මෝඩ බබෙක් 😍

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ පාර තමා කොහාටත් නගින්නෙ
    😂
    🤚

    - comment
     
    • Haha
    Reactions: todd2231048

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මේ පාර තමා කොහාටත් නගින්නෙ
    😂
    🤚

    - comment
    මං ඇඩ්මින් කෙනෙක් වුණාම ඕකව සිං ගාල බෑන් කරල දානව
    දැං මේ ලිස්ට් එකට නම ඇතුලත් කෙරුව
    කුණුහරුප කියනවනං වෙන ත්‍රෙඩ් එකක් දාගන්න බැරිද
    මේකෙ ඇවිල්ල හැමිනෙන්නෙ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    මං ඇඩ්මින් කෙනෙක් වුණාම ඕකව සිං ගාල බෑන් කරල දානව
    දැං මේ ලිස්ට් එකට නම ඇතුලත් කෙරුව
    කුණුහරුප කියනවනං වෙන ත්‍රෙඩ් එකක් දාගන්න බැරිද
    මේකෙ ඇවිල්ල හැමිනෙන්නෙ
    Tho mulu elakiriya purana rena eke apith asai umbe thread wala poddak chu karanna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මේකගෙ අම්ම හිටියෙ නැත්තං ඔලුව පලාගෙන මෙලහකට මැරිල 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,625
    113
    Mother Earth
    උබ වගේ. 😄

    අඩෝ මම දන්නෙ නෑ මොකෝ කියල. මට මේ වගේ දේවල් දැක්කම ඇස් වලට කඳුළු එනවා. පස් දැම්මම පොඩි එකා සතුටට උඩ පනින හැටි. 😍
    ------ Post added on Apr 13, 2024 at 9:20 AM
     
    • Love
    Reactions: AnuradhaRa