මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත.තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් දැන් සූවස් ඇළ වෙත පැමිණ තිබේ.රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට තෙල් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇත.සූවස් ඇළේ සිට රුසියානු තෙල් නැව් වලට කඩිනමින් කොළඹ වරායට පැමිණිය හැකිමුත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදපෙරදිගින් තෙල් මිලට ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත.

    “ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ව්‍යාපාරික ජාලය රුසියාවෙන් අඩු මිලට තෙල් මිලට ගැනීමට ඉඩ දෙන්නේ නැත. මේ තෙල් ඒකාධිකාරය දිගටම ක්‍රියාත්මක වෙනවා” යැයි ආරංචි මාර්ග පැවසීය.

    කොමිස්වලට කෙලවෙන නිසා රුසියන් තෙල් ගන්නෙ නැහැ. මුන්ගෙ ගෙවල් ගිනිතියල මදි:angry:
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඇමතිය ඊයේ කිව්වා නේ එහෙම කොහෙන්වත් අඩුවට තෙල් දෙන්න අහල නෑ කියලා . :baffled:

    රුසියන්කාරයො තෙල් විකුනගන්න බැරුව ඉන්නෙ, අපෙ ආණ්ඩුවට මේ වෙලාවෙ අඩුවට ගන්න කිසිම උනන්දුවක් නැහැ. ඇමතියා අමු හොරෙක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    රුසියාව රුපියල් වලට තෙල් දෙන්න කැමතියි. ඒ රුපියල් වලට එයාලා ආපහු අපෙන් තේ කොළ ගන්න හදන්නේ..... කොමිස් නැති නිසා තෙල් එපා. ඩොලර් තමයි කොමිස් ගහන්න ලේසිම සල්ලි වර්ගේ.....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔතන මෙහෙම එකකුත් තියෙනවනෙ බන්. රුසියාවෙන් තෙල් අරන්. ජපන්, යුරෝප් ,ඇමරිකන් හෙල්ප් එකක්.ගන්න බෑනෙ. මේ වෙලාවෙ හැටියට රුසියාවේ තෙල්වලට වඩා අරුන්ගෙ උදව් වටිනවා .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    රුසියාවෙන් තෙල් අරගෙන ඇමරිකාවටයි යුරෝපෙටයි කරන අපනයන ටික නතර ගත්තම ෂෝක් වේවි. ප්‍රශ්ණ උඩින් බලන්න එපා.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔතන මෙහෙම එකකුත් තියෙනවනෙ බන්. රුසියාවෙන් තෙල් අරන්. ජපන්, යුරෝප් ,ඇමරිකන් හෙල්ප් එකක්.ගන්න බෑනෙ. මේ වෙලාවෙ හැටියට රුසියාවේ තෙල්වලට වඩා අරුන්ගෙ උදව් වටිනවා .
    Un default una ratawal walata sanctions daanne na kohen thel gaththath.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    රුසියාවෙන් තෙල් අරගෙන ඇමරිකාවටයි යුරෝපෙටයි කරන අපනයන ටික නතර ගත්තම ෂෝක් වේවි. ප්‍රශ්ණ උඩින් බලන්න එපා.
    මේක ලොකු හේතුවක්. Gsp+ නැති උනොත් ලංකාවට හික් ගැවෙනෝ
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    රුසියාවෙන් තෙල් අරගෙන ඇමරිකාවටයි යුරෝපෙටයි කරන අපනයන ටික නතර ගත්තම ෂෝක් වේවි. ප්‍රශ්ණ උඩින් බලන්න එපා.
    ඔතන මෙහෙම එකකුත් තියෙනවනෙ බන්. රුසියාවෙන් තෙල් අරන්. ජපන්, යුරෝප් ,ඇමරිකන් හෙල්ප් එකක්.ගන්න බෑනෙ. මේ වෙලාවෙ හැටියට රුසියාවේ තෙල්වලට වඩා අරුන්ගෙ උදව් වටිනවා .

    very true there’s already pressure from west to distance srilanka from Russia but we are neutral that doesn’t mean we can purchase oil or commodities from Russia

    We have to get bridge financing and need to go to IMF for this we need the west so if we purchase from Russia west will distance hence any recovery plan with imf will go into the dustbin/ need I have to say about western backed rating agencies

    so at this time it’s best to stay away from Russia or use proxies such as india

    it’s not always simple, the world financial system is still in wests hands we cannot ignore that

    it’s not black and white
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උබ උනත් ඔතන්ට ගියොත් තෙල් ගන්නකොට අඩු ගානට ගන්න එකට වඩා තව දෙවල් උබට බලන්න වෙයි. උබට තියෙන්නෙ මහ හයිය ආර්ථිකයක් තියෙන රටක්වත්, අනිත් අයට නැතුවම බැරි අපනයන කරන රටක්වත්, යුරෝපෙන් උදව් බලන් නොඉන්න රටක්වත් නෙවෙයිනෙ. උබටත් මෝඩ ප×යෙක් වෙන්න වෙයි, තෙල් නොගෙන හිටියම ඒ ප්‍රස්න නිසා හෝ තෙල් ගත්තට පස්සෙ රිටන් එකට වෙන කුරුමිනි වැඩ නිසා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රුසියන්කාරයො තෙල් විකුනගන්න බැරුව ඉන්නෙ, අපෙ ආණ්ඩුවට මේ වෙලාවෙ අඩුවට ගන්න කිසිම උනන්දුවක් නැහැ. ඇමතියා අමු හොරෙක්

    IMF එකට යන හින්දා වෙන්න ඇට්බි. රුසියන් උන්ට සම්බාදක නේ
     
    • Like
    Reactions: TCB Rox and Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔතන මෙහෙම එකකුත් තියෙනවනෙ බන්. රුසියාවෙන් තෙල් අරන්. ජපන්, යුරෝප් ,ඇමරිකන් හෙල්ප් එකක්.ගන්න බෑනෙ. මේ වෙලාවෙ හැටියට රුසියාවේ තෙල්වලට වඩා අරුන්ගෙ උදව් වටිනවා .
    අනික් කාරනවා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හදල තියෙන්නෙ ඉරාන තෙල් (Iranian Light Crude Oil) වලට ගැලපෙන්න කියලා කතාවක් මීට කළින් ගිය. ඒකෙ ඇත්ත නැත්ත දන්නේ නෑ. ඕක කීවේ ගිය ආණ්ඩුව කාලේ ඇමැතියෙක් වගේ මතක.
     
    • Wow
    Reactions: sakuntha1996

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මොන හුට්ට්තක්ද බන් මේක , ඇයි බන් රුසියන් තෙල් ගන්නේ නැත්තේ ?

    රුසියාවත් එක්ක වලි රටවලින් ණය ගන්න බලාගෙන නේ ඉන්නෙ උන් කැමති වෙයි යෑ උන්ගෙ ඩොලර් ලංකාව හරහා රුසියාවට යනවට.