මෝඩ මාලිමා ජෙපි engineering

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Modayoda kiyala danaganna widihak nahane correct procedure eka danne nathuwa.

    Railway construction knowledge 0%
    Eka thama Bro Kelinnma ehuwe Correct Procedure Eka demmoth Uba Kade giye Moda Set ekakata kiyala Piligannava da kiyala?

    Ehema piliganne Nethnam Molayak nethi evun ekka waada karoth nikan boruwata nethi wenne mage Time Eka 😅
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    Modayoda kiyala danaganna widihak nahane correct procedure eka danne nathuwa.

    Railway construction knowledge 0%

    Keywords: Slope stabilization, Slope retention.

    අනුර කුමාරට අනුව රත්තරං වලින් highway හැදුවේ, slope retention එහෙම කරලා. මොකද highway හදනකොටත් slopes කපලා හදන්න උනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Eka thama Bro Kelinnma ehuwe Correct Procedure Eka demmoth Uba Kade giye Moda Set ekakata kiyala Piligannava da kiyala?

    Ehema piliganne Nethnam Molayak nethi evun ekka waada karoth nikan boruwata nethi wenne mage Time Eka 😅

    Time nathnam mention kale mokatada ithin

    Keywords: Slope stabilization, Slope retention.

    අනුර කුමාරට අනුව රත්තරං වලින් highway හැදුවේ, slope retention එහෙම කරලා. මොකද highway හදනකොටත් slopes කපලා හදන්න උනා.

    Meka landslide scene ekakda? Koheda me?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    අඩෝ මාව මොකද්ද වෙලා ගියා බන්. මෙහෙමත් පිස්සෝ ඉන්නවද? 🤷🏻‍♂️

    ඔය ඉන්නේ මුන් හතර දෙනා. 🤷🏻‍♂️ @shan4djfun , @nul , @Robinhood wage ekek , @helplesser
    ------ Post added on Dec 17, 2025 at 8:16 PM
    අම්මෝ ගොටගෙ හයි අයිකිව් බඩ්ඩක් ඇවිත් කොහොමද මචං ඕක හරි විදිහට කරන්නෙ. මොනවගෙන්ද ඕව පුරවන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Time nathnam mention kale mokatada ithin

    Meka landslide scene ekakda? Koheda me?
    මෙන්ෂන් කරේ උබ කුණු රෙදි හෝදන හැටි බලන්න😂
    නැතුව උබට නිර්වාණය අවබෝධ කරන්න නෙවෙයි😀😀😀
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    කුණු රෙදි හෝදන හැටි බලන්න😂

    boruwata nethi wenne mage Time Eka 😅

    I Am Lost What GIF by Bounce
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,206
    2,002
    113
    ඇ‍යි උට්ටනේ කරන හරි විදිය අහන්නේ? කැඩිච්ච රේල් පාරක් උඩ ඉදගෙනම ඒක පුරවන්න ගල් අතරිනවා දැක්කාම තේරෙන් නැද්ද අමු ගොන් වැඩක් කරන්නේ කියලා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    Jepi Gemini :yes:
    @2osama රේල්පාරවල් ගැන විශේෂඥ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක ගැන එහෙම මරු කමෙන්ට් ටිකක් දැම්ම. Gemini සිප්පිකෑල්ලක් ඌගෙ මොලේ එක්ක බැලුවාම 🤣🤣🤣
     
    • Haha
    Reactions: Hyaenidae

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    @2osama රේල්පාරවල් ගැන විශේෂඥ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක ගැන එහෙම මරු කමෙන්ට් ටිකක් දැම්ම. Gemini සිප්පිකෑල්ලක් ඌගෙ මොලේ එක්ක බැලුවාම 🤣🤣🤣
    Moko huttho kediri ganne😅