මෝඩ යුරේනී

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මටනන් මෙයාව සෙට් නෑ. හැබැයි සාමාන්‍යෙන් ලංකාවෙ උන් ලෑලි කියන එක තමා වෙන රටවල perfect කියල ගන්නෙ.




    මෙහෙමයි හැබැයි ඉතින්. ඔහොම ෆොටෝ ෂූට් කරන එකනන් මාකටින් වෙන්න කරන වැඩ. අමුතුවෙන් අගය කරන්න තරන්නන් දෙයක් නෑ. හැබැයි ඔය ලෑලි ලෑලි ගාන්නෙ නන් වැල බල බල අතේ ගහන මෝඩ පොඩි උන්.
    ------ Post added on Oct 26, 2021 at 5:18 AM
    අමුතුවෙන් මාකට් වෙන්න දෙයක් යුරේනිලට නැ . නොන් ඇක්ට්‍රස් නොන් මොඩල් . කොමත් ශුට්ස් කරන්නේ මාකටින් වලටනේ . මෙතන අවුල කිසිම නිරුවත් නොවුන එක්ක නිරුවත් යැයි කියමින් වැලලෙන ලිංගික පීඩනයෙන් ඉන්න ශ්‍රි ලාංකිකයන් ගැන
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ලංකාවෙ ඉන්නෙ පුදුම ලිංගික කුහකයෝ..kate moss වගේ ලෝකෙම හොල්ලපු මොඩෙල් ලට ඒ රටවල් වල උන් කවදාවත් ඔහොම කියල නෑ..ලංකාවේ ගෑණියෙක් වෙලා උපදින ඵකත් පවක්..චීත්ත පිරිමි වැරදිමයි හොයන්න බලන් ඉන්නෙ..හරියට උන්ගෙ ඔක්කොම ලොකුවට තියෙනව වගේ..ගෑණුන්ට අපහාස කර කර හිතන් ඉන්නෙ හොලිවුඩ් actors ල කියල පාංකඩයො ටික..
    Wadak na katha karala. munge dicks athi nikan pornstarslage wage