මෝඩ ප්‍රශ්නයක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතනදිත් එන්නේ අර මන් කියල තියෙන එකම තමා :P

    "ප්‍රමුඛතා" :rolleyes: කම්මැලිකම කියන එක හැඟීමක් ලෙස ගන්නේ නැතුව ද්‍රව්‍යමය වශයෙන් සලකල ඒක(කම්මැලිකම) පහසුවෙන් ලඟා කරගන්න නව යන්ත්‍ර සූත්‍ර බිහි කරගන්න එක මිනිසාගේ ප්‍රමුඛතාවයක් බවට පත් වුනා කිව්වොත් තමා ඕක හරි :D එතකොට මන් අර කිව්වා වගේ වෙලා තියෙන්නේ ප්‍රයෝරිටිස් වල වෙනසක් නේ :D

    බඩගින්නේදීත් ඒකමයි වෙන්නේ , බඩගින්න කම්මැලිකමට වඩා වැදගත් වෙන උච්චතම අවස්තාවක් එනවා , අන්න එතැනදී ප්‍රමුඛ වෙන්න බඩගින්න නිසා මිනිහා කොහොම හරි කෑම හොයා ගන්නවා :D හරි වැරැද්ද නං ඉතින් සමාජෙට/සංස්කෘතියට සාපේක්ෂයි තමා :yes: පින් පව් කියන දේත් එහෙමයි කියලනේ මන් හැමතැනම කියන්නේ :rolleyes:

    මන් ලිව්ව එකේ සාරාංශය වෙන්නේ , කම්මැලිකම අපි හැමෝටම තියෙනවා , වැදගත් වෙන්නේ අපේ වැඩිම ආසාවල් තියෙන දේ හඳුනාගෙන ඒවාට කම්මැලිකම හරස් වෙන එක වලක්වගන්න එක කියන එක :D

    එහෙම වැඩිපුර කැමති දේ මොකක්ද හිතන්න පුලුවන් කෙනා ළඟ ඔප්ශන්ස් තියෙනවානෙ...

    මොකුත්ම නෑ හිතන කෙනා ගැන නම් පොඩියට වෙනසක් හිතනවා මම...

    ආසා දෙයක් නැති කෙනාට වළක්වා ගැනීම යොමුවීම වගේ වචන වලට වඩා ඒ වෙනුවට මම හිතන්නේ ඇත්තටම වෙන්නේ අසරණ වීමක් එහෙම නැත්තම් අර බිත්තියටම හේත්තු වෙනව වගේ හැඟීමක් තමයි ට'නින්ග් පොයින්ට් මම හිතන්නෙ...... ඒ අසරණ වීම හෝ ඒ නිස කරන දේවල් කොහෙත්ම කියන්න බැ පුද්ගල සංවර්ධනයක් උනා කියලා... ඇත්තටම උනේ සත්වයාට පාලනය කළනොහැකි (සාමාන්‍ය මනසක් හිමි ) ශාරීරික අවශ්‍යතාවය මත සිදුවන ක්‍රියාවක් පමණයි... ඊටපස්සේ මනසේ ක්‍රියාකාරීත්වය අනූව රිපීට් ඒ වැඩේම කරලා කරලා ඒක අත්දැකීම කරගෙන ඒ කෙනා ජීවත් වෙනවා,,, අන්න එතනට එන එකෙන් පස්සෙ ඔයා කියපුවා වෙනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔයා මේ කියල තියෙන දේත් හරි , අපට ඕක හරියටම මෙහෙමයි කියල කියන්න බෑ නේ , එත් මට මේක කියවද්දී මෙහෙමත් කල්පනා වුනා ,

    :oo::oo: අසාවක් නැති අය කියන එකනේ ඔතන පොයින්ට් එක ,

    මන් නං ඒගොල්ලෝ ගැන හිතන්නේ මෙහෙමයි , එයාල අසාවක් නැහැයි කියල හිතන්නේ එයාල ආසාව හොයන්න උත්සහ නොකරපු නිසා කියලයි මන් නං හිතන්නේ , තමන් ආස මොකක්ද කියන එක හිතෙන දෙකටත් වඩා ඒක දැනෙන එකක් නේ ..

    සමහර වෙලාවල් වලට තමන්ගේ ආසාව හොයන්න බැරුව අසරණ වෙලා ඒ වගේ බිත්තියටම හේත්තු වුනු මනුස්සයක් ගන්න ඊළඟ පියවරෙන් තමන්ට තේරෙන්න පුළුවන් තමන් කැමති දේ , අර ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි වගේ ඌ හැමදේම උත්සහ කරලා අන්තිමට තමන්ගේ ආසාව හොයාගන්න පුළුවන් , එත් ඉතින් මේක හැමෝටම අදාළ නෑ අපිට මිනිස්සුන්ගේ හිත කියවන්න බෑ නේ ...

    තමන්ගේ ආසාව හොයන්නත් කම්මැලි / අවස්තාවක් නොලැබුණු අය ඉන්න පුළුවන් :yes:
     
    හරියටම හරි... :cool::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරියටම හරි... :cool::yes:

    11.gif