මෝඩ ප*යල රුසියන් තෙල් ගන්නෙ නැහැ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    රට රුසියාව නිසා නොගන්න හේතු තියෙන්න පුලුවන් නේද..

    යුරෝපෙයි ඇමරිකාවයි අපිට හොදින් තියාගන්න එක වටිනව මේ වෙලාවෙ
     
    • Like
    Reactions: TCB Rox and magix

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කිසිම අවුලක් නැතිව තෙල් ගන්න පුළුවන් රටවල් තරහ වෙන්නේ නැහැ. මොකද අපි බංකොලොත් කියලා ලෝකෙට කියන්න පුළුවන් . එත් ඔය තෙල් එකේ තව වරාය ඔක්කොම ඉන්න කොමිස් කාක්කෝ ටික එක්ක ඕක කරන්න බැහැ. ඇමති කියලා දන්න ලබ්බක් නැහැ. උ ඇවිත් මයික් ටයිසන් විතරයි. එකනේ දයාසිරි ඩිස්කේ අම්මට කියුවේ. එක හින්දා සිස්ටම් චේන්ජ් වෙන්න නම් ඔය කොමිස් කාක්කෝ ටිකත් අයින් කරන්නම වෙනවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රුසියාව රුපියල් වලට තෙල් දෙන්න කැමතියි. ඒ රුපියල් වලට එයාලා ආපහු අපෙන් තේ කොළ ගන්න හදන්නේ..... කොමිස් නැති නිසා තෙල් එපා. ඩොලර් තමයි කොමිස් ගහන්න ලේසිම සල්ලි වර්ගේ.....
    Sukana jayhiyak mun nam. Shik. Fuel prashnayak prashnayak wenne apita witaraine. Politicians lata prashnayak newi
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අනික් කාරනවා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හදල තියෙන්නෙ ඉරාන තෙල් (Iranian Light Crude Oil) වලට ගැලපෙන්න කියලා කතාවක් මීට කළින් ගිය. ඒකෙ ඇත්ත නැත්ත දන්නේ නෑ. ඕක කීවේ ගිය ආණ්ඩුව කාලේ ඇමැතියෙක් වගේ මතක.
    ow russian crude wenas
     
    • Like
    Reactions: U-tag

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුසියාව එක්ක ගනුදෙනු කරනවා නම් බටහිර රටවල් වලින් ණය දෙන එකක් නැහැ . අපිට මේ වෙලාවේ ඩොලර් ගන්න පුළුවන් IMF එකෙන් විතරයි . බටහිර රටවල් ණය දෙන්න බැහැ කිව්වොත් රුසියාවෙන් තෙල් අරගෙන මොනවා කරන්න ද මේ වෙලාවේ .

    බටහිර රටවල් පැනලා ණය දෙන්නේ අපි රුසියාවෙන් සහ චිනෙන් ත් එක්ක තියෙන බැඳීම නැති කරන්න .නැතුව අපිට ආදරේය ට නෙවෙයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    When folks question why we’re not buying Russian crude pls do a reality check I mean we’re having only Sapugaskanda as our refinery n de outcome of Sapugaskanda is limited so we import most of refined products (Petrol,Diesel,IFO n Naphtha )…So if GOSL decide to get down de Russian crude most probably de fuel suppliers would stop dealing with us so we would end up in a dire straits than nw ..

    Russian crude is fine if we’re having another few more refineries in de corner to run