මෝඩ මාලිමා ජෙපි engineering

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    මුන් මේවා අටවන එක කරන්නේ..

    මම දැක්කා කොත්මලේ පැත්තේ වැලි කොට්ට ගහලා පාරක් හදනවා..

    ඊලග පාර විනසේ ඩබල් වෙලා එන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    මුන් මේ ආපදා නිසා නෙමේ ඊට කලින් ඉදන්ම කරේ ඔය වගේ වැඩ. අපේ ගෙවල් ලගින් යන පාරක් තිබ්බ, ඕක හෝදන් ගිහින් කැඩිලා තිබ්බේ පයින් යන්නවත් බැරිව. සල්ලි පාස් වෙලා තිබ්බේ ගිය ආණ්ඩුවෙන් හදන්න. මොකෙක් හරි පිස්සුවක් කෙලලා ඒකට කෙල උනා, එකට කාමක් නෑ කියාමුකෝ.

    දැන් මුන් ගමේ උන්ට කියලා ශ්‍රම දානයක් දාලා පාර හැදෙවුව සතපහක් දුන්නෙ නෑ. පූකෙ අමාරු ජෙප්පෝ සේරම ගිය මම ගෙදරට වෙලා බලන් හිටියේ ඔක්කොම. බැකෝ එකකුත් ආවා. ටිපර් එකකුත් මොකෙක් හරි අමාරු කාරයෙක් ගෙනත් තිබ්බ. මුන් දවස් දෙකෙන් විතර වැඩේ කරා. බැකො එකට 80000ක් ඉල්ලලා. එකත් අරුන් එකතු කරලා දීලා, මගෙනුත් ආධාර ගන්න එන්න ඕනේ කියලා තැන තැන කියලා තිබ්බ. මම සද්ද නැතිව හිටියා.
    යකෝ මේක මාර මඟුලක් නේ, පඩියටත් කෙලලා, හැම බඩුවකට මත් tax කෙලලා, නීමඩු දවසේ ගිහින් පාරවලුත් හදලා තව සල්ලීත් දෙන්න ඕනේ... :lol: :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,475
    28,301
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NPP මන්ත්‍රීලා හතර දෙනෙක් ගල් බානවා නේද?
    අම්මප කොච්චි පාරවල් හදන උන් ටිකක් හොයා ගන්න නෑනේ මුන්ට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,411
    9,266
    113
    Around the world
    ඊයේ පාඨලී චම්පික රණවක මහා භයානක, කිව නොයුතු ප්‍රකාශයක් කළා.
    ඔහු කිව්වා, ස්වීඩනය කොත්මලේ වේල්ල හදද්දි ඒකේ පාදම හැදුවෙ තවත් මීටර් 30ක් වේල්ල උස් කරන්න පුළුවන් විදියට කියලා. ඒ වගේම නිවැරදි ඉංජිනේරු ක්‍රමවේද ඔස්සේ මේක මේ ආණ්ඩුව උස්සන්න අවධානය යොමු කරනවා නං හොඳයි කියලා...
    මගේ ඇඟ හීතල වෙලා ගියා.
    මම පාඨලියා ගාව හිටියනං දෙන්නෙ පයිං...
    යකෝ මේක අර ප්‍රසන්නයට හරි විද්‍යාරත්නයට හරි ඇහුණනං වෙන විනාසය හිතාගන්න බෑ..
    ප්‍රසන්නයා සිල්පර කොට ටිකක් ගෙනත් පුරවාවි..ඒක වටේට විද්‍යාරතන්ජෝතියා වැලිකොට්ට අතුරාවි.. ඊට උඩින් තාර හරි කොන්ක්‍රීට් හරි දාවි...
    ඊට පස්සේ අපි අස්වාන් වේල්ල බැන්දා කියලා අප්පුඩි ගහලා වීඩියෝ දාවි!
    ඉන්න මිනිස්සු ගැන හිතල ඕනි අදහස් ප්‍රකාශ කරන්න...
    මොනතරං භයානක යෝජනාවක්ද ඒ....?

    (මනෝරම වීරසිංහ)