මෝඩ මාක්ස්වාදී මාලිමා ජෙපි ආණ්ඩුව තවත් investor කෙනෙක් පන්නා ගනී! Another foreign company pulls out as investor confidence takes a hit

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්බුලුවාව ගම්පලට පාත් වෙන්න කලින් ගිය එක හොදයි ගූපියො . මෙච්චර කෙල වෙලා තිබ්බ කියල දැන දැනත් මුන් මේවටත් කඩේ යනවනෙ පොන්න හැත්ත . මුන්ට ටරටට හෙන් ගැහිල ගියත් කමක් නෑ හිරිකොතේ ගල් කප කප ඉන්න තිබ්බනම්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඇමරිකව ඉරානෙට පුපෙ ඇරපු ගමන් චිනුන්ගෙ හම්බාන්තොට රිෆයිනරි එක වාස්ප වෙනවා! ඔක හදල එකෙ පිරි පහදු කරන්නෙ කොමියන්ගෙ ඇට තෙල්ද?

    හිරු TV ආයතනය විසින් විකාශනය කල නොමග යවන සුළු පුවත සම්බන්ධයෙනි.
    =============================

    මෙම සමාගම ලියාපදිංචි කෙරෙන්නේ අම්බුළුවාව භාරය අදාල කේබල් කාර් ව්‍යාපෘතිය කිරීමට තීරණය කිරීමෙන් දින 6 කට පසුව වේ.

    අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගහරිමින් දූෂිත ලෙස ලබාගත් Amber Adventure සමාගමේ සංයුතිය පහත පරිදි වේ.

    එහි කොටස් 36% ක් Houng Youpin නම් චීන ජාතිකයෙක්ට අයත් වේ.

    ඉතිරි කොටස් 64% පවුලේ අය හා සමීපතමයන් අතර බෙදී යන්නේ පහත පරිදිය.
    👉සේනානායක බණ්ඩාර - 14%
    👉Art Decoration International - 16%
    👉Tranquelity Estate - 34%

    මෙහි සේනානායක බණ්ඩාර යනු #අම්බුළුවාව භාරකාර අරමුදලේද සාමාජිකයෙකි

    Art Decoration International හි අධ්‍යක්ෂක මණ්ඩලය වන්නේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ පියා , බිරිදගේ සහෝදරිය හා සහෝදරයා වේ

    Tranquelity Estate හි මුල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ අනුරාධ ජයරත්න හා ඔහුගේ අක්කාගේ සැමියා වන සුරේශ් දිපාල් ය. පසුව අදාල ව්‍යාපෘතියට අත්සන් කිරීමට දින කීපයකට පෙර අනුරාධ ජයරත්න ඉවත්ව ඔහුගේ බිරිද පත් කරගෙන ඇත. පසුව ඇයද ඉවත් වී ඇත.

    #Scam #Ambuluwawa #AmbuluwawaTower
    #saveambuluwawa #repeal_ambuluwawa_act
    හරි දැන් මොකා හැදුවත් කෙබල් කාර් යන එක යනවා නෙ!

    ඔය තියෙන්නෙ ඉරිසියාව! ඔකෙන් අපිට කියක් වත් එන්නෙ නැහ් නෙ! අඩුගානෙ අග්ගලා ගුලියක්වත් එනවානම් හොදයි!

    ------ Post added on Jan 14, 2026 at 1:04 PM
     
    • Like
    Reactions: cstasy and monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමරිකව ඉරානෙට පුපෙ ඇරපු ගමන් චිනුන්ගෙ හම්බාන්තොට රිෆයිනරි එක වාස්ප වෙනවා! ඔක හදල එකෙ පිරි පහදු කරන්නෙ කොමියන්ගෙ ඇට තෙල්ද?
    Thinking Spacing Out GIF by MOODMAN
     
    • Haha
    Reactions: win7dot

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    Den uba kiyanne NBRO eken aluthen dipu warning eka neglect karanna kiyalada?
    Eka thamai oi kiyanne ehema masa 6n awurudden soil structure eka wenas wenne nehe. land slide ena theneak nam awurudu 10kata kalin dunna report eka adatath valid

    Company eka ayin Una ekenma therenne Nedda yko methana awulak thiyenawa kiyala. Neththan un recommendation eka enakan innawane. Lack of investment confidence thamai company eken deela thiyena reason eka
     
    • Like
    Reactions: CohenLenstra

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    NBRO report eka deela thiyenne 18 years ago :lol:
    Wrong.
    "... Amber Adventures said repeated interference, regulatory obstruction and harassment by state officials made the project commercially unviable. The company also rejected claims of landslide risks, noting that the National Building Research Organisation (NBRO) had inspected the site after Cyclone Ditwah and confirmed its stability."

    https://www.dailymirror.lk/breaking...as-investor-confidence-takes-a-hit/108-330287
     
    • Like
    Reactions: Hapuwa

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    On this I’m with NPP hw come jayarathne family loot public mass land like this
    If the problem was public land it should have been interfered with earlier, but the reason they cite is the NBRO report. Also, the most productive use of land in this tiny island is to keep the 'public land' just as it is while investment opportunities like this fly by?

