1970 වෙත් සිරිමාගේ ආණ්ඩුව ඔය කතාව කිව්වා සතියට දවස 2 බත් කන්න කිව්වේ අනිත් දවස වල බතල මය්යෝක්ක කන්න කිව්වා ,එක අතකට ඒ විදියට රට ගියානම් අද රට යම් තරමකට දියුනි තමය් එත් ඒකෙන උනේ ජේ .අර් ජයවර්දනට 5/6 බලයක් අපු එක විතරය් ,අයි 17 අවුරුද්දක් යනකන් ශ්රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගියපු එක විතරය් ,මුල් කාලයේ 7 අවුරුදු ශාපය කියා කියා අපිට කන්න තිබ්බද අදින්න තිබ්බද කියල අහ අහ හැම චන්දයක් ම ජේ අර් දින්නේ ඕක මතක කරලා ,
ගෙවල් වල මිනිස්සුන්ට බතල මය්යෝක්ක වවන්න කියල් උපදෙස් දුන්නේ ඔය චින්තනයෙන් ,බුමිතෙල් ගදගහන් චිත්ත මිනිස්සුන්ට අදිනේ උනේ ඔය චින්තනයෙන් ,හබෙය් ඔකේ හොද පැත්තකුත් තිබුන රටේ ලොකු රතුළුණු හැදුන .අත්කම රෙදි වලට හොද තෙනක් අව
හැබෙය් මේකේ හැමදාම වෙනවා වගේ දුර්වල කමක් තිබුන ,අපිට චිත්ත අදින්න කියල සිරිමා බණ්ඩාරනායක ඉන්දියන් සරී ඇන්ද ,ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක ගෙදර කුකුල්ලුන්ට කන්නා දාලා ළදරු කිරි පිටි තිබ්බ .
මන් මේ කියන සමහර දේවල් සාගරයක් මැද චිත්ර පටයේ තියෙනවා ,
සමන්නයෙන් ලොක්කෝ කොටි ගණන හොරකන් කරන ගමන ,කොටි ගණන් රට රටවල වියදම් කරන ගමන් අපිට රතුළුණු ගෙවල් වල වවන්න කියල තේරුමක් නැහැ .එහෙම උනොත් අය් 70 දසකයට ගිය වෙනවා එත් අපි දෙන් එ කාලය පහුකරලා හුගක් කල් .අනික අපිට වවන් කන්න කියන්න නම ආණ්ඩුවක් මොකටද .එහෙනම් ඔච්චර වියදම් කරගෙන පාර්ලිමේන්තු ඕනේ නෙහෙ නේ මහින්දටත් මෙදමුනේ වලව්වට වෙලා අලයක් බතලයක් වවාගෙන කන්න කියමු