මෝඩ ප්‍රශ්න

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

    හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

    හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

    03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

    හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

    04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

    හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

    05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

    06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

    හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

    මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...
     
    blue_in_rio

    Well-known member
  • අද එකෙක් අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා අහනවා, අඩේ..උඹ අද ගෙදරද ? :growl::growl::growl::growl::growl:

    උඹලාම කියපන්කො ඉතින් මම දෙන්න ඕනා හරි උත්තරේ........

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    meka methanata valid nethuwa athi...eth puluwan nam karala balapan...school eka thamai mekata best place eka...
    bath kaala atha hodanna yana ekekgen ahapan "umba gotukola kewada ?" kiyala.... godak ewun diven issaraha dath tika sudda karanawa....
     
    nirmall

    Member
    May 25, 2010
    141
    12
    0
    අද එකෙක් අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා අහනවා, අඩේ..උඹ අද ගෙදරද ? :growl::growl::growl::growl::growl:

    උඹලාම කියපන්කො ඉතින් මම දෙන්න ඕනා හරි උත්තරේ........

    :lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    අද එකෙක් අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා අහනවා, අඩේ..උඹ අද ගෙදරද ? :growl::growl::growl::growl::growl:

    උඹලාම කියපන්කො ඉතින් මම දෙන්න ඕනා හරි උත්තරේ........

    නෑ මචන් මං මේ ලෑන්ඩ් ෆෝන් එකේ වයර් එක ඇදන් හන්දියට ආවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද එකෙක් අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා අහනවා, අඩේ..උඹ අද ගෙදරද ? :growl::growl::growl::growl::growl:

    උඹලාම කියපන්කො ඉතින් මම දෙන්න ඕනා හරි උත්තරේ........

    මේක නම් මටත් අනන්ත වෙලා තියනව. අද හෙදරද කියලට වඩා කොහෙද ඉන්නෙ කියල තමයි අහන්නෙ
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අද එකෙක් අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා අහනවා, අඩේ..උඹ අද ගෙදරද ? :growl::growl::growl::growl::growl:

    උඹලාම කියපන්කො ඉතින් මම දෙන්න ඕනා හරි උත්තරේ........

    :lol::lol:

    Answer : නෑ මචං phone වයර් එකත් අරගෙන මං මේ හන්දියට පොඩ්ඩක් අවා:lol::lol::lol: