒ මිනීමැරුම ගැන ජෙප්පොන්ගෙන් කවුරුවත් අහන්නේ නැත්තේ?🤔
     
    • Like
    Reactions: KDH

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    ප්‍රේමදාස ගැන ද ඔය කියන්නේ? ජේ ආර් බෝම්බෙකින් මැරුණේ නෑ.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ප්‍රේමදාස ගැන ද ඔය කියන්නේ? ජේ ආර් බෝම්බෙකින් මැරුණේ නෑ.
    මට පටලැවිල්ලක් වෙලා, වැඩිහිටියෙක්ගෙන් අහල විස්තරේ කියන්නම්:rofl:
     
    • Like
    Reactions: CohenLenstra

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    මිනීමරු ජෙප්පෝ මරපු විජය කුමාරතුංග උපහාර bump

    කොම්රේඩ් ලයනල් - විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු ඝාතනය කළ ජවිපේ තුවක්කුකරුවාගේ කතාව

    ධර්මන් වික්‍රමරත්න

    ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවතියේ 1986 සිට 1980 අතර කාලයේය‍ . එසමයේ ජීවිත 60,000 ක් අහිමි විය. ලයනල් රණසිංහ 1961 ඉපිද 1981 දී ජවිපෙට එක්වූ තරුණයෙකි. ඔහු වෘත්තියෙන් රටකජු වෙළෙන්දෙක් විය. 1986 ජවිපෙ දෙවැනි කැරැල්ලේ ඉදිරි පෙළ සාමාජිකයකු විය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ උපාය මාර්ගිත ගමන් මග ක්‍රියාවට නංවමින් ඔහු පුද්ගලයන් 41 දෙනෙක් ඝාතනය කළේය. ඒ අතර විජය කුමාරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජයන්ත මල්ලිමාරච්චි, ග්‍රාෙමා්දය මණ්ඩල සභාපති සුදසිංහ, පොලිස් සැරයන් මුතුබණ්ඩා, යන අය වූහ.
    ලයනල් ජවිපේ දේශපාලන පන්තිවලට සහභාගී වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. ඔහු එවක හොරණ විද්‍යාරක්යේ උසස් පෙළ හැදෑරීය. ජවිපෙ විසින් පොලිස් ස්ථාන කිහිපයකට පහර දී අවි ආයුධ පැහැර ගත් අවස්ථාවන්හි ලයනල් ද ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු විය. පක්ෂයට අරමුදල් රැස් කිරීම සඳහා කොල්ල කෑම් කල කල්ලියේද ඔහු සාමාජිකයකු විය. 1988 දෙසැම්බර් 13 දින මැගසින් බන්ධනාගාරයට පිටතින් හා ඇතුළතින් ප්‍රහාර එල්ල කර ජවිපේ රැඳවියන් 221 දෙනක් නිදහක් කර ගත් අවස්ථාවේ ලයනල් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
    1989 මාර්තු 14 දින ලයනල් රණසිංහ පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානය මගින් අත්අඩංගුවට ගැනිණි. පසුව පාදුක්ක ප්‍රදේශයේ වනගත ස්ථානයක දී ලයනල් රණමිංහ ළාතනය කෙරිණි. එදින ලයනල් එම ස්ථානය වෙත රැගෙන ගියේ පොලිස් පරීක්ෂක නිමල් වාකිෂ්ඨය. වෙඩි තබා මරා දැමුණු ලයනල්ගේ සිරුර ටයර් දමා පුළුස්සා තිබිණි.
    ජේ්‍යෂ්ඨ‍ මාධ්‍යෙව්දී ධර්මන් වික්‍රමරත්න විසින් වසර ගණන් පුරා එක්රැස් කරගත් තොරතුරු මත ලියන ලද කොම්රේඩ් ලයනල් මෙරට දේශපාලන ඉතිහිසයේ තවත් එක් අඳුරු පැතිඩක් පිළිබඳව කළ හෙළිදරව්වකි. එය ජවිපේ දෙවැනි කැරැල්ලේ ලයනල් පිළිබඳ පමණක් නොව ඉදිරි පෙල සිටි වෙනත් ලයනල්ලාගේද කතාවයි.එම අඳුරු යුගය හා 41 දෙනකු ඝාතනය කළ පුද්ගලයා පිළිබඳ සවිස්තර තොරතුරු ධර්මන්ගේ කොම්රේඩ් ලයනල් කෘතියෙහි අන්තර්ගතය.

    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.

    මට පටලැවිල්ලක් වෙලා, වැඩිහිටියෙක්ගෙන් අහල විස්තරේ කියන්නම්:rofl:

    නොදන්න බම්බු කියවන්න ගියහම ඔහොම අපහසුතාවයට පත් වෙනවා :lol:
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    Tho ganja gahalaa ? kudu gahalada ?

    Ethakota Premadasa?
     
    • Wow
    Reactions: Uchiha_Nimnora

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    ඇත්තටම පිටිපස්සේ හිටියේ කවුද කියලා නම් දන්නේ නැහැ ඒත් විජය මරපු දෙන්නාම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යේ දෙන්නෙක්
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ JVP එකේ සන්නද අංශය

    JVP එකෙට කොහොමත් විජය මැරුවෙ නැහැ කියන්න බෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    JR marune Wrudu 95k jiwath wela ,bomb blast nemai natural death ,Lu kathawak kiyanna danne nathi Washington kenek uba
     
    • Wow
    Reactions: Uchiha_Nimnora

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.

    තැරි ගොං ගූඇන්පී හරක් 😹😹
    එදා අද කියල වෙනසක් නෑ 🙈

    සාප තමයි ඉතින්
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    අයි බන් විජය මරපු ජෙප්පෝ එක්ක චන්ද්‍රිකා ගිවිසුම් ගැහුවේ ? අල්ලලා හිරේ දන්නා තිබ්බානේ ?
    බටලන්දේ නඩුවත් අන්තිම වෙද්දී රනිල්ව නිදහස් කරලා යැව්වා නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    රෝහණ විජේවීර මැරුණ හැටි කවුරුත් කතා කරන්නේ නෑ ඌ මැරුණ එකම හොඳයි කියනව ඇරෙන්න. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Dr.Amdan and KDH

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    premadasa neda
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම අහල තියෙන්නෙ මෙහෙම කතාවක්. JR කේන්දර බලන උන්ව හුගක් විශ්වාස කරාලු. එහෙම එකෙක් මූට කියලා මෙයාට පස්සෙ විජේ කියන කෑල්ල සහිත නමක් තියෙන එකෙක් ජනාධිපති වෙනවා කියලා. මූ එහෙම නම තියෙන හැමෝම මරල දාලා. මූගෙ ලගම ඉන්න හමුදාපති කෙනෙකුත් මරලා දාලා, ඒක දැනගත්ත වයිෆ් මූගෙ මූනත් පිහියෙන් කැපුවලු නිදාගෙන ඉන්න වෙලාවක (වයිෆ් සහ හමුදාපති අතර නෑකමක් තියෙනවාලු). ඔහොම තමාලු විජේත් මැරුවේ. දෛවයේ සරදමට මෙන් මූගෙ බෝම්බෙන් මූවම මැරුනට පස්සෙ මූගෙ ලගම හිටපු "ඩිංගිරි බණ්ඩා විජේතුංග" ජනාධිපති උනා.
    ජෙපි පිමිපියා මහවුන් වගේම බොරු විදින්න ගිහින් ගූ නාගෙන . කොහෙද පොන්නයෝ ජේ.ආර් බෝම්බෙන් මැරුනේ ? පිම්පියා ඩෝබි වැඩේ කරන්න ගනින් ඉතිහාසය ඉගෙන ගනින් . තව ටික කාලෙකින් උඹලගේ පච ආණ්ඩුව ඉතිහාසයත් අයි්න් කෙරුවාම උඹ වගේ මීහරක් තමයි ඇති වෙන්නේ ..
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ජෙපි පිමිපියා මහවුන් වගේම බොරු විදින්න ගිහින් ගූ නාගෙන . කොහෙද පොන්නයෝ ජේ.ආර් බෝම්බෙන් මැරුනේ ? පිම්පියා ඩෝබි වැඩේ කරන්න ගනින් ඉතිහාසය ඉගෙන ගනින් . තව ටික කාලෙකින් උඹලගේ පච ආණ්ඩුව ඉතිහාසයත් අයි්න් කෙරුවාම උඹ වගේ මීහරක් තමයි ඇති වෙන්නේ ..
    රිදුනද බං? උබල වගේ ඉතිහාසය උලුවෙ තියාගෙන නැට්ට පුකේ ගහගෙන ලක්ෂ එකහමාරෙ පඩියට පුක රත් කරගන්න අනාථයෙක් නෙවේ බං මං, මට උන වැරද්ද මං කියලා තියෙනවා. මට මොන පක්ෂෙත් එකයි, හැම පක්ෂෙකම කයියයි පඩ ගදයි විතරයි, ඒක අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා එච්චරයි. මම තව අවුරුදු කිහිපයකින් මේ වැහි පොදේටත් කරන්ට් යන මේ දෙකයි පනහෑ මිනිස්සු ඉන්න රටෙන් යනවා, උබල වගේ එක එක පක්ෂ වලට පුක දිදී අඩ අඩ ඉන්නෙ නෑ පොන්නයෝ.