    I am in for an investment like. I don't care if a politician from whatever party is involved in bringing in FDI to do useful investments like this. Rather than the govt begging on investor forums, I believe this is most successful and productive method of promoting FDIs. This is country that envy people of building wealth, 'Jayarathne family looting people'. What a sorry country this is?

    ඇමරිකව ඉරානෙට පුපෙ ඇරපු ගමන් චිනුන්ගෙ හම්බාන්තොට රිෆයිනරි එක වාස්ප වෙනවා! ඔක හදල එකෙ පිරි පහදු කරන්නෙ කොමියන්ගෙ ඇට තෙල්ද?

    හරි දැන් මොකා හැදුවත් කෙබල් කාර් යන එක යනවා නෙ!

    ඔය තියෙන්නෙ ඉරිසියාව! ඔකෙන් අපිට කියක් වත් එන්නෙ නැහ් නෙ! අඩුගානෙ අග්ගලා ගුලියක්වත් එනවානම් හොදයි!

    ------ Post added on Jan 14, 2026 at 1:04 PM
    සමහරු හිතං ඉන්නවා ඩොලර් මිලියන ගාණක් invest කරන්නේ ඊළඟ වැස්සට cable car ටික වැස්සට ගහගෙන යනවා බලං ඉන්න කියලා... එහෙම risk එකක් තියෙනවා නං ඕකට වැඩියෙන්ම උනන්දු වෙන්නේ investor. පුදුම logic.
    ------ Post added on Jan 14, 2026 at 3:14 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Eka thamai oi kiyanne ehema masa 6n awurudden soil structure eka wenas wenne nehe. land slide ena theneak nam awurudu 10kata kalin dunna report eka adatath valid
    10 yeasr valid nam mona magulakatada oi NBRO eken apahu site visit karanne? anika temporarily hault karala tiyenne official expert report eka enakan.
    Passe monawa hari unot kattiya Sarama ussan enne warning dila tiyeddith bambu gehuwada kiyala.

    Company eka ayin Una ekenma therenne Nedda yko methana awulak thiyenawa kiyala. Neththan un recommendation eka enakan innawane. Lack of investment confidence thamai company eken deela thiyena reason eka

    Public Trust ekak pawule budalayak karan horaa kaapu heti gena investigate karanawa kiyala dena gattama Investor trust ekata kohomat kela wenawa.
    oya invest karana company eke Director board eke kauda inne balapan.
    etakota confidence ekata mokada une kiyala hita ganna puluwan. 😂😂

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්/කොටස්හිමියන් ගැන තොරතුරු පහත දැක්වේ.

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මුල් අධ්‍යක්ෂ මණ්ඩලය (ලියාපදිංචිය 2023 ජුනි 16)
    1. හුආං යුපින්,
    2. සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
    3. ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
    4. සුබසිංහ මුදියංසේලාගේ සුරේෂ් දීපාල් සුබසිංහ (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා)

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් හිමියන් ලැයිස්තුව
    1) හුආං යුපිං – කොටස් 36
    2) ජයසේකර මුදියංසේලාගේ සේනානායක බණ්ඩාර – කොටස් 14 (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික)
    3) ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම – කොටස් 16
    4) ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගම – කොටස් 34

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 16ක හිමිකාරිත්වය ඇති ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය (2024 වසරේ වාර්ෂික ඉදිරිපත්කිරීම අනුව)
    1) සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා)
    2) නිලානි හචින්සන් (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ මව)
    3) සමරසිංහ හේරත් රුචිනි තමාලි (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳලේ සහෝදරිය)
    4) සමරසිංහ හේරත් දිලිනි වාසනා (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳ)
    5) සමරසිංහ හේරත් චමන් දිලංග කරුණාරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ බිරිඳගේ සහෝදරයා)

    අම්බුළුවාව භාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමූ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් 34ක හිමිකාරිත්වය ඇති ට්‍රැන්කොලිටි එස්ටේට් පෞද්ගලික සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් දෙදෙනා.
    1) අනුරාධ ජයරත්න (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති. කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනැමීමට දින 10කට පෙර ඉවත්වී ඇති අතර එදිනම ඔහුගේ බිරිඳ අධ්‍යක්ෂවරියක ලෙස පත්වී තිබේ.)
    2) සුරේෂ් දීපාල් සුබසිංහ (කේබල් කාර් ව්‍යාපෘතිය ලබා දුන් ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ) (අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්න මහතාගේ සහෝදරියගේ සැමියා.)
     
