මෝඩ මිටි සිංහල කළුවෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    හැමදේටම බෙදිලා කාකොටාගන්න සිංහලු මේ පාරත් නියමෙට බෙදිලා. 69යි අනිත් උනුයි කියලත් බෙදිලා. මැයි 9 ඉඳන්ම මේ ව්‍යසනයට වේසපාලුවො වග කියන්න ඕන කියන එක ටික ටික අමතක උනානේ. දැන් ඒකෙ වගකීම 69 පිටින් දානවා. වේසපාලුවන්ට නත්තල් වගේ ඇති.

    කූඹියො ටෙලිනාට්‍ය බැලුවනම් ඒකෙ සිද්ධි ටිකක් මතක් කර ගනිල්ලා. මේ වෙන හැමදේම අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. සමහරවිට ගෝල්ෆේස් කානිවල් එක මුල ඉඳලම ඔය කාගෙ හරි සුපිරි තිර රචනයක් වෙන්නත් පුළුවන්.

    ඒ නිසා ගොන්කම් පාට කණ්නාඩි පැත්තට දාල පොඩ්ඩක් බලනවල. මේක තමා ඇත්තටම රට බේරගන්න එන අවසාන චාන්ස් එක
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    sinhalunawa beduwe, born again rajapakshala ban
    රාජප්ක්කු පොඩි පැටව් කාලෙ ඉඳලම මුන් බෙදිල හිටියෙ බං. ඒ කාලෙ ලොකුම බෙදිල්ල කුල සහ දේශපාලන පක්ෂ දෙක. ශ්‍රීලංකා කාරයෙක්ට යූඇන්පී ගේකින් වතුර උගුරක් නෑ
     
    • Like
    Reactions: SLK_sri

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    කූඹියො effect - සෑමදෙයක්ම දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස දැකිම
    කුමන්ත්‍රණ නැත්තෙ දේසපාලනේ කොතනද කියපංකෝ.
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    කුමන්ත්‍රණ නැත්තෙ දේසපාලනේ කොතනද කියපංකෝ.
    ඔහොම හිතන මගේ යාළුවො සෙට් එකක්ම ඉන්නව බන් හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියල හිතල පට්ට විදිහට discourage වෙලා මැරිල වගේ ඉන්න
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    sinhalu kiyanna gobba jathiyak


    :yes:



    VJg2W3n.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඔහොම හිතන මගේ යාළුවො සෙට් එකක්ම ඉන්නව බන් හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියල හිතල පට්ට විදිහට discourage වෙලා මැරිල වගේ ඉන්න
    ඉතින් ඒ මැරිල වගේ ඉන්න එක උන්ගෙ වැරැද්ද, නැත්නම් හැමදේම කුමන්ත්‍රණ තමයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    නෑ නෑ 69 ලක්ශෙ තමා සිංහල. අනික් එවුන් ඔක්කොම විජාතික බලල් අත්. ඉතින් මේ වෙලාවෙ මේ ඊනියා බලවේග වලට එකතු වෙන්න දෙන්න බෑ. රටේ තත්වය ගොඩ ගන්න 69 ලක්ශය පාරට බහින්න ඔනෙ. සහජීවන විජාතික සෙට් එක පාඩුවෙ ඉන්න ඔනෙ :yes: :cool: :P
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    කූඹියෝ Toxic Fans la නම් පට්ට සාපයක්
    කුසල් මෙන්ඩිස් 0 ta Out උනොත් එකත් දේශපාලන කුමන්ත්‍රණයක් මුන්ට