මෝඩ මාලිමා ජෙප්පො vs නිමල් සිරිපාල චාමර සම්පත්

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,035
    113
    මෝඩ මාලිමා ජෙප්පො අනිත් උන් රැස්වීම් තියන්න කලින් tents ගහලා ඈතින් පුටු තියලා වාඩි කරලා තුන් හාරදාහක් මහා සෙනගක් වගේ පෙන්නලා fake රැල්ලක් පෙන්නුවා. හිටගෙන නිදියන නිමල් සිරිපාලයි වඩේ කාරයා කියන චාමර සම්පතුයි තිබ්බ රැස්වීම මේ :lol: :lol: :lol:



    ඊයෙම මහින්දානන්ද අලුත්ගමගේ තිබ්බ රැස්වීම



    ඔක්කොම රනිල් ට support එකට තමයි :lol:
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    bNeweCQ.png


    59LfzJl.jpeg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීළගට ජනපතිතුමා පිළිගන්නේ - හිටපු LTTE ළමා සෙබළ පිල්ලෙයාන් මැතිතුමා විසිනි.....

    448848795_485022527379320_6199892442866161313_n.jpg
     
    • Like
    • Haha
    Reactions: waca and kasun_kbp

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,371
    9,175
    113
    Around the world
    ජූලි 14 ඉරිදා සුවිශේෂීය, ජනාධිපතිවරණය ට කඳවුරු බැඳගෙන ඉන්න හැමෝම වාගේ රැස්වීම් පැවැත්වීමට මේ දිනය තෝරාගෙන තිබුනේ ලඟ ලඟම එන ජනාධිපතිවරණය ට හයිය පෙන්වීමේ පසු බිම ගොඩනැගීම ඉලක්ක කර ගෙන ය.
    පොහොට්ටුව දිවුලපිටියේ, මාලිමාව මිනුවන්ගොඩ, පොහොට්ටුවේ රනිල් පාර්ශවය මහනුවර , චම්පික රණවක ගේ පක්ෂය මහරගම මහජන රැස්වීම් පවත්වද්දී කාගේ කාගේත් ඇස යොමු වුනු රැස්වීම පැවතියේ බදුල්ලේ ය. ඒ ශ්‍රිලනිප ප්‍රධාන නව සන්ධානයේ රැස්වීමයි.
    මේ කාලයේ දේශපාලන පක්ෂ වල රැස්වීම් වලට කවුරුත් සෙනඟ ගෙන්නේ බස් යොදවලාය. එහෙම නැතිව රැස්වීම් වලට දේශපාලන ගාය නිසා මිනිස්සු ආපු යුගය දැන් අයිති වන්නේ ඉතිහාසයටය.
    පක්ෂ රැස්වීමකට එන සෙනග ප්‍රමාණය මේ කාලයේ අදාල පක්ෂය දරන වියදමට සමානුපාතිකය.
    දැන් අලුත්ම සෙල්ලම වන්නේ විශාල බස් රථ සංඛ්‍යාවක් යෙදවීමය.
    ඉස්සර මෙන් සෙනග දෙදහක් ගෙන්වන්නට බස් රථ හතලිහක් යොදවා එක බස් එකකින් පනස් දෙනෙක් එනවා කියා හිත හදාගන්න කිසිම දේශපාලන පක්ෂයකට බැරිය.
    බස් එකේ පනහක් ආවා නැතා බස් රථ දෙසීයක් තුන්සියයක් නොව පන්සියයක් දාහක් පවා ඒ ඒ පක්ෂයේ මුදල් හැකියාව මත යෙදවීම දැන් සිරිතයි.
    උදාහරණයක් ලෙස පසුගිය මැයි දින මාලිමාව මාතර කල රැලියට සෙනග ගෙන ඒමට බස්රථ 1070 ක් යොදවා තිබිණ.
    ඉතින් එලෙස බැලුවද මාලිමාවට, සජිත්ට පැවතුන ජනතා රැල්ල දැන් පොහොට්ටුවටද විශේෂයෙන්ම ශ්‍රිලනිප සන්ධානය ට ද පවතින වාතාවරණය යැයි කීමේ වරදක් නැත්තේ රැස්වීම් වල ජන සහභාගීත්වය ඒක මනින මිම්ම ලෙස සලකා බැලුවොත්ය.
