මෝඩ හරකව එලකිරියෙන් පන්නමු
MihiCherub
මම කලිනුත් තෙඩ් එකක් දාලා මේක ගැන කිව්වා. කිසිම වැදගම්මකට නැති එකෙක්. උසස් පෙලත් අසමත් වෙලා කර කර හිටිය කෝස් එකත් වනසගෙන ගෙදරින් දුන්න සල්ලි විනාශ කරගෙන පිස්සු කෙලින එකා එලකිරිය ඇතුලේ පොර වෙන්න ගිහින්. හොඳ මූන පෙන්නලා එලකිරියේ ඉන්න සීනියර් මෙම්බර්ලා දෙතුන් දෙනෙක් රවට්ටගෙන සිංහ හම පොරවගෙන හැසිරෙනවා.කොල්ලෙක් වුනහම පිස්සුවක් කෙලින්න ඕනි තමයි.ඒත් මූ යටි උගුල් ඇදලා මේ එලකිරියේ ඉන්න අයව කොටවනවා. මූ ට තව ෆේක් එකවුන්ට් එකක් තියනවා. මගේ කලින් තෙඩ් එක දැකලා ආතක් පාතක් නැති වුන මූ
එදා රෑ එලිකිරයේ ඉන්න සීනියර් මෙම්බර්ලා දෙන්නෙක් ලව්වා ෆේක් හදාවලා කුණුහරුප කිය කියා දැගලුවා. අහිංසක මූණ පෙන්නන් ඉන්න මූ සර්පයෙක්.

මෙච්චර ගොඩක් කියවන්න කම්මැලි බං.....