NBRO report eka deela thiyenne 18 years agoYako project eka patan ganna kalin ne NBRO Ken report eka denne.. mehema kalaama invest karanna mokek wath ena ekak nehe

NBRO report eka deela thiyenne 18 years agoYako project eka patan ganna kalin ne NBRO Ken report eka denne.. mehema kalaama invest karanna mokek wath ena ekak nehe

හරි දැන් මොකා හැදුවත් කෙබල් කාර් යන එක යනවා නෙ!හිරු TV ආයතනය විසින් විකාශනය කල නොමග යවන සුළු පුවත සම්බන්ධයෙනි.
=============================
මෙම සමාගම ලියාපදිංචි කෙරෙන්නේ අම්බුළුවාව භාරය අදාල කේබල් කාර් ව්‍යාපෘතිය කිරීමට තීරණය කිරීමෙන් දින 6 කට පසුව වේ.
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගහරිමින් දූෂිත ලෙස ලබාගත් Amber Adventure සමාගමේ සංයුතිය පහත පරිදි වේ.
එහි කොටස් 36% ක් Houng Youpin නම් චීන ජාතිකයෙක්ට අයත් වේ.
ඉතිරි කොටස් 64% පවුලේ අය හා සමීපතමයන් අතර බෙදී යන්නේ පහත පරිදිය.
සේනානායක බණ්ඩාර - 14%
Art Decoration International - 16%
Tranquelity Estate - 34%
මෙහි සේනානායක බණ්ඩාර යනු #අම්බුළුවාව භාරකාර අරමුදලේද සාමාජිකයෙකි
Art Decoration International හි අධ්‍යක්ෂක මණ්ඩලය වන්නේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ පියා , බිරිදගේ සහෝදරිය හා සහෝදරයා වේ
Tranquelity Estate හි මුල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ අනුරාධ ජයරත්න හා ඔහුගේ අක්කාගේ සැමියා වන සුරේශ් දිපාල් ය. පසුව අදාල ව්‍යාපෘතියට අත්සන් කිරීමට දින කීපයකට පෙර අනුරාධ ජයරත්න ඉවත්ව ඔහුගේ බිරිද පත් කරගෙන ඇත. පසුව ඇයද ඉවත් වී ඇත.
#Scam #Ambuluwawa #AmbuluwawaTower
#saveambuluwawa #repeal_ambuluwawa_act
ඇමරිකව ඉරානෙට පුපෙ ඇරපු ගමන් චිනුන්ගෙ හම්බාන්තොට රිෆයිනරි එක වාස්ප වෙනවා! ඔක හදල එකෙ පිරි පහදු කරන්නෙ කොමියන්ගෙ ඇට තෙල්ද?
Eka thamai oi kiyanne ehema masa 6n awurudden soil structure eka wenas wenne nehe. land slide ena theneak nam awurudu 10kata kalin dunna report eka adatath validDen uba kiyanne NBRO eken aluthen dipu warning eka neglect karanna kiyalada?
Wrong.NBRO report eka deela thiyenne 18 years ago![]()
If the problem was public land it should have been interfered with earlier, but the reason they cite is the NBRO report. Also, the most productive use of land in this tiny island is to keep the 'public land' just as it is while investment opportunities like this fly by?On this I’m with NPP hw come jayarathne family loot public mass land like this
සමහරු හිතං ඉන්නවා ඩොලර් මිලියන ගාණක් invest කරන්නේ ඊළඟ වැස්සට cable car ටික වැස්සට ගහගෙන යනවා බලං ඉන්න කියලා... එහෙම risk එකක් තියෙනවා නං ඕකට වැඩියෙන්ම උනන්දු වෙන්නේ investor. පුදුම logic.ඇමරිකව ඉරානෙට පුපෙ ඇරපු ගමන් චිනුන්ගෙ හම්බාන්තොට රිෆයිනරි එක වාස්ප වෙනවා! ඔක හදල එකෙ පිරි පහදු කරන්නෙ කොමියන්ගෙ ඇට තෙල්ද?
හරි දැන් මොකා හැදුවත් කෙබල් කාර් යන එක යනවා නෙ!
ඔය තියෙන්නෙ ඉරිසියාව! ඔකෙන් අපිට කියක් වත් එන්නෙ නැහ් නෙ! අඩුගානෙ අග්ගලා ගුලියක්වත් එනවානම් හොදයි!
------ Post added on Jan 14, 2026 at 1:04 PM
10 yeasr valid nam mona magulakatada oi NBRO eken apahu site visit karanne? anika temporarily hault karala tiyenne official expert report eka enakan.Eka thamai oi kiyanne ehema masa 6n awurudden soil structure eka wenas wenne nehe. land slide ena theneak nam awurudu 10kata kalin dunna report eka adatath valid
Company eka ayin Una ekenma therenne Nedda yko methana awulak thiyenawa kiyala. Neththan un recommendation eka enakan innawane. Lack of investment confidence thamai company eken deela thiyena reason eka
@Rick Sanchezz මේ කොල්ලට බෝනස් එකක් දෙන්න. මූ හොඳට කරා.හිරු TV ආයතනය විසින් විකාශනය කල නොමග යවන සුළු පුවත සම්බන්ධයෙනි.
=============================
මෙම සමාගම ලියාපදිංචි කෙරෙන්නේ අම්බුළුවාව භාරය අදාල කේබල් කාර් ව්‍යාපෘතිය කිරීමට තීරණය කිරීමෙන් දින 6 කට පසුව වේ.
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගහරිමින් දූෂිත ලෙස ලබාගත් Amber Adventure සමාගමේ සංයුතිය පහත පරිදි වේ.
එහි කොටස් 36% ක් Houng Youpin නම් චීන ජාතිකයෙක්ට අයත් වේ.
ඉතිරි කොටස් 64% පවුලේ අය හා සමීපතමයන් අතර බෙදී යන්නේ පහත පරිදිය.
සේනානායක බණ්ඩාර - 14%
Art Decoration International - 16%
Tranquelity Estate - 34%
මෙහි සේනානායක බණ්ඩාර යනු #අම්බුළුවාව භාරකාර අරමුදලේද සාමාජිකයෙකි
Art Decoration International හි අධ්‍යක්ෂක මණ්ඩලය වන්නේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ පියා , බිරිදගේ සහෝදරිය හා සහෝදරයා වේ
Tranquelity Estate හි මුල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ අනුරාධ ජයරත්න හා ඔහුගේ අක්කාගේ සැමියා වන සුරේශ් දිපාල් ය. පසුව අදාල ව්‍යාපෘතියට අත්සන් කිරීමට දින කීපයකට පෙර අනුරාධ ජයරත්න ඉවත්ව ඔහුගේ බිරිද පත් කරගෙන ඇත. පසුව ඇයද ඉවත් වී ඇත.
#Scam #Ambuluwawa #AmbuluwawaTower
#saveambuluwawa #repeal_ambuluwawa_act
හිරු TV ආයතනය විසින් විකාශනය කල නොමග යවන සුළු පුවත සම්බන්ධයෙනි.

