මෝඩ යකෙක් පාට් 2

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුන් ලොක්කො ළග ඔහොම හතරට නැමිලා චන්ද දායකයෝ ඉස්සරහ සිංහ පාට් දානවා කාලකන්නි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අනේ මෙහෙමත් පොන්න්ස් ගුපියො රැලක් , මුන් මුලු රැලියම බලල අඩුපාඩු හොයල, මෙහෙවූ ගොන්නු ඉන්න රටක් දියුනු වෙයිද ඉතින්..🤣🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    පරණ පුරුද්දට බැලුව වොච් එක රත්තරං දී කියලා

    මයිනා පුතයව දන්න නිසා අත ගසලා දැම්මා

    අයි බන් පොහොටුවටම මේ වගේ උන් සෙට් වෙන්නේ ??

    අනේ අනේ මෙහෙමත් පොන්න්ස් ගුපියො රැලක් , මුන් මුලු රැලියම බලල අඩුපාඩු හොයල, මෙහෙවූ ගොන්නු ඉන්න රටක් දියුනු වෙයිද ඉතින්..🤣🤣
    එරෝසන්, මෙන්න රෝහිත සර්ට අද බඩ බුරුලට යනවා ....
    හොද කොල්ලා වගේ හොදපන් ...

    rochel account එකෙනුත් කමන්ට් දාලා ගොඩ දාපන්

    ------ Post added on Feb 9, 2022 at 8:22 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    අනේ අනේ මෙහෙමත් පොන්න්ස් ගුපියො රැලක් , මුන් මුලු රැලියම බලල අඩුපාඩු හොයල, මෙහෙවූ ගොන්නු ඉන්න රටක් දියුනු වෙයිද ඉතින්..🤣🤣
    ගොන්නු ඉන්න රටක් දියුනු වෙයිද එරොසන් ?
    මේක එඩිට් එකක් වෙන්න බැරිද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර යකාට සාධාරණ සැකයක් හිතෙන්න ඇති එල්ලන් ඉන්න රත්තරං බඩු ටිකට ශොට් එක දෙන්න යන්නේ කියලා.

    FB comment එකක්.
     
    • Haha
    Reactions: xVOLDYx