    මාලිමාව, සජබ රැස්වීම් කොහොමටත් පවත්වන්නේ ඒවායේ දැනටත් නම් කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් වුවත් පොහොට්ටුව සහ ශ්‍රිලනිප නව සන්ධාන මහජන රැලි වල එලෙස නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දෙන බව මෙතෙක් කියැවී නැත.
    ඒ වේදිකා දිවිත්වයේම රනිල් වික්‍රමසිංහ නම කියැවුනාට තවම ඔහු ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා යැයි කීමට ඒවායේ නායකයෝ, කථිකයෝ ඉක්මන් වී නැත.
    විශේෂයෙන්ම මේ මොහොතේ ජනාධිපතිවරණය තුන් කොන් සටනක්ද සිව් කොන් සටනක්ද යන්න තීරණය කරවන ප්‍රධානම සාධකය වන ශ්‍රිලනිප නව සන්ධානයේ මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක බදුල්ලේදී අදහස් දැක් වූයේ හතරවන අපේක්ෂකයකු ගැන ඉඟියක් රටට ලබා දෙමිනි.
    ජන සහභාගීත්වය අතින් කුඩා වුවත් වෙන්න ජනපති නමක් වන පාඨලී ගේ මහරගම රැලියේදීද අර පෙර කිවූ නව සන්ධානයේ මතය හා සමගාමී කථාවක් පාඨලී හරහා කියැවී තිබුණි.
    ඔහුට අනුවද අනුර ,රනිල්,සජිත් ජනාධිපතිවරණය ට ආවද තවත් පාර්ශවයක් තීරණාත්මකව ඉදිරි දින කීපය තුල කරලියට ඒමට නියමිතය.
    නීතිය අනුව ලබන 17 වනදා සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් විය හැකි අතරම ඒ තීරණාත්මක මොහොත එලඹෙන විට රටේ දේශපාලන සිතියමේද සැලකිය යුතු පෙරලි ඇති විය හැකි බවට ඉඟි බිඟි 14 වනදා වේදිකා වල පල වූ බවට ඉතිහාසය ට සාක්ෂි ලෙස ඉතිරි වනු ඇත.
    (copied)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    Lord Baelish, fictional character එකක්. ඒ නිසා original writerටට තමා ඕකේ අයිතිය තියෙන්නෙ 🤭 🤭
    මෙහෙමම කියන්න බෑ. Character එක define කරාට පස්සේ original writer ට බෑ හිතෙන හිතෙන කෑලි එල්ලන්න. එතකොට original writer කරන්නේ එයට සමාන රියල් එකෙක් හෝ කියපයක් එකතු කරගෙන ඒ Character එක build කරනවා.
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    හිටගෙන නිදියන නිමල් සිරිපාලයි වඩේ කාරයා කියන චාමර සම්පතුයි තිබ්බ රැස්වීම මේ :lol: :lol: :lol:


    ඊයෙම මහින්දානන්ද අලුත්ගමගේ තිබ්බ රැස්වීම

    ඔක්කොම රනිල් ට support එකට තමයි :lol:



    ඒකනෙ වේසිගෙ පුතෝ පොනිලට ගෝතබයියා පාට් 2 කියන්නෙ. 😹😹

    පොනිලා ගෝතබයියා නවත්තපු තැනින් සවුබාගේ දැක්ම කරගෙන යනවා. බයියො හුරේ දානවා 🤣🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    hDnvJv9.png

    සිරිපාල, වඩේ බුවා, කැරැං බෝඩ්, පෙසන්න, රත්තරං, බම්දුල කියන්නෙ
    රටට ආදරේ කොරන, හරි තැන හිටගන්න, කෑ පතේ පහරන දසමහ යෝධයෝ වගේ සැට් එකක්...
    මේ රට ගොඩ දාන වැඩේදි, හාමුට ලොකු ගැම්මක් ඒ අය..