    • Like
    Reactions: Draco Malfoy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    හිරු TV ආයතනය විසින් විකාශනය කල නොමග යවන සුළු පුවත සම්බන්ධයෙනි.
    =============================

    මෙම සමාගම ලියාපදිංචි කෙරෙන්නේ අම්බුළුවාව භාරය අදාල කේබල් කාර් ව්‍යාපෘතිය කිරීමට තීරණය කිරීමෙන් දින 6 කට පසුව වේ.

    අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගහරිමින් දූෂිත ලෙස ලබාගත් Amber Adventure සමාගමේ සංයුතිය පහත පරිදි වේ.

    එහි කොටස් 36% ක් Houng Youpin නම් චීන ජාතිකයෙක්ට අයත් වේ.

    ඉතිරි කොටස් 64% පවුලේ අය හා සමීපතමයන් අතර බෙදී යන්නේ පහත පරිදිය.
    👉සේනානායක බණ්ඩාර - 14%
    👉Art Decoration International - 16%
    👉Tranquelity Estate - 34%

    මෙහි සේනානායක බණ්ඩාර යනු #අම්බුළුවාව භාරකාර අරමුදලේද සාමාජිකයෙකි

    Art Decoration International හි අධ්‍යක්ෂක මණ්ඩලය වන්නේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ පියා , බිරිදගේ සහෝදරිය හා සහෝදරයා වේ

    Tranquelity Estate හි මුල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ අනුරාධ ජයරත්න හා ඔහුගේ අක්කාගේ සැමියා වන සුරේශ් දිපාල් ය. පසුව අදාල ව්‍යාපෘතියට අත්සන් කිරීමට දින කීපයකට පෙර අනුරාධ ජයරත්න ඉවත්ව ඔහුගේ බිරිද පත් කරගෙන ඇත. පසුව ඇයද ඉවත් වී ඇත.

    #Scam #Ambuluwawa #AmbuluwawaTower
    #saveambuluwawa #repeal_ambuluwawa_act
    @Rick Sanchezz මේ කොල්ලට බෝනස් එකක් දෙන්න. මූ හොඳට කරා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    සේනානායක බණ්ඩාරටයි ටැන්කුලිටි ඇස්ටේට් පයියටයි ඇරලා දාලා 😹

    පට්ට 😎😎

    රජයට අයිති දේපළ පුද්ගලික පාවිච්චියට ගන්න හදපු වේස බල්ලන්ව හරිනං මරන්න ඕන.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    In what appeared to be a fresh blow to the country’s investor confidence, China-based Amber Adventures (Private) Limited – the country’s first cable car venture - has officially pulled out of the Ambuluwawa Cable Car Project, citing what it called ‘ regulatory obstruction and arbitrary state action’.

    The company informed the Board of Investment (BOI) in writing yesterday (13) that it decided to withdraw from the project due to what is termed arbitrary and unlawful actions by state authorities including the suspension of construction by the Central Environmental Authority (CEA) based on complaints circulating on social media, despite clearance from technical agencies.

    The company said it had already invested US $ 3.5 million of the US $ 12.75 million in total investment which was secured at the height of Sri Lanka’s 2022 economic crisis by a consortium of investors from Sri Lanka, China and the United States.

    The company stressed that the project had obtained all required approvals, including from the CEA, Urban Development Authority, Cabinet of Ministers and the Ministry of Defence, and was structured as a Build-Operate-Transfer (BOT) project. Under the agreement, the fully operational cable car system valued at over Rs. 5 billion was to be handed over to the Sri Lankan government free of charge after 13 years.

    However, Amber Adventures said repeated interference, regulatory obstruction and harassment by state officials made the project commercially unviable. The company also rejected claims of landslide risks, noting that the National Building Research Organisation (NBRO) had inspected the site after Cyclone Ditwah and confirmed its stability.

    The letter further revealed that the company is now considering international legal action to recover losses. It also says Sri Lanka’s failure to ensure investment protection and regulatory certainty sends a damaging signal to foreign investors.

    “The absence of any effective oversight or protection by the BOI is a serious regulatory failure,” the company said, adding that it could no longer operate in a “hostile and unpredictable environment”.

    Amber Adventures’ exit adds to a list of companies that have ceased or withdrawn operations in Sri Lanka since 2022 due to an array of reasons including economic instability, regulatory uncertainty and policy inconsistency.

    Among them are Japan’s Mitsubishi Corporation, which ended its 60-year presence in Sri Lanka; French sporting goods retailer Decathlon, which indefinitely suspended operations in 2022; India-based food delivery platform Zomato, which exited the market in 2023; and the Adani Group, which withdrew from a controversial wind power project.

    https://www.dailymirror.lk/breaking...as-investor-confidence-takes-a-hit/108-330287
    Ubat itin hemadaana kohe hari tiyena kunu godak ussan enawa. achchige redde FDI 😂🤌

    • Like
    Reactions: Draco Malfoy