මෝඩ පුතානො සමග අනුර කරට කර🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    66,364
    55,427
    113
    මාලඹේ
    අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට.. සමීක්‍ෂණ වාර්තාව මෙන්න…
    sajith-anura-1140x599.jpg


    ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගයට කැමැත්ත ප්‍රකාශ කළ ප්‍රමාණය 23%ක් වන විට සමගි ජන බලවේගයට 24%ක් ජනතා කැමැත්ත පලව ඇත.

    පොදුජන පෙරමුණ 9%ක් හා එක්සත් ජාතික පක්ෂයට 8%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 3%ක් ලෙස එම මත විමසුමේදී කැමැත්ත පළ වී තිබේ.

    එමෙන්ම 2023 ජූලි මාසය වන විට ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සැළකියුතු පහළ බැස ඇති බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මට්ටමට ලඟා වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එම කාලයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය ඒකක 4 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව

    JVP වියත් මගෙන් අදහස් වීමසමු පහලින්😛👇👇👇

    @hasithayad
    @shenat @lilman
    @nalin0001
    @ITGuy25
    @SLK_sri
    @neyohk
    @helplesser
    @malakadss
    @SLBlackKnight
    @Xi Jinping
    @kasun090354t
    @Kumbhakarna22
    @vibhashana
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,364
    55,427
    113
    මාලඹේ
    කොළඹ සීතල කාමර වල ඉන්න උන් එහෙම සමීක්ෂණ කියද්දි මහපොලොවේ සමූපකාර ටික මාලිමාවට..මහපොලොවේ යථාර්ථය මෙයයි.. 8-) 8-) 8-)

    366591475_265773412916978_3190502645392506185_n.jpg



    366969068_851570106333412_3754094878397232017_n.jpg

    366356881_851569963000093_3959216239310042447_n.jpg
    ඔය කොච්චර කරත් 3% තුන තමා ඉතුරු වෙන්නේ🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    අනුරගේ ජනප‍්‍රියත්වය වේගයෙන් පහලට.. මාලිමාව යට කරමින් SJB උඩට.. සමීක්‍ෂණ වාර්තාව මෙන්න…
    sajith-anura-1140x599.jpg


    ජාතික ජන බලවේගය අභිබවමින් සමගි ජන බලවේගය ට ඇති ජනතා ආකර්ෂණය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබේ.

    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයන් 30%ක් කිසිම පක්ෂයට සහායක් නොදක්වන බව ද සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගයට කැමැත්ත ප්‍රකාශ කළ ප්‍රමාණය 23%ක් වන විට සමගි ජන බලවේගයට 24%ක් ජනතා කැමැත්ත පලව ඇත.

    පොදුජන පෙරමුණ 9%ක් හා එක්සත් ජාතික පක්ෂයට 8%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 3%ක් ලෙස එම මත විමසුමේදී කැමැත්ත පළ වී තිබේ.

    එමෙන්ම 2023 ජූලි මාසය වන විට ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය සැළකියුතු පහළ බැස ඇති බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ මට්ටමට ලඟා වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එම කාලයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය ඒකක 4 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව

    JVP වියත් මගෙන් අදහස් වීමසමු පහලින්😛👇👇👇

    @hasithayad
    @shenat @lilman
    @nalin0001
    @ITGuy25
    @SLK_sri
    @neyohk
    @helplesser
    @malakadss
    @SLBlackKnight
    @Xi Jinping
    @kasun090354t
    @Kumbhakarna22
    @vibhashana
    වියත් මග වියත් මග කියන්ඩ එපා පොන්නයෝ. අපිටත් එක්ක ලැජ්ජයි :sick:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,460
    53,409
    113
    ඡන්දෙ තියෙනවා තමා මොකෝ මේ හදිසිය🤣🤣

    chande thiyanna kalin hadissi wela neda owa karanne, bayata. anika oya uba dana samikshana eththada boruda kawuda ponnayo danne??

