මෝඩ ජෙප්පෝ සමග බන්දු සමරසිංහ

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.
    NPP නායකයෝ කවදාවත් ඉරිසියාව වෛරය පැතුරුවේ නෑ.
    මිනිස්සු අතින් වෙන වැරදීම් වලට ගැරහුවේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.
    NPP නායකයෝ කවදාවත් ඉරිසියාව වෛරය පැතුරුවේ නෑ.
    මිනිස්සු අතින් වෙන වැරදීම් වලට ගැරහුවේ නෑ.
    මිනිසුන්ට හිනා උනේ නැහැ
     
    • Haha
    Reactions: Asmodeus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,919
    10,156
    113
    මුන්ගේ ego එකට සින්හලෙන් කථා කරන්නේ නැති එකත් හරි. ඒත් එහෙම දෙයක් පාවිච්චි කරල පහත් කරන සෙට් නෑ. පොර කියන එකේ idea එක හරි යනවනෙ ඉතින් අනිත් උන්ට. ඒ ඇතිනෙ.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    වරද්ද වරද්ද හරි English වලින් කථාකරන්න. Our biggest mistake happened when bandaranayaka පකයා made our children learn in Sinhala, while he sent his chidren packing to Europe to learn in English. This widened the class seperation and created the ප්‍රභු and නිර්ප්‍රභූ class, forever mentally enslaving the නිර්ප්‍රභූ class

    The ප්‍රභූ class will do everything in their power to stop නිර්ප්‍රභූ from learning in English, while their mentally enslaved servants in the නිර්ප්‍රභූ class will laugh at you when you make mistakes trying to speak in English.

    So dont worry about making mistakes, just go ahead and speak thats all.
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    තියෙන හීන මානය තමා😂
    මන් හිතන්නෙ දිනුවට පස්සෙ මුන් english පන්ති යනවද කොහෙද, ඉගෙන ගත්ත එව show off කරන්න ගිහින් ත්මා චාටර් වෙනෙ, හදුනටත් ඔක තමා වෙන්න ඇත්තෙ පොඩ්ඩක් ඉගෙනගෙන දැන් මට සුද්දෙක්ට වගෙ english පුලුවන් කියල full confidence එකෙන් ගිහින් නානව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මන් හිතන්නෙ දිනුවට පස්සෙ මුන් english පන්ති යනවද කොහෙද, ඉගෙන ගත්ත එව show off කරන්න ගිහින් ත්මා චාටර් වෙනෙ, හදුනටත් ඔක තමා වෙන්න ඇත්තෙ පොඩ්ඩක් ඉගෙනගෙන දැන් මට සුද්දෙක්ට වගෙ english පුලුවන් කියල full confidence එකෙන් ගිහින් නානව
    ලෝකලි නෑවට නම් කමක් නැහැ ලෝකල් එවුන් කොහොමත් දාන්නවා නේ මුන් ගොන් ජෙප්පෝ කියලා🤣🤣
    International නාන එක තමා හිතට දුක😬😬
     
    • Haha
    Reactions: handley