මෝඩ හඳුනා ගෙන් උද්දච්ච බිමල්ට අවවාදයක්!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand

    Mahinda-XP-Error.gif
     
    • Haha
    Reactions: Candid-B

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    හරියට කියපන් පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධවද වෙන එකකටද? උඹලගෙන් කොයි එකාද ලාවට හරි ඇත්ත කියන්නේ?
    උඹල ඔව්වා stage වල කියන්න කලින් කතා වෙන්නේ වත් නැද්ද? "මම මෙහෙම කියන්න හිතන් ඉන්නේ උඹත් එහෙමම කියපන්" කියල වත්?
     
    • Haha
    Reactions: monson and Candid-B

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    බිමල් කියන්නෙ ලැයිස්තුවෙන් පැන්න එකෙක්, ලැයිතුවන්ගෙ තමා ශෝ වැඩිම.
     
    • Haha
    Reactions: monson