Ubat itin hemadaana kohe hari tiyena kunu godak ussan enawa. achchige redde FDIIn what appeared to be a fresh blow to the country’s investor confidence, China-based Amber Adventures (Private) Limited – the country’s first cable car venture - has officially pulled out of the Ambuluwawa Cable Car Project, citing what it called ‘ regulatory obstruction and arbitrary state action’.
The company informed the Board of Investment (BOI) in writing yesterday (13) that it decided to withdraw from the project due to what is termed arbitrary and unlawful actions by state authorities including the suspension of construction by the Central Environmental Authority (CEA) based on complaints circulating on social media, despite clearance from technical agencies.
The company said it had already invested US $ 3.5 million of the US $ 12.75 million in total investment which was secured at the height of Sri Lanka’s 2022 economic crisis by a consortium of investors from Sri Lanka, China and the United States.
The company stressed that the project had obtained all required approvals, including from the CEA, Urban Development Authority, Cabinet of Ministers and the Ministry of Defence, and was structured as a Build-Operate-Transfer (BOT) project. Under the agreement, the fully operational cable car system valued at over Rs. 5 billion was to be handed over to the Sri Lankan government free of charge after 13 years.
However, Amber Adventures said repeated interference, regulatory obstruction and harassment by state officials made the project commercially unviable. The company also rejected claims of landslide risks, noting that the National Building Research Organisation (NBRO) had inspected the site after Cyclone Ditwah and confirmed its stability.
The letter further revealed that the company is now considering international legal action to recover losses. It also says Sri Lanka’s failure to ensure investment protection and regulatory certainty sends a damaging signal to foreign investors.
“The absence of any effective oversight or protection by the BOI is a serious regulatory failure,” the company said, adding that it could no longer operate in a “hostile and unpredictable environment”.
Amber Adventures’ exit adds to a list of companies that have ceased or withdrawn operations in Sri Lanka since 2022 due to an array of reasons including economic instability, regulatory uncertainty and policy inconsistency.
Among them are Japan’s Mitsubishi Corporation, which ended its 60-year presence in Sri Lanka; French sporting goods retailer Decathlon, which indefinitely suspended operations in 2022; India-based food delivery platform Zomato, which exited the market in 2023; and the Adani Group, which withdrew from a controversial wind power project.
https://www.dailymirror.lk/breaking...as-investor-confidence-takes-a-hit/108-330287