    eka newei, dan ko ara molta case ekata naduwak danne kawuda???
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,702
    25,143
    113
    එහෙනම් තොපේ නාකි මයිනගේ සෙට් එකටයි පොනිල් හාමුවගේ සෙට් එකටයි බූරු පුතානොත් එක්ක සන්ධානයක් ගහලා චන්දෙ තියන්න කියපං තොපිට ලේසියෙන්ම දිනන්න පුලුවං @2osama
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    වේස මයිනව බයියන්ටවත් මතක නෑ වගේ නේද :lol:
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    822
    1,312
    93
    2024 දි දෙකොන් සටනකින් මාලිමාව දිනන්න නම්,
    මාලිමාව පහුගිය වර තිබුණු චන්ද ලක්ෂ 4, තවත් චන්ද ලක්ෂ 76කින් විතර වැඩි වෙලා, චන්ද ලක්ෂ 80ක්වත් ගන්න ඕනෙ.
    තිබුනු ප්‍රතිශතය 3%, තවත් 48% කින් වැඩි කරගෙන 51% කරගන්න ඕනෙ.
    හැබැයි දැන් මාලිමාව දෙසට හැරිලා ඉන්නෙ, 2019දි ගෝටාට ඡන්දෙ දීලා, පසුව බලාපොරොත්තු බිඳගත්, පාවෙන ඡන්ද ලක්ෂ 40න් බහුතර පිරිස පමණයි. ඒ සියලු ඡන්ද, 2019දි ගෝටා දිනපු 69 ලක්ෂයේ පිරිසට පමණක් අයත් වෙනවා. හැබැයි එදා පොහොට්ටුවට ලැබුණු ලක්ෂ 69න් ලක්ෂ 30ක අනිවාර්ය පාරම්පරික පොහොට්ටු ඡන්ද ප්‍රමාණය සහ සජිත්ට වැටුණු ඡන්ද ලක්ෂ 56න් කිසිවෙක් මාලිමාව දෙසට මේ වනවිටත් හැරිලා නැහැ.
    (ඒ කතාව පිළිගන්න අමාරුයි නම්, ගිය පාර සජිත්ට ඡන්දය දුන් ඕනෑ ම කෙනෙකුගෙන් අහන්න මේ පාර අනුරට දෙනවද කියලා. ඒ දෙන පිලිතුරෙන් ඒ ගැන හිතාගන්න පුළුවන්.)
    ඉතිං ඒ ඡන්ද ලක්ෂ 86න් (56+30) ලක්ෂ 30ක් අනිවාර්ය පොහොට්ටු සහ තවත් ලක්ෂ 30ක් අනිවාර්ය UNP ඡන්ද.
    සජිත් සහ රනිල් දෙදෙනාම ඡන්දයට ඉදිරිපත් උනොත් සජිත්ට ගියවර ලැබුණු ඡන්ද ලක්ෂ 56 අනිවාර්යෙන්ම ඒ දෙදෙනා අතරේ බෙදී යනවා. එහෙම වුණොත් ඒ දෙදෙනාම පරාදයි.
    නමුත් රනිල්ට පොහොට්ටුව සමඟ deal එකකින් (සන්දානයකින්) පොහොට්ටු ඡන්ද ලක්ෂ 30ත් දිනාගත හැකි නම්, රනිල් මාලිමාවට වඩා ඡන්ද ගන්නා බව නිසැකයි.
    එසේ නොමැතිව රනිල් සජිත් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ඉදිරිපත් වී පොහොට්ටු අපේක්ෂකයෙකුද ඉදිරිපත් වුවහොත් ප්‍රතිඵලය පහත පරිදි වීමට බොහෝ ඉඩක් ඇත.

    රනිල් හෝ සජිත් - ඡන්ද ලක්ෂ 60ක් (තිබුණු 56 + 2024 පළමු ඡන්දය දාන ලක්ෂ 4ක්) හෝ ඒ ආසන්නව.
    අනුර - ඡන්ද ලක්ෂ 50ක් (තිබුණු 4 + පාවෙන 40+ 2024 පළමු ඡන්දය දාන ලක්ෂ 06ක්) හෝ ඒ ආසන්නව.
    පොහොට්ටු අපේක්ෂකයා - ඡන්ද ලක්ෂ 30ක් (පාරම්පරික පොහොට්ටු) හෝ ඒ ආසන්නව.

    ඒ අනූව බැලූ කල, ජනාධිපතිවරණයේදී,
    සජිත් ජය ගැනීමට නම් අනිවාරයෙන්ම, රනිල් සමග එක් වී අනුර සහ පොහොට්ටු අපේක්ෂකයා සමග පමනක් තරග කළ යුතුයි.

    රනිල් ජය ගැනීමට නම් අනිවාර්යෙන්ම, සජිත් සමග එක් වී අනුර සහ පොහොට්ටු අපේක්ෂකයා සමග පමණක් තරග කිරීම කළ යුතුය. සජිත් ඉදිරිපත් වන විටක, රනිල් පොහොට්ටු අපේක්ෂකයා සමග එක්වීමෙන් පමණක් ඔහුට ජයගැනීම අපහසු වෙයි.

    අනුර ජය ගැනීමට නම්, අනිවාර්යෙන්ම, සජිත් සහ රනිල් බෙදී වෙන්ව තරග කළ යුතු අතර, පොහොට්ටු අපේක්ෂකයාද කිසිවෙකුට සහාය නොදී වෙනම තරග කළ යුතුය.

    2023.10.24
     
    Last edited: