:lol:
monson Well-known member May 7, 2007 25,701 28,796 113 Feb 26, 2025 #1 Reactions: Asmodeus, Identity, dillsdilla and 4 others
gama22 Well-known member Oct 25, 2008 3,936 3,394 113 මම ඉන්න කොහෙද කිය Feb 26, 2025 #2 Reactions: Tricle_Buwa and shenat
Candid-B Well-known member Apr 25, 2019 35,261 1 61,685 113 Mother Earth Feb 26, 2025 #6 gama22 said: View attachment 247298 Click to expand... මෝඩ ජෙප්පො. බත් පත නෙමෙයි බත් පක කියල වෙනස් කරපන්. Reactions: Asmodeus, Identity, SLBlackKnight and 1 other person
gama22 said: View attachment 247298 Click to expand... මෝඩ ජෙප්පො. බත් පත නෙමෙයි බත් පක කියල වෙනස් කරපන්.
deanXX Well-known member Oct 15, 2013 21,566 16,399 113 Feb 26, 2025 #7 gama22 said: View attachment 247298 Click to expand... ඒ කාලේ උඹල මේකේ නිව්ස් දැම්මෙත් බත් පතටද?..දැන් බත් පත ලැබෙනවද පිනට? Reactions: Asmodeus, Identity and monson
gama22 said: View attachment 247298 Click to expand... ඒ කාලේ උඹල මේකේ නිව්ස් දැම්මෙත් බත් පතටද?..දැන් බත් පත ලැබෙනවද පිනට?
PoweruseR Well-known member Oct 12, 2011 10,987 8,769 113 In Your Heart Feb 26, 2025 #8 Kawuru awath andanawa
tharakaf Well-known member Oct 19, 2020 36,612 75,536 113 Feb 26, 2025 #10 monson said: Click to expand... ධම්මික මහත්තයා කියලා කියන්නෙ නිකන්ද ඉතින්. අඩෝ සුපිරි බුලට් ටිකක් ඇවිත් නේද අනිත් පැත්තෙන්. අර ගොන් බූරු පුතා නැත්තන් ගේමක් ගහගන්න තිබ්බා මුන්ට Reactions: Asmodeus
monson said: Click to expand... ධම්මික මහත්තයා කියලා කියන්නෙ නිකන්ද ඉතින්. අඩෝ සුපිරි බුලට් ටිකක් ඇවිත් නේද අනිත් පැත්තෙන්. අර ගොන් බූරු පුතා නැත්තන් ගේමක් ගහගන්න තිබ්බා මුන්ට
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Feb 26, 2025 #11 gama22 said: View attachment 247298 Click to expand... ඉතිං උඹලත් බත් කටක් පිනට කන්න නේ මේතරම් කල් පච ගහල බලේ ගත්තේ..ඒ කාලේ හම්බකරලා කාපු නැති හිඟන හැත්ත දැන් බලේ අරන් සල්ලි වලට කයිද අනික ජෙප්පෝ ජෙප්පියෝ අනුන්ගෙන් කාලා උන්ගේ ළමයින්ට අන්ඳන්නෙත් අනුන්ගෙන් ඉල්ලන් නේ.. Reactions: Asmodeus and monson
gama22 said: View attachment 247298 Click to expand... ඉතිං උඹලත් බත් කටක් පිනට කන්න නේ මේතරම් කල් පච ගහල බලේ ගත්තේ..ඒ කාලේ හම්බකරලා කාපු නැති හිඟන හැත්ත දැන් බලේ අරන් සල්ලි වලට කයිද අනික ජෙප්පෝ ජෙප්පියෝ අනුන්ගෙන් කාලා උන්ගේ ළමයින්ට අන්ඳන්නෙත් අනුන්ගෙන් ඉල්ලන් නේ..
gama22 Well-known member Oct 25, 2008 3,936 3,394 113 මම ඉන්න කොහෙද කිය Feb 26, 2025 #13 SLBlackKnight said: ඉතිං උඹලත් බත් කටක් පිනට කන්න නේ මේතරම් කල් පච ගහල බලේ ගත්තේ..ඒ කාලේ හම්බකරලා කාපු නැති හිඟන හැත්ත දැන් බලේ අරන් සල්ලි වලට කයිද අනික ජෙප්පෝ ජෙප්පියෝ අනුන්ගෙන් කාලා උන්ගේ ළමයින්ට අන්ඳන්නෙත් අනුන්ගෙන් ඉල්ලන් නේ.. Click to expand... ඒ කියන්නේ බං අනිත් එවුන් කියලා තියෙන්නේ ඇත්තම විතරද? එතකොට උබ කියන පැරදුන දේශපාලුවන් උන්ගේ සල්ලි වලින්මද කන්නේ ....උදාහරණයකට ගමුකෝ අපේ නාකි මයිනා... අවුරුදු කීයක් මහජනතාවගෙන් කෑවද ? තාමත් කනවනේ තව කෑම මදි කියලත් කියනවනේ? පුත්තුත් තාම මහජනතාවගෙන් නේ කන්නේ...? ඉතින් කොහෙද අප්පා බලා ගන්නේ? හැබැයි ජෙප්පෝ ඉල්ලන් කන එක හොරා කන එකට වැඩිය නම්බුයි නේ...?
SLBlackKnight said: ඉතිං උඹලත් බත් කටක් පිනට කන්න නේ මේතරම් කල් පච ගහල බලේ ගත්තේ..ඒ කාලේ හම්බකරලා කාපු නැති හිඟන හැත්ත දැන් බලේ අරන් සල්ලි වලට කයිද අනික ජෙප්පෝ ජෙප්පියෝ අනුන්ගෙන් කාලා උන්ගේ ළමයින්ට අන්ඳන්නෙත් අනුන්ගෙන් ඉල්ලන් නේ.. Click to expand... ඒ කියන්නේ බං අනිත් එවුන් කියලා තියෙන්නේ ඇත්තම විතරද? එතකොට උබ කියන පැරදුන දේශපාලුවන් උන්ගේ සල්ලි වලින්මද කන්නේ ....උදාහරණයකට ගමුකෝ අපේ නාකි මයිනා... අවුරුදු කීයක් මහජනතාවගෙන් කෑවද ? තාමත් කනවනේ තව කෑම මදි කියලත් කියනවනේ? පුත්තුත් තාම මහජනතාවගෙන් නේ කන්නේ...? ඉතින් කොහෙද අප්පා බලා ගන්නේ? හැබැයි ජෙප්පෝ ඉල්ලන් කන එක හොරා කන එකට වැඩිය නම්බුයි නේ...?
D dillsdilla Well-known member Nov 25, 2018 2,383 2,431 113 Feb 26, 2025 #14 තැරි දාර ගොං ජෙප්පො Reactions: monson