එතනදිත් එන්නේ අර මන් කියල තියෙන එකම තමා
"ප්‍රමුඛතා"කම්මැලිකම කියන එක හැඟීමක් ලෙස ගන්නේ නැතුව ද්‍රව්‍යමය වශයෙන් සලකල ඒක(කම්මැලිකම) පහසුවෙන් ලඟා කරගන්න නව යන්ත්‍ර සූත්‍ර බිහි කරගන්න එක මිනිසාගේ ප්‍රමුඛතාවයක් බවට පත් වුනා කිව්වොත් තමා ඕක හරි
එතකොට මන් අර කිව්වා වගේ වෙලා තියෙන්නේ ප්‍රයෝරිටිස් වල වෙනසක් නේ
බඩගින්නේදීත් ඒකමයි වෙන්නේ , බඩගින්න කම්මැලිකමට වඩා වැදගත් වෙන උච්චතම අවස්තාවක් එනවා , අන්න එතැනදී ප්‍රමුඛ වෙන්න බඩගින්න නිසා මිනිහා කොහොම හරි කෑම හොයා ගන්නවාහරි වැරැද්ද නං ඉතින් සමාජෙට/සංස්කෘතියට සාපේක්ෂයි තමා
පින් පව් කියන දේත් එහෙමයි කියලනේ මන් හැමතැනම කියන්නේ
මන් ලිව්ව එකේ සාරාංශය වෙන්නේ , කම්මැලිකම අපි හැමෝටම තියෙනවා , වැදගත් වෙන්නේ අපේ වැඩිම ආසාවල් තියෙන දේ හඳුනාගෙන ඒවාට කම්මැලිකම හරස් වෙන එක වලක්වගන්න එක කියන එක
එහෙම වැඩිපුර කැමති දේ මොකක්ද හිතන්න පුලුවන් කෙනා ළඟ ඔප්ශන්ස් තියෙනවානෙ...
මොකුත්ම නෑ හිතන කෙනා ගැන නම් පොඩියට වෙනසක් හිතනවා මම...
ආසා දෙයක් නැති කෙනාට වළක්වා ගැනීම යොමුවීම වගේ වචන වලට වඩා ඒ වෙනුවට මම හිතන්නේ ඇත්තටම වෙන්නේ අසරණ වීමක් එහෙම නැත්තම් අර බිත්තියටම හේත්තු වෙනව වගේ හැඟීමක් තමයි ට'නින්ග් පොයින්ට් මම හිතන්නෙ...... ඒ අසරණ වීම හෝ ඒ නිස කරන දේවල් කොහෙත්ම කියන්න බැ පුද්ගල සංවර්ධනයක් උනා කියලා... ඇත්තටම උනේ සත්වයාට පාලනය කළනොහැකි (සාමාන්‍ය මනසක් හිමි ) ශාරීරික අවශ්‍යතාවය මත සිදුවන ක්‍රියාවක් පමණයි... ඊටපස්සේ මනසේ ක්‍රියාකාරීත්වය අනූව රිපීට් ඒ වැඩේම කරලා කරලා ඒක අත්දැකීම කරගෙන ඒ කෙනා ජීවත් වෙනවා,,, අන්න එතනට එන එකෙන් පස්සෙ ඔයා කියපුවා වෙනවා

කම්මැලිකම කියන එක හැඟීමක් ලෙස ගන්නේ නැතුව ද්‍රව්‍යමය වශයෙන් සලකල ඒක(කම්මැලිකම) පහසුවෙන් ලඟා කරගන්න නව යන්ත්‍ර සූත්‍ර බිහි කරගන්න එක මිනිසාගේ ප්‍රමුඛතාවයක් බවට පත් වුනා කිව්වොත් තමා ඕක හරි
එතකොට මන් අර කිව්වා වගේ වෙලා තියෙන්නේ ප්‍රයෝරිටිස් වල වෙනසක් නේ
පින් පව් කියන දේත් එහෙමයි කියලනේ මන් හැමතැනම කියන්නේ 

