මෝඩ මාලිමා ජෙපි engineering

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජෙප්පොන්ගේ පාරවල් වල වලවල් වහන ඊලග ජනාධිපතිගේ වැඩ :lol:

    597446933_25766315149619644_5748832525858153973_n.jpg

    ------ Post added on Dec 16, 2025 at 10:33 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,923
    113
    ulan bator
    මුන් මේ ආපදා නිසා නෙමේ ඊට කලින් ඉදන්ම කරේ ඔය වගේ වැඩ. අපේ ගෙවල් ලගින් යන පාරක් තිබ්බ, ඕක හෝදන් ගිහින් කැඩිලා තිබ්බේ පයින් යන්නවත් බැරිව. සල්ලි පාස් වෙලා තිබ්බේ ගිය ආණ්ඩුවෙන් හදන්න. මොකෙක් හරි පිස්සුවක් කෙලලා ඒකට කෙල උනා, එකට කාමක් නෑ කියාමුකෝ.

    දැන් මුන් ගමේ උන්ට කියලා ශ්‍රම දානයක් දාලා පාර හැදෙවුව සතපහක් දුන්නෙ නෑ. පූකෙ අමාරු ජෙප්පෝ සේරම ගිය මම ගෙදරට වෙලා බලන් හිටියේ ඔක්කොම. බැකෝ එකකුත් ආවා. ටිපර් එකකුත් මොකෙක් හරි අමාරු කාරයෙක් ගෙනත් තිබ්බ. මුන් දවස් දෙකෙන් විතර වැඩේ කරා. බැකො එකට 80000ක් ඉල්ලලා. එකත් අරුන් එකතු කරලා දීලා, මගෙනුත් ආධාර ගන්න එන්න ඕනේ කියලා තැන තැන කියලා තිබ්බ. මම සද්ද නැතිව හිටියා.
    යකෝ මේක මාර මඟුලක් නේ, පඩියටත් කෙලලා, හැම බඩුවකට මත් tax කෙලලා, නීමඩු දවසේ ගිහින් පාරවලුත් හදලා තව සල්ලීත් දෙන්න ඕනේ... :lol: :lol:
    salli palawaththe fund ekata yanna athi ban!

    මෙහෙමයි! ටිකට් එක ගන්න කොට එකටම නොමිලෙ ලස්ස 10ක ජිවිත රක්සනයක් ලැබෙනවා! පෙරලිලා වෙන පුලුවන් හානි එකෙන් කවර් වෙනවා!
    ------ Post added on Dec 16, 2025 at 11:03 AM
     
    • Haha
    Reactions: War Fighter

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,808
    113
    Maligawatta

    මේක හෙණ විද්‍යාත්මක ක්‍රමයක්, කෝච්ච්ය යනකොට කෝච්චියේ බරටයි වයිබ්‍රේෂන් එකටයි තමා මේක කම්පැක්ට් වෙන්නෙ..පොඩි අවුලකට තියෙන්නෙ කෝච්චිපාර බැහැලා බැහැලා ඟගේ ලෙවල් එකට පාත්වෙනව..
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඊයේ පාඨලී චම්පික රණවක මහා භයානක, කිව නොයුතු ප්‍රකාශයක් කළා.
    ඔහු කිව්වා, ස්වීඩනය කොත්මලේ වේල්ල හදද්දි ඒකේ පාදම හැදුවෙ තවත් මීටර් 30ක් වේල්ල උස් කරන්න පුළුවන් විදියට කියලා. ඒ වගේම නිවැරදි ඉංජිනේරු ක්‍රමවේද ඔස්සේ මේක මේ ආණ්ඩුව උස්සන්න අවධානය යොමු කරනවා නං හොඳයි කියලා...
    මගේ ඇඟ හීතල වෙලා ගියා.
    මම පාඨලියා ගාව හිටියනං දෙන්නෙ පයිං...
    යකෝ මේක අර ප්‍රසන්නයට හරි විද්‍යාරත්නයට හරි ඇහුණනං වෙන විනාසය හිතාගන්න බෑ..
    ප්‍රසන්නයා සිල්පර කොට ටිකක් ගෙනත් පුරවාවි..ඒක වටේට විද්‍යාරතන්ජෝතියා වැලිකොට්ට අතුරාවි.. ඊට උඩින් තාර හරි කොන්ක්‍රීට් හරි දාවි...
    ඊට පස්සේ අපි අස්වාන් වේල්ල බැන්දා කියලා අප්පුඩි ගහලා වීඩියෝ දාවි!
    ඉන්න මිනිස්සු ගැන හිතල ඕනි අදහස් ප්‍රකාශ කරන්න...
    මොනතරං භයානක යෝජනාවක්ද ඒ....?

    (මනෝරම වීරසිංහ)
    අනිවා අපේ ආණ්ඩු කාලේ පාරක් හැදුවත් සුපිරියට තිබ්බා අව්රුදු ගානක් ගියත් එක ගල් කැටයක් එහෙ මෙහෙ වෙන්නේ නෑ. මේ ජෙප්පෝ දන්නා මගුලක් නෑ. අමාරුවෙන් දියුණු කරපු රට විනාස කරලා දාල යන්නේ මුන්.