කෝටි 500ක වී ගන්නවා කියලා ගත්තේ ලක්ෂ 50ක. බිලියන 500ක් සංවර්ධනය කරනවා කියල බිලියන 5 කවත් වැඩ කරලා නැහැලු
සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් බිලියන 500ක මුදලක් රජය විසින් වෙන් කළද ඉන් වියදම් කර ඇත්තේ බිලියන 05කටත් වඩා අඩු මුදලක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
වෙන් කළ මුදලින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයද දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි එම සංගමයේ එහි සභාපති එම් ඩී පෝල් මහතා පැවසුවේ.
එවන් පසුබිමක් තුළ මෙම වසර අවසානය වන විට ව්‍යාපෘති සඳහා බිලියන 100ක පමණ මුදලක් වැය කිරීමට නොහැකි වනු ඇති බවයි ඔහු පවසන්නේ.
රටේ ආර්ථිකයට දායකත්වයක් දීම සඳහා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම් ඩී පෝල් මහතා වැඩිදුරටත් පැවසුවා.
- https://www.nethnews.lk/breaking-news/සංවර්ධන-ව්යාපෘති-ඉබි-ගම/
කයිවාරු පචයා කෝටි 500ක වී ගන්නවා කිව්වට අරන් තියෙන්නේ ලක්ෂ 50ක ටොන් 56යි. දවසකට හාල් ටොන් 6500ක් ඕනේ. NPP පචයෝ ගත්ත වී ටික වේලකටවත් මදි!
https://elakiri.com/threads/කයිවාරු...නේ-npp-පචයෝ-ගත්ත-වී-ටික-වේලකටවත්-මදි.2206053/
